♦️ගෑස් මිල ඉහල යයි ද? 😂 ජෙප්පෝ හාන්සි

hitter

Well-known member
  • Dec 4, 2016
    4,380
    6,483
    113
    ශ්‍රී ලංකාවේ ලිත්රෝ ගෑස් සමාගම් වෙත ගිවිසුම් ගත ගෑස් සැපයුම්කරුවා වන ‘ Saudi Aramco’ සමාගම විසින් ඔක්තෝබර් මාසය සඳහා වන ගෑස් මිල ගණන් ඉහළ නංවා තිබේ.

    එ් අනුව ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල ඩොලර් 629 දක්වා ඩොලර් 33 කින් ඉහල දමා ඇත.

    මෙම තත්ත්වය මත මෙරට ගෑස් වෙළඳපළේ කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් වියදම ආවරණය කරවා ගැනීම සඳහා රුපියල් 200කට ආසන්න මුදකින් මුදලකින් ඉහළ නැංවිය යුතුව ඇත.

    එම මුදල ඉහළ නංවන්නේ නැතිනම් සමාගම මෙතෙක් ලබා ඇති ලාභයෙන් එම වියදම ආවරණය කරවා ගැනීමට සිදුවනු ඇත.

    මාසික ගෑස් මිල සංශෝධනයද අද හෝ හෙට දින ඇතුළත සිදු කිරීමට නියමිතව තිබේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    වියදම ආවරණය කරවා ගැනීම සඳහා රුපියල් 200කට ආසන්න මුදකින් මුදලකින් ඉහළ නැංවිය යුතුව ඇත.
    74AG8X6.gif
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,206
    8,963
    113
    Dubai
    dollar Rate එක නම් බහිනවා නේද බන් නහුතෙට.
    බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.
    මේ dollar Rate එක බහින කලාව නිකන් abnormal සීන් එකක් වගේ නේද :confused:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    dollar Rate එක නම් බහිනවා නේද බන් නහුතෙට.
    බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා.
    මේ dollar Rate එක බහින කලාව නිකන් abnormal සීන් එකක් වගේ නේද :confused:

    pita rata kaluwo salli ewanawada ?
    lapayata ratapita connection tiyey kaluwo ekka