ගම සමඟ පිළිසදර" පළමු වැඩසටහන පසුගිය 2020.09.25 දින බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුම්මුල්ල, වෙලංවිට, අක්කර 100, කුමාරතැන්න ග්‍රාමයේදී පැවැත්විණි.
මෙම ගම්මානය දක්වා වැටී ඇති මාර්ගය ඉතා අබලන්ව බස් රථයක් ගමන් කිරීමට පවා නොහැකි තත්වයකින් පැවතිය. මාර්ග සංවර්ධන අධිකාරියේ කැපවීම ඔස්සේ අද වනවිට නිකපොත සිට වෙලංවිට පාසල දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කර තිබේ. වෙලංවිට සිට කොස්ලන්ද, වැල්ලවාය මාර්ගය සම්බන්ධ කෙරෙන කි.මි 14ක මාර්ගයේ ඉදිකිරීම් සිදු කෙරෙමින් පවතින අයුරු අද(26) නිරීක්ෂණය විය..
**** ඕන්න බලාපල්ල අපේ ජනාධිපතිතුමාගෙ වැඩ, ගු ඇන් පි මෝඩයන්ට හොදටම රිදෙයි