ආණ්ඩුව වැඩ පෙන්නයි-ගම සමග පිළිසදර එදා සහ අද - 2

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    174268881_1897991993699440_3674365207478972057_n.jpg

    176417671_1898006093698030_7269056382782924869_n.jpg

    176449579_1898008033697836_6010281168633137962_n.jpg

    176173999_1897969453701694_944904078237416541_n.jpg

    ගම සමඟ පිළිසදර" පළමු වැඩසටහන පසුගිය 2020.09.25 දින බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල, වෙලංවිට, අක්කර 100, කුමාරතැන්න ග්‍රාමයේදී පැවැත්විණි.
    මෙම ගම්මානය දක්වා වැටී ඇති මාර්ගය ඉතා අබලන්ව බස් රථයක් ගමන් කිරීමට පවා නොහැකි තත්වයකින් පැවතිය. මාර්ග සංවර්ධන අධිකාරියේ කැපවීම ඔස්සේ අද වනවිට නිකපොත සිට වෙලංවිට පාසල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබේ. වෙලංවිට සිට කොස්ලන්ද, වැල්ලවාය මාර්ගය සම්බන්ධ කෙරෙන කි.මි 14ක මාර්ගයේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතින අයුරු අද(26) නිරීක්ෂණය විය..

    **** ඕන්න බලාපල්ල අපේ ජනාධිපතිතුමාගෙ වැඩ, ගු ඇන් පි මෝඩයන්ට හොදටම රිදෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Wade hondai. Habai bun Janadhipathi arenna 2/3 bale gaththa anduwen loku wadak kerenne nane.
    හැමෝම මොකක් හරි කරනව, උදාහරනයක් විදිහට සබිතගෙ බිල්ඩිමෙන් අයින් වෙලා, ඔය ලස්සනට රජයේ ආයතනයකට ගියෙ..මාසෙට ගෙවපු කෝටි ගානක කුලිය ඉතුරුයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගම දියුනුවෙද්දී වැඩියෙන්ම අවුල් කොළඹ ඉඳන් ලිබරල් දේශපාලුවන්ට වහල් කම් කරන ජෙප්පන්ට....

    #නාතටරිදිලා 😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Wade hondai. Habai bun Janadhipathi arenna 2/3 bale gaththa anduwen loku wadak kerenne nane.
    කරන්නෙ කොහොමද බලු ඉන්දියන් කාරයො වෙෙරස් ලංකාවෙ පතුරවනකොට.දෙවනි රැල්ල ඉන්දියාවෙන්‍ අාවෙ.ඊට පස්සෙ උන්ගෙ වැක්සීන් ටිකක් දුන්න බොරුවට.වැක්සීන් ටිකක් දීල ඉතුරු බාගෙ දුන්නෙ නැහැ උන්ට ෆුක දුන්නෙ නෑ කියලා..සක්කිලි දැන් අායෙත් අපේ රටට හොරෙන් අැවිත්‍ වෙෙරස් පතුරවනවා..අපේ රටට කෙලවන්නම බලන් ඉන්න හැත්තක් ඕකුන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ගම දියුනුවෙද්දී වැඩියෙන්ම අවුල් කොළඹ ඉඳන් ලිබරල් දේශපාලුවන්ට වහල් කම් කරන ජෙප්පන්ට....
    :yes: :yes: උන් කොහොමත් 2080 වෙනකන් ව්පක්ශෙ ඉන්ඩ හිත හදාගෙන ඉන්නෙ,
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    බල්ලෝ රංචුවම කතාවෙලා එකම ත්‍රෙඩ් එකට බැහැලා උදේ පාන්දරම 😅🤣
    ගෘප් චැට් එකේ දානවා ඇති මචන් මං ත්‍රෙඩ් එකක් දානවා ඇවිල්ලා බම්ප් කරපන් කියලා 😂🤣
    කාවද මේ රවට්ටන්නේ 😅🤣
    @2osama ගූ පණුවා තාම නිදිද? 🤣😂
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,315
    1
    13,242
    113
    Gotham City
    වැඩෙ අවුලක් නැහැ ගමෙ මිනිස්සුන්ට මොනවාහරි හොඳක් වෙනවනම් .
    එත් රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ මෙයිට වඩා වැදගත් දෙවල් වලට කාලය යොමු කරන කෙනෙක් නේද ?
    මේ දෙවල් කරන්න නේද පලාත් සභා ,ප්‍රාදේශිය සභා තියෙන්නෙ ?
    එතකොට එව්වා වැඩක් නැහැ නෙ ජනාධිපති තුමාම සෙරම කරනවානම්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වැඩෙ අවුලක් නැහැ ගමෙ මිනිස්සුන්ට මොනවාහරි හොඳක් වෙනවනම් .
    එත් රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ මෙයිට වඩා වැදගත් දෙවල් වලට කාලය යොමු කරන කෙනෙක් නේද ?
    මේ දෙවල් කරන්න නේද පලාත් සභා ,ප්‍රාදේශිය සභා තියෙන්නෙ ?
    එතකොට එව්වා වැඩක් නැහැ නෙ ජනාධිපති තුමාම සෙරම කරනවානම්
    ඔය සබා හැමදාම තිබ්බනෙ, සර්ට කරන්ඩ ඉතුරු වෙන්ඩ බැනෙ සබා කරල තිබ්බ නම්..ජනාධිපතිතුමා යන්නෙ අති දුශ්කර ගම්මානවලට ඒ මිනිස්සුන්ට දෙයියො වැඩිය වගේ තමයි ඉතින්....
     
    • Like
    Reactions: weer 11

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,275
    113
    වැඩෙ අවුලක් නැහැ ගමෙ මිනිස්සුන්ට මොනවාහරි හොඳක් වෙනවනම් .
    එත් රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ මෙයිට වඩා වැදගත් දෙවල් වලට කාලය යොමු කරන කෙනෙක් නේද ?
    මේ දෙවල් කරන්න නේද පලාත් සභා ,ප්‍රාදේශිය සභා තියෙන්නෙ ?
    එතකොට එව්වා වැඩක් නැහැ නෙ ජනාධිපති තුමාම සෙරම කරනවානම්
    ඔව් මේක තමා අවුල...වැඩේ හොඳයි හැබැයි මේකෙන් කියවෙන්නේ ගොටාබය ඇවිත් බලනකන්ම ඔය පලාතේ මහ උන් මෙලෝ වැඩක් කරලා නෑනේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,127
    113
    34
    Kalutara
    අර වල්සපුගල ගොවි උපවාසෙ පේන්නෙ නැද්ද සෑර් ට? දැන් මාස දෙකක් විතර නේද ඒකට? කෝ අලි වැට ඇමතියා? ඕක ඒ පැත්තට ගියෙවත් නැද්ද කොහෙද.
     
    • Like
    Reactions: ElaBaba

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අර වල්සපුගල ගොවි උපවාසෙ පේන්නෙ නැද්ද සෑර් ට? දැන් මාස දෙකක් විතර නේද ඒකට? කෝ අලි වැට ඇමතියා? ඕක ඒ පැත්තට ගියෙවත් නැද්ද කොහෙද.
    සර්ට පේන්නෙ නැත්තන් උබලගෙ සජියට පුලුවන්නෙ ගිහින් වැට හදල දෙන්ඩ , ඌත් ඔය යන්නෙ තැන් තැන්වල ගිහින් පච කියෝ කියෝ ඉන්න එකේ ගිහින් වැඩක් කරන්ඩ කියපන්..