ඔව් ඉන්දියාවනේ ලෝකෙ පාලනය කරන්නනේ,,පිදුරු ගහේ එල්ලේන පොන්නයා,,,ඉන්දියාවත් කරන්නෙ එහෙමනම් අපි කොරාම අවුල්, කුහක සිතනෙ ඉතින්...![]()
![]()
![]()
ඔව් ඉන්දියාවනේ ලෝකෙ පාලනය කරන්නනේ,,පිදුරු ගහේ එල්ලේන පොන්නයා,,,ඉන්දියාවත් කරන්නෙ එහෙමනම් අපි කොරාම අවුල්, කුහක සිතනෙ ඉතින්...![]()
![]()
![]()
තේරුමක් නෑ නේ. මාස දෙකකින් කොවිඩ් ඉවරයි නේ බන්.

Good idea... The Sputnik vaccine is one of the best. Unlike the Chinese Dud vaccines.එන්නත් මෙහෙ හදල චීනෙට අපනයනය කරමු
තව සති දෙකක් අල්ලන් ඉන්නයි තියෙන්නේප්රසන්නය හරි පිළියන්දල නාකිය හරි ඕක කිව්වේ.
ps : මේ තියන්නේ
![]()
කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ..
*** ගු ඇන් පි මෝඩයන්ට මේව දැක්කම ඇහේ කටු ඇනෙනව වගේ දැනෙයි,පුලුවන් තරන් මඩ ගහයි කුහකකමට![]()
![]()
මාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්.![]()
![]()