ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    වැඩ පෙන්නයි නෙමේ ...වැඩ පෙන්නන්න හිතාගෙන ඉන්නව කියල දාපන්..
     
    • Haha
    Reactions: ITGuy25

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    See the source image
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    වැඩ පෙන්නයි නෙමේ ...වැඩ පෙන්නන්න හිතාගෙන ඉන්නව කියල දාපන්..

    වැඩ පෙන්නයි නෙමේ ...වැඩ පෙන්නන්න හිතාගෙන ඉන්නව කියල දාපන්..
    උබ රාජපක්ශලාගේ චන්ද කඩන එකෙක්..මම පහුගිය චන්දේ රාජපක්ශලාට දුන්නේ නෑ...ඒක මගේ ප්‍රතිපත්තියක් ..මෙතෙක් කල් ආන්ඩු කරපු මෙතෙක් කල් පාර්ලිමේන්තුවේ හිටපු කිසිම කෙනෙක්ට ආයෙ චන්දෙ දෙන් නෑ කියන එක,,,රනිල් අනුර සජිත් ඔක්කොටම මේක අදාලයි හැබැයි මම හිත යටින් සතු‍ටු උනා ගෝට දෙයක් කරයි කියලා..කරා පම්කක්.(.මම හිටපු මතේ ගැන මට සතු‍ටුඉ)..ආයේ දවසක කිසිම රාජ පස්සයෙක්ට චන්දෙ නොදෙන්න .. හිත යටින්වත් සතු‍ටු නොවෙන්න උබ හේතුවක්...
    ------ Post added on Jun 30, 2021 at 8:37 PM
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ..



    *** ගු ඇන් පි මෝඩයන්ට මේව දැක්කම ඇහේ කටු ඇනෙනව වගේ දැනෙයි,පුලුවන් තරන් මඩ ගහයි කුහකකමට 🤭 🤭 🤭


    gona.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් හිතන් ඉන්නෙ චීනෙන් බෙහෙත් බූලිවලට ගෙනත් චීනෙන්ම ගෙනාපු හිස් කුප්පි වලට පුරවල ඉන්දියාවට විකුණල ඩොලර් හොයන්න

    View attachment 133290
    ඉන්දියාවත් කරන්නෙ එහෙමනම් අපි කොරාම අවුල්, කුහක සිතනෙ ඉතින්... 🤭 🤭 🤭
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    වැඩ පෙන්නයි නෙමේ ...වැඩ පෙන්නන්න හිතාගෙන ඉන්නව කියල දාපන්..
    පෙන්නපු වැඩ ටික කලානම් රට දියුණු වෙලා. :-)
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    නැ රුසියාවෙන් ගෙනල්ල පුරෝනව, 🤭 🤭
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:

    ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..


    තැන්කු යු කොල්ලෝ අපිව හැම වෙලේම හිනස්සලා සතුටින් තියෙනවට.. :lol: :lol: :lol: “ඉන්කා රාජධානිය”
     
    • Haha
    Reactions: ML1987 and ITGuy25