ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි

erozan

Well-known member
  • Mar 18, 2011
    59,347
    9,932
    113
    Malabe

    **** ඇවුරුදු 5ක් බලේ ඉදලත්, බස් තියා ෆුට් සයිකලයක්වත් හදාගන්ඩ බැරි උන ගු ඇන් පි කුක්කන්ට හොදටම රිදෙයි..
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    1,135
    2,066
    113
    ආණ්ඩුවෙන්ද බන් හදලා තියෙන්නෙ?
    ඔෆිස් එකේ යූටියුබ් පේන්නෙ කොලිටි අඩු වෙලා බන්, වමනෙට එනවා 480p බැලුවම
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    2,629
    709
    113
    LONDON
    All they do is assembling imported parts. I know they are using few lacally made parts but all major parts are imported. We stated assembling buses long time ago. My uncle used to work for LATEC and then DIMO in 90s.

    However still better than importing assembled bus from India as this create some technical jobs.

    Its kinda sad to see they still use chassis made for lorries for buses. Disability person cannot get into bus easily and not comfortable to ride.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,236
    9,135
    113
    වැඩේ නන් හොදයි. කෑලි ටික හොදට අමුණල තියෙනව

    බයි පොන්ස්ලට හැබැයි සිoහල පන්තියකට නන් යන්න වෙයි ඉක්මනටම. හැම එකාම කුණුහරුප ලියන්නෙ නිව්ස් කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,932
    113
    Malabe
    නෑ පොන්ස්.. ඒ වැරැද්ද නෙමෙයි කිව්වේ.. ඔය assemble කරන plant එකක් නේ.. 🤣🤣
    ඉතින් හොදයිනෙ, අවුරුදු 27කට පස්සෙ ආයෙ වැඩ පටන් අරන්,
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    7,782
    2,992
    113
    Westනාහිර
    යන්තන් වැරැද්දක් හොයාගෙන ලොල්

    මෙන්න මේකෙ කුමාර වෙල්ගම කියනව ලංකාවෙ බස් හදන හැටි..මේක මේ අාණ්ඩුවෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි..කලිනුත් බස් හැදුවා..

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,932
    113
    Malabe
    All they do is assembling imported parts. I know they are using few lacally made parts but all major parts are imported. We stated assembling buses long time ago. My uncle used to work for LATEC and then DIMO in 90s.

    However still better than importing assembled bus from India as this create some technical jobs.

    Its kinda sad to see they still use chassis made for lorries for buses. Disability person cannot get into bus easily and not comfortable to ride.
    බැලුන් බස් හදාව ලොරි චැසි නෙමේ..
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    2,240
    1,952
    113
    තාමත් ලොරි චැසි බස් අසේම්බල් කරනවනේ :eek: :baffled::sick:
     
    • Sad
    Reactions: waca

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,745
    1,567
    113
    Nawala

    **** ඇවුරුදු 5ක් බලේ ඉදලත්, බස් තියා ෆුට් සයිකලයක්වත් හදාගන්ඩ බැරි උන ගු ඇන් පි කුක්කන්ට හොදටම රිදෙයි..

    මැටි ගවයෝ ...තෝ දාන වීඩියෝ වත් තෝ බලන්නේ නෑ නේද ??? තෝ හිතන්නේ තොවගේම බත්කන බූරුවෝ විතරයි මේ site එකේ ඉන්නේ කියලද ???? හොදට ඇස්දෙක ඇරලා බලාපිය ... මේ කේ ඉන්න මනුස්සයම කියනවා 1994 වෙනකම් ලංකාවේ බස් හදාගන ආවා (UNP ආණ්ඩු කාලේ) ..94න් පස්සේ තමා ඒක නැවතුනේ කියල .... 94 එන්නේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවනේ ...ඒ කියන්නේ මහින්ද ඇතුළු දැන් ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ඇමතිලම කැබිනට් එකේ ඉදපු ආණ්ඩුවකින් නේ ලංකාවේ බස් හදන එක නතර කරලා තියෙන්නේ !!!

    එහෙනම් බලාගන හිටපිය ලංකාවේ VVIP බස් හදලා සාමාන්‍ය මිනිස්සුන්ට යන්න දවසක් එනකම් ! දැන් මුනුපුරාලත් ඉන්නෙකේ රජ පවුලට බස් එකක් තමා හරියන්නේ ..... ඔය එක්කම ඉක්මනට VVIP හර්ස් එකකුත් හදලා තියන්න කියපිය ...ලගදීම ප්‍රයෝජනවත් වෙයි !
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    59,347
    9,932
    113
    Malabe
    මෙන්න මේකෙ කුමාර වෙල්ගම කියනව ලංකාවෙ බස් හදන හැටි..මේක මේ අාණ්ඩුවෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි..කලිනුත් බස් හැදුවා..

    වෙල්ගම කියන්නෙ ඇත්තනෙ, මිනිහ කියන්නෙ "වැඩේ හොදයි, ඒ කාලෙ ඉදන් කරා කියල" ,, ඉතින් ඇත්තනෙ ..මැතිනිගෙ කාලෙ චැසියත් මෙහෙ ගහල හදපු බස් තිබ්බෙ වරදක් නැ..වැහිල තිබ්බ කර්මාන්තය අවුරුදු 27පස්සෙ අපි පටන් ගත්ත කියලයි කියන්නෙ..
     
    • Haha
    Reactions: nlasasatha

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    2,110
    2,844
    113
    Somewhere in this world
    වෙල්ගම කියන්නෙ ඇත්තනෙ, මිනිහ කියන්නෙ "වැඩේ හොදයි, ඒ කාලෙ ඉදන් කරා කියල" ,, ඉතින් ඇත්තනෙ ..මැතිනිගෙ කාලෙ චැසියත් මෙහෙ ගහල හදපු බස් තිබ්බෙ වරදක් නැ..වැහිල තිබ්බ කර්මාන්තය අවුරුදු 27පස්සෙ අපි පටන් ගත්ත කියලයි කියන්නෙ..
    api patan gaththa kiyanne oyath dn bus hadanawada. mamanam hithanne na oya dawasama mekene