ආණ්ඩුව වැඩ පෙන්නයි-කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    @erozan bro
    mokakda eeke nama

    • බයිZeen
    • සzeen
    • පොහොට්ටු-ෆර්ම්
    nathnam
    • Na.Yo.Ro Rajaaa
    kiyala daamuda nam 3k ekathu karala

    ----------------
    maathraa 2ma denna oone nadda eeke
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එන එන ආණ්ඩු අපිට වැඩ පෙන්නලා තිබ්බෙ කලින් ඉඳලම... ආයෙ අලුතින් වැඩ පෙන්නන්න දෙයක් නෑ.. හැබැයි ඉතින් ඔය බෙහෙත් වර්ග එන්නත් වර්ග ලංකාවෙම හදන්න ගත්ත තීරණය ඉතාම වටින තීරණයක්. ඔය වගේ වැදගත් වැඩ කරන්න ඕන. නිකන් වැඩකට නැති පොහොට්ටු පුප්පන්න යන එකේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan bro
    mokakda eeke nama

    • බයිZeen
    • සzeen
    • පොහොට්ටු-ෆර්ම්
    nathnam
    • Na.Yo.Ro Rajaaa
    kiyala daamuda nam 3k ekathu karala

    ----------------
    maathraa 2ma denna oone nadda eeke
    ''බයිවැක්ස්'' හොද නමක්..
    මාත්‍රා දෙකක් ඕන, ඔනම් 3 කට යන්ඩත් පුලුවන්,WHO කියන එකක් තමයි ඉතින්..


    එන එන ආණ්ඩු අපිට වැඩ පෙන්නලා තිබ්බෙ කලින් ඉඳලම... ආයෙ අලුතින් වැඩ පෙන්නන්න දෙයක් නෑ.. හැබැයි ඉතින් ඔය බෙහෙත් වර්ග එන්නත් වර්ග ලංකාවෙම හදන්න ගත්ත තීරණය ඉතාම වටින තීරණයක්. ඔය වගේ වැදගත් වැඩ කරන්න ඕන. නිකන් වැඩකට නැති පොහොට්ටු පුප්පන්න යන එකේ
    බෙහෙත් ලoකාවෙම හදන එක අපේ මහාචර්ය චන්න ජයසුමනගෙ හොද අදහසක්, :yes: :yes: තව මාසයක් හෝ දෙකක් ඇතුලත සේලයින් ලoකාවෙම හදන පැක්ටරිය අරිනව, ඊට පස්සෙ අපිට සේලයින් 100%ක් රටින් ගෙන්නන එක නතර කරන්ඩ පුලුවන්,..:cool::cool: තව අවුරුදු 2ක් ඇතුලත පිළිකා රෝගින්ට දෙන කිමෝ පාවා ලoකාවෙම හදනව, ඒකට ආයෝජනය කරන්නෙ මැලිබන් සමාගම...:cool::cool: ඉට අමතරව එකෙන් ලොකු ආයෝජනයක් කරනව, ලකාවෙ හදන්ඩ පුලුවන් හැම බේතල ලකාවෙම හදනව ඒක තමයි අපේ ආණ්ඩුවෙ ප්‍රතිපත්තිය, ඉට පස්සෙ ඉන්දියාවෙ කුණු ගොඩවල් අපි බොන්ඩ ඕන නැ... :cool::cool:

    හැබැයි ඕව වෙද්දි ඉන්ද්යාවෙ බාල බේත් කොම්පැනිකාරයො නිකන් ඉන්නෙත් නැ වැඩ නතර කරවන්ඩ දගලයි, ඒවට විරුද්දව අපි ආණ්ඩුවට සහය දෙන්ඩ ඕන..
    ------ Post added on Jun 29, 2021 at 2:47 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    FB_IMG_1624897087943.jpg
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    අකුරු බැරිද බන් . ආයිත් කියවපන් ලොකුගේ කියලා තියන එක.
    අනික මාස දෙකකින් එන්නත් කරල ඉවර කරන්න පුලුවන් වගේ මෝඩ කතා කියන්න එපා බන් නන්දසේන කිව්වා කියලා.
    මේ video එක උබ බැලුවනම් ඒකෙත් කියනව ඔක්තෝබර් වෙද්දී නිෂ්පාදනය කරන එන්නත් ගාන මෙහෙ භාවිතයට. . මාස දෙකකින් එන්නත් කරල ඉවර නම් ඔක්තෝබර් සැප්තැම්බර් කතා වැඩක් නෑ නේ.

    අනික ඔය උබ දාල තියන " WHO අනුමැතිය ලබන මාසයේ" කියන එක වෙනුවට
    "WHO නිරීක්ෂණ කණ්ඩායම් ලබන මාසේ එන්න නියමිතයි තත්ත්ව පරීක්ෂාවක් කරන්න" වගේ දෙයක් දාපං. එකනේ video එකේ කියන්නේ. උබ WHO එකේ උන් ඔඩිට් කරන්නත් කලින් වැඩපෙන්නයි කියලා අනුමැතිය දීල. 🤭
    ජනගහනයෙන් 60% කට vaccine ඒක දුන්නම කොරෝනා අඩු වෙනවා. Colombo 60% කට මාස 2න් 3න් vaccine කරන්න පුලුවන්
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,596
    6,360
    113
    කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ..



    *** ගු ඇන් පි මෝඩයන්ට මේව දැක්කම ඇහේ කටු ඇනෙනව වගේ දැනෙයි,පුලුවන් තරන් මඩ ගහයි කුහකකමට 🤭 🤭 🤭


    නිශ්ඵල ආයෝජනයක්
    වෙන රටවල් ගනීද ද නැ
     

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    නිකන් ම කුප්පි වලට දානවා විතරයි කියල හිනාවෙන්න එපා ඉතින්. මේ තියෙන හැටියට ඒකත් හොඳ දෙයක් නේ.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,496
    113
    නිකන් ම කුප්පි වලට දානවා විතරයි කියල හිනාවෙන්න එපා ඉතින්. මේ තියෙන හැටියට ඒකත් හොඳ දෙයක් නේ.
    That's the only thing we could do... :yes: I have done a post before what a vaccine production involves. This Chinese vaccine is an "Inactivated vaccine" and you need to culture large quantities of live virus and thus requires a very high-level biosafety containment. Also scaling up the cell culture process itself is quite technically challenging.
    When you are dealing with an adenovirus based vaccine like the Sputnik or AZ you don't need that much of biosafety because you are dealing with an adenovirus which is already there and not really harmful.

    Contamination in the production line is a serious issue and careful test, monitoring and quality control is required at each stage.
    So in our situation only the final phase of the vaccine production chain is feasible. i.e filling the vials & packaging.

    PS: Reminds me of an old joke. During another progressive era, I think it was the CBE (Ceylon Bulbs & Electricals maybe) started the local production of light bulbs. The joke floating around was "Every part is imported and the only product local was the vacuum"
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්. :cool: :cool:
    මාස දෙකකින් වැක්ස්වලින් කරලා ඉවර වෙයි බොට විතරක් ගහලා 🤦
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,659
    1
    4,512
    113
    Matale
    සර් කියන හැටියට, හැමදාම වුනා වගේ වෙන්නේ,
    1. හිස් කුප්පි ටික දිලිත් කාරය මුල් වෙලා චිනෙන්ම ගෙන්නයි
    2. ගෙනාපු හිස් කුප්පි ටික පුරවන වතුර ටික සේනාදිපති මුල් වෙලා මාසයක් දෙකක් චීනෙන්ම ගෙන්නල දෙයි. කරන PCR අඩු කරල ලෙඩ්ඩුයි මරනයි අඩු කරපු ගමන් බෝතල් කරන වතුර ගන්න ලිදකින් වතුර අරන් ඉතිරි කුප්පි ටිකට දාල දෙයි
     

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    Efficiency eka 51% i kiyala neda tiyenne. Indunisia wala vaccine karapu medical staff walata covid hedila meriath tiyanawa. ane manda monawa hari gahala dannai ona hodatama keruwa kiyanna.
     
    • Haha
    Reactions: imhotep

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,131
    1
    58,482
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්. :cool: :cool:
    චීනෙ ඕක හදන්න අපිට අවසර දුන්නට අපනයනය කරන්න තහනම්. ඇග්‍රිමන්ට් එක හොයාගෙන බලපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චීනෙ ඕක හදන්න අපිට අවසර දුන්නට අපනයනය කරන්න තහනම්. ඇග්‍රිමන්ට් එක හොයාගෙන බලපන්
    උබ හොයල දිපන්කො