''බයිවැක්ස්'' හොද නමක්..@erozan bro
mokakda eeke nama
nathnam
- බයිZeen
- සzeen
- පොහොට්ටු-ෆර්ම්
kiyala daamuda nam 3k ekathu karala
- Na.Yo.Ro Rajaaa
----------------
maathraa 2ma denna oone nadda eeke
බෙහෙත් ලoකාවෙම හදන එක අපේ මහාචර්ය චන්න ජයසුමනගෙ හොද අදහසක්,එන එන ආණ්ඩු අපිට වැඩ පෙන්නලා තිබ්බෙ කලින් ඉඳලම... ආයෙ අලුතින් වැඩ පෙන්නන්න දෙයක් නෑ.. හැබැයි ඉතින් ඔය බෙහෙත් වර්ග එන්නත් වර්ග ලංකාවෙම හදන්න ගත්ත තීරණය ඉතාම වටින තීරණයක්. ඔය වගේ වැදගත් වැඩ කරන්න ඕන. නිකන් වැඩකට නැති පොහොට්ටු පුප්පන්න යන එකේ
තව මාසයක් හෝ දෙකක් ඇතුලත සේලයින් ලoකාවෙම හදන පැක්ටරිය අරිනව, ඊට පස්සෙ අපිට සේලයින් 100%ක් රටින් ගෙන්නන එක නතර කරන්ඩ පුලුවන්,..
තව අවුරුදු 2ක් ඇතුලත පිළිකා රෝගින්ට දෙන කිමෝ පාවා ලoකාවෙම හදනව, ඒකට ආයෝජනය කරන්නෙ මැලිබන් සමාගම...
ඉට අමතරව එකෙන් ලොකු ආයෝජනයක් කරනව, ලකාවෙ හදන්ඩ පුලුවන් හැම බේතල ලකාවෙම හදනව ඒක තමයි අපේ ආණ්ඩුවෙ ප්රතිපත්තිය, ඉට පස්සෙ ඉන්දියාවෙ කුණු ගොඩවල් අපි බොන්ඩ ඕන නැ... 
ජනගහනයෙන් 60% කට vaccine ඒක දුන්නම කොරෝනා අඩු වෙනවා. Colombo 60% කට මාස 2න් 3න් vaccine කරන්න පුලුවන්අකුරු බැරිද බන් . ආයිත් කියවපන් ලොකුගේ කියලා තියන එක.
අනික මාස දෙකකින් එන්නත් කරල ඉවර කරන්න පුලුවන් වගේ මෝඩ කතා කියන්න එපා බන් නන්දසේන කිව්වා කියලා.
මේ video එක උබ බැලුවනම් ඒකෙත් කියනව ඔක්තෝබර් වෙද්දී නිෂ්පාදනය කරන එන්නත් ගාන මෙහෙ භාවිතයට. . මාස දෙකකින් එන්නත් කරල ඉවර නම් ඔක්තෝබර් සැප්තැම්බර් කතා වැඩක් නෑ නේ.
අනික ඔය උබ දාල තියන " WHO අනුමැතිය ලබන මාසයේ" කියන එක වෙනුවට
"WHO නිරීක්ෂණ කණ්ඩායම් ලබන මාසේ එන්න නියමිතයි තත්ත්ව පරීක්ෂාවක් කරන්න" වගේ දෙයක් දාපං. එකනේ video එකේ කියන්නේ. උබ WHO එකේ උන් ඔඩිට් කරන්නත් කලින් වැඩපෙන්නයි කියලා අනුමැතිය දීල.![]()
කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ..
*** ගු ඇන් පි මෝඩයන්ට මේව දැක්කම ඇහේ කටු ඇනෙනව වගේ දැනෙයි,පුලුවන් තරන් මඩ ගහයි කුහකකමට![]()
![]()
That's the only thing we could do...නිකන් ම කුප්පි වලට දානවා විතරයි කියල හිනාවෙන්න එපා ඉතින්. මේ තියෙන හැටියට ඒකත් හොඳ දෙයක් නේ.
I have done a post before what a vaccine production involves. This Chinese vaccine is an "Inactivated vaccine" and you need to culture large quantities of live virus and thus requires a very high-level biosafety containment. Also scaling up the cell culture process itself is quite technically challenging.මාස දෙකකින් වැක්ස්වලින් කරලා ඉවර වෙයි බොට විතරක් ගහලාමාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්.![]()
![]()
චීනෙ ඕක හදන්න අපිට අවසර දුන්නට අපනයනය කරන්න තහනම්. ඇග්රිමන්ට් එක හොයාගෙන බලපන්මාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්.![]()
![]()
උබ හොයල දිපන්කොචීනෙ ඕක හදන්න අපිට අවසර දුන්නට අපනයනය කරන්න තහනම්. ඇග්රිමන්ට් එක හොයාගෙන බලපන්