Looks like a FAKE
Compared with this.


Compared with this.
Last edited:
ගං කබරයා කිව්වට මහින්දගේ ඇගේ දේශපාලනය තිබ්බා.. --agreedගං කබරයා කිව්වට මහින්දගේ ඇගේ දේශපාලනය තිබ්බා.. ගෝටට ඒ අත්දැකීම් එක්ක හැරෙන්නවත් බැහැ. ඇත්ත ඕකයි.. කවදාහරි නාමල්ට රජකම අරන්දිලා තමා මිනිහා පස්ස බලන්නේ.. ලංකා ඉතිහාසයේ හොදට හෝ නරකට දේශපාලනය කරපු දෙන්නයි ඉන්නේ. එකෙක් මහින්ද අනිකා රනිල්. මේ දෙන්නා කළා වගේ රට කන්නත් බහ වෙන එකෙකුටවත්. ඒ වගේම රට කරන්නත් බැහැ වෙන /කාටවත්.
ඕක ඇත්ත, දැන් අයින් කරලා.Looks like a FAKE
ඇත්ත සීන් එක
මේ නිවේදනය කොහෙද බන් පෝස්ට් කරල තිබුනෙ? පාර්ලිමේන්තු ආපු එක ඇත්ත. ඒත් ඔරිජිනල් එකත් එක්ක කම්පෙයා කරාම අලයින්මන්ට් ෆොන්ට් වෙනස්.ඇත්ත සීන් එක
![]()
ටිව්ටරේ තමා දාන්නේ. උන් අයින් කරලා වෙන්න ඕන. දැන් නම් නෑ ඕක.මේ නිවේදනය කොහෙද බන් පෝස්ට් කරල තිබුනෙ? පාර්ලිමේන්තු ආපු එක ඇත්ත. ඒත් ඔරිජිනල් එකත් එක්ක කම්පෙයා කරාම අලයින්මන්ට් ෆොන්ට් වෙනස්.
ටිව්ටරේ තමා දාන්නේ. උන් අයින් කරලා වෙන්න ඕන. දැන් නම් නෑ ඕක.
FB එකේ තියෙන වචන සෙට් එකමයි තියෙන්නේ. එඩිට් වෙන්න බෑ.
ජොනිගෙ අවුලක් පෙන්නෙ නැද්ද.ටිව්ටරේ තමා දාන්නේ. උන් අයින් කරලා වෙන්න ඕන. දැන් නම් නෑ ඕක.
FB එකේ තියෙන වචන සෙට් එකමයි තියෙන්නේ. එඩිට් වෙන්න බෑ.
ඇත්ත සීන් එක
![]()
FB post එකේ එඩිට් හිස්ටරිය බලපන්. තියෙන හදිස්සියට පොස්ට් එක දාල හත් පාරක් එඩිට් කරලා.අවන්ට්ගාර්ඩ් මුදලාලි ඇවිල්ල නැද්ද
පිළිගැනීමේ නිලධාරීන් නැද්ද බං ඕකෙ ලොල්![]()
මෙහෙම නිවේදන දකින්න ඉතින් අපේ ආණ්ඩුවක්ම එන්න ඕනි
ගුපියෝ ජෙප්පෝ කුහකකමේ පැලෙනවා ඇති ලොල්
වෙනස උදාවෙයි™
ආණ්ඩුව වැඩ පෙන්වයි™
ගුඑන්පි ජෙප්පෝ හැංගෙන ත්‍රෙඩ්ස් ™