ආණ්ඩුව වැඩ පෙන්නයි! ජනපති පාර්ලිමේන්තුවට යයි! නිවේදන අංක 21/111 😍😍😍

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    image.png

    මෙහෙම නිවේදන දකින්න ඉතින් අපේ ආණ්ඩුවක්ම එන්න ඕනි 😍
    ගුපියෝ ජෙප්පෝ කුහකකමේ පැලෙනවා ඇති ලොල් 😅

    වෙනස උදාවෙයි™
    ආණ්ඩුව වැඩ පෙන්වයි™
    ගුඑන්පි ජෙප්පෝ හැංගෙන ත්‍රෙඩ්ස් ™
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඇයි බන් මෙහෙම. මට නම් හිතෙන්නේ මහින්දගේ සෙට් එක හිතලම ගෝටට ගේම දෙනවා.
     
    • Sad
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඇයි බන් මෙහෙම. මට නම් හිතෙන්නේ මහින්දගේ සෙට් එක හිතලම ගෝටට ගේම දෙනවා.
    මේක ප්ලෑන් කරලම කරන වැඩක් වගේ. නැත්නම් මෙච්චර මොන්ටිසෝරි වැඩ කරන්න තරම් නන්දසේන ළදරුවෙක් වෙන්න ඕනි.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඇයි බන් මෙහෙම. මට නම් හිතෙන්නේ මහින්දගේ සෙට් එක හිතලම ගෝටට ගේම දෙනවා.
    Ranil ta uneth oka
    chandrika ta uneth okama thama.
    Problem eka thiyenne lankawe Uda Putuwe. othenta giyama mona jagathaa unath balu wenawa
     
    • Like
    Reactions: Battery Podda

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මේක ප්ලෑන් කරලම කරන වැඩක් වගේ. නැත්නම් මෙච්චර මොන්ටිසෝරි වැඩ කරන්න තරම් නන්දසේන ළදරුවෙක් වෙන්න ඕනි.
    ඒකට තමා කින්ස්ලියවයි සුධෙව වයි ගත්තේ

    ඒ උනාට කිංස්ලි මට පෙන්නේ මහින්දට තමා ගොඩක් ම හිතවත්
    එහෙම උනොත් ලොකු වෙනසක් නැති වෙයි

    Ranil ta uneth oka
    chandrika ta uneth okama thama.
    Problem eka thiyenne lankawe Uda Putuwe. othenta giyama mona jagathaa unath balu wenawa
    මහින්දට එහෙම උනේ නෑ
    ------ Post added on May 5, 2021 at 2:31 PM
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මහින්දට එහෙම උනේ නෑ
    මහින්දට එහෙම උනේ නෑ?

    මොනවා හරි වෙලා බන් මේ කොරෝනා කෙස් එක ඉවර වෙනකන් ජනාදිපති තුමාගේ මොලේ හොද පැත්තට වැඩ කලොත් ඇති.
    ඉන්දියාවේ තත්වේ දැකල ශොක් වෙලා ඉන්නේ.
     
    • Like
    Reactions: kasun_kbp

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    මහින්දට එහෙම උනේ නෑ?

    මොනවා හරි වෙලා බන් මේ කොරෝනා කෙස් එක ඉවර වෙනකන් ජනාදිපති තුමාගේ මොලේ හොද පැත්තට වැඩ කලොත් ඇති.
    ඉන්දියාවේ තත්වේ දැකල ශොක් වෙලා ඉන්නේ.

    මහින්ද වටේ ඉන්න උන්ට ඔච්චර නැමුණේ නැ, මහින්දට වඩා බලයක් තියාගෙනත් මේ මනුස්සය මොනවා කරනවද මන්ද
    සිරිසේන වගේ තමා ලොකු වෙනස ක් නෑ

    කොහොමත් මේ යන විදියට තව පාරක් නම් මිනිස්සු චන්දෙ දෙන එකක් නෑ
     
    • Like
    Reactions: kasun_kbp and HAneo

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    image.png

    මෙහෙම නිවේදන දකින්න ඉතින් අපේ ආණ්ඩුවක්ම එන්න ඕනි 😍
    ගුපියෝ ජෙප්පෝ කුහකකමේ පැලෙනවා ඇති ලොල් 😅

    වෙනස උදාවෙයි™
    ආණ්ඩුව වැඩ පෙන්වයි™
    ගුඑන්පි ජෙප්පෝ හැංගෙන ත්‍රෙඩ්ස් ™
    Professional madi :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මහින්ද වටේ ඉන්න උන්ට ඔච්චර නැමුණේ නැ, මහින්දට වඩා බලයක් තියාගෙනත් මේ මනුස්සය මොනවා කරනවද මන්ද
    සිරිසේන වගේ තමා ලොකු වෙනස ක් නෑ

    කොහොමත් මේ යන විදියට තව පාරක් නම් මිනිස්සු චන්දෙ දෙන එකක් නෑ
    මගේ පර්සනල් මතේ ඔන්න ඔතනදි තමා රට අරාජික වෙන්නේ. මිනිස්සුන්ට ඊට පස්සේ චන්දෙ දෙන්න එකෙක් නැ . රට බේරගන්න එන එකෙක් වත් මිනිස්සු විශ්වාශ කරන්නේ නැ . පක්ෂ දේශපාලනේ නිසා මහා චන්දෙකදී ප්‍රදාන පක්ෂෙකට බැදෙනන්න වෙනවා හොද එකෙක්ට උනත්. එහෙම බැදෙන එකක පරණ උන් ඉන්න නිසා මිනිස්සු කොමත් චන්දෙ දෙන්නේ නැ . එන්ඩ් ඔෆ් සිංහලු
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    මහින්ද වටේ ඉන්න උන්ට ඔච්චර නැමුණේ නැ, මහින්දට වඩා බලයක් තියාගෙනත් මේ මනුස්සය මොනවා කරනවද මන්ද
    සිරිසේන වගේ තමා ලොකු වෙනස ක් නෑ

    කොහොමත් මේ යන විදියට තව පාරක් නම් මිනිස්සු චන්දෙ දෙන එකක් නෑ
    සිරිසෙන වැඩිය ලන්කාව ලොකු අමාරුවක දාලයි යන්නෙ :)
    මොකක් හරි හදලා කොමිස් පාරක් ගහන දෙශපාලුවො හොදයි කියයි එදාට මිනිස්සු
     
    Sen-lu

    Well-known member
  • image.png

    මෙහෙම නිවේදන දකින්න ඉතින් අපේ ආණ්ඩුවක්ම එන්න ඕනි 😍
    ගුපියෝ ජෙප්පෝ කුහකකමේ පැලෙනවා ඇති ලොල් 😅

    වෙනස උදාවෙයි™
    ආණ්ඩුව වැඩ පෙන්වයි™
    ගුඑන්පි ජෙප්පෝ හැංගෙන ත්‍රෙඩ්ස් ™
    2 පංතියේදි ලියන වාක්‍ය රචනාවක් වගේ 😄
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිරිසෙන වැඩිය ලන්කාව ලොකු අමාරුවක දාලයි යන්නෙ :)
    මොකක් හරි හදලා කොමිස් පාරක් ගහන දෙශපාලුවො හොදයි කියයි එදාට මිනිස්සු
    ගං කබරයා කිව්වට මහින්දගේ ඇගේ දේශපාලනය තිබ්බා.. ගෝටට ඒ අත්දැකීම් එක්ක හැරෙන්නවත් බැහැ. ඇත්ත ඕකයි.. කවදාහරි නාමල්ට රජකම අරන්දිලා තමා මිනිහා පස්ස බලන්නේ.. ලංකා ඉතිහාසයේ හොදට හෝ නරකට දේශපාලනය කරපු දෙන්නයි ඉන්නේ. එකෙක් මහින්ද අනිකා රනිල්. මේ දෙන්නා කළා වගේ රට කන්නත් බහ වෙන එකෙකුටවත්. ඒ වගේම රට කරන්නත් බැහැ වෙන /කාටවත්.
     
    • Like
    Reactions: kasun_kbp