ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩොලර් බිලියනක ආයෝජන පැමිනෙයි

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    ඔය ලොජික් එකෙන් බැලුවොත් චීන ගිහින් ඇමරිකාවෙත් පදින්චි වෙලා ඉන්නෙ,:P:P:P උබලගෙ කුහක සිත් වලට දරා ගන්ඩ බැ නේද වරය නගරය හැදෙන එක, ඔහොම හිටපල්ලකො කොරෝනා කොහොම හරි ඉවරකර ගන්නකන්, අපේ ආණ්ඩුවෙ වැඩ ටික එලියට දාන්ඩ, උබල සදා විපක්ශෙ තමයි...:lol::lol::lol:

    පැණිය වැඩ කලෙත් නැහැ නේ බන් අර කාලි dial එක overacting කරලා වැඩේ කෑවනේ , බලමු අර ගඟට දාපු මුට්ටියවත් වැඩ කලොත් කොරෝන ඉවර කරලා රට දියුණු කරන්න තිබ්බ නේද බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බිලියනෙන් භාගයක් විතර තමන්ගේ සාක්කුවේ කියල දැනගත්තම මරාගේ මූන

    8vJWhQc.png
    කොච්චර කරත් ගෙනියන්න බෑ කියල මතක් උනාම

    View attachment 106398

    බලන්ඩ ඉතින් කුහක සිත් , මහින්ද යද්දි අරන් යන්ඩනෙ මේ රටට කරන්නෙ ඔහොම තමයි ඉතින් ගු ඇන් පි ලොජික්, :lol::lol::lol:

    වැරදියි නේද ඉන්දියාව එක්ක වෙළද ගිවිසුමක් අස්සන් කරා කියල නිවරදි කරා නම් හරි, උබලගෙ රනිල හම්බන්තොට වරාය චීනට වික්ක වගේ කියල මවන්ඩ ලැස්ති වෙන්ඩ එපා උබලගෙ ටොන් පච වලට රැවටුන කාලෙ ගියා...

    ඔවා කිව්වට දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ බං ඒ 2015 තමා රැවටුනේ.
    රාජපක්ෂ හොරා කියලා ඡන්ද දිනපු කාලේ ඉවරයි🤩🤩🤩
    මෙන්න මේක තමයි කතාව, ගු ඇන් පි කාරයො 2015 කියපු ටොන් පච ආයෙ ආයෙ කියල තියෙන චන්ද ටිකත් හලා ගන්න එක කරගන්නෙ,මුන් හිතන් ඉන්නෙ අපි මැරිල ඉපදුනා කියල.:yes::yes:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක හොඳ වැඩ පිලිවෙලක්.මෙතන විශාල සංවර්ධිත නගරයක් ජනනය වෙනවා.ඒ වගේම චීන ජාතිකයන් අපේ සංස්කෘතියට එකතුවෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්න එකෙන් අද ඒ වරාය ලොකු සංවර්ධනයක් ලබාගෙන සිටිනවා. ඒ වගේම ඇමරිකාවටත් අර එම්.සි.සි හරහා ලංකාවේ ඉඩම් සහ ප්‍රදේශ සංවර්ධනය කරන්න ඉඩ දෙන්න තිබුනා.නමුත් ඒක චීන බලපෑම නිසා ආන්ඩුව අත හැරියා.ලංකාව බහු ජාතික රටක් බවට පත් වෙමින් සිටින එක ආර්ථිකයට හොඳයි.මේක තනිකර සිංහල බෞද්ධ රටක් කියන මෝඩයන්ට පාඩමක් උගන්වන්න ඕන
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    කලීන් ආණ්ඩුව මොනාද කරේ ෆෝට් සිටිය අපේ ප්‍රොජෙක්ට් එකක් උබලගෙ හාල් පාරුවො කරපු ලබ්බක් නැ,ෆෝට් සිටියෙ මුල් ගල ගලෝල විසික්කරා ඇරෙන්ඩ,

    අලුත් ආයෝජන තමයි කොහෙ හරි තියෙන බිල්ඩිමක් මෙහෙ උස්සන් ඇවිල්ල තියන්නෙ නැ ඔච්චරම කුහකකතා කියන්ඩ එපා :lol::lol:
    මේක තමයි ආතල්ම එක. උබ හිතන්නේ ඔය යන්නේ රාජපක්ෂ 2014 සැප්තැම්බර් අත්සන් කරපු port city ගිවිසුම කියලද කුකුලෝ??? 😁 😁
    කලින් ආණ්ඩුව ඕක සෑහෙන් වෙනස් කරලා නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් වල අයිතිය පවරාගත්ත කියලා දන්නේ නැද්ද ??
    දැන් යන්නේ ඔය කලින් ආණ්ඩුව ගහපු අලුත් ගිවිසුමේ විදියට. හොයල බලපං ඕකට " Colombo International Financial City " කියන කෑල්ල ආවේ කොයි කාලේද කියල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ලෝකෙ රටවල් ඔක්කොගෙන්ම බැහැල වරාය නගරයෙ ආයෝජන කරද්දි හීන නෙමේ දුන් විසිවෙන්නෙ උබලගෙ කුහක සිත් වලින්....

    wediya kotanna epa parssamin ubage puken dun yai
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මේක හොඳ වැඩ පිලිවෙලක්.මෙතන විශාල සංවර්ධිත නගරයක් ජනනය වෙනවා.ඒ වගේම චීන ජාතිකයන් අපේ සංස්කෘතියට එකතුවෙනවා. හම්බන්තොට වරාය චීනයට දුන්න එකෙන් අද ඒ වරාය ලොකු සංවර්ධනයක් ලබාගෙන සිටිනවා. ඒ වගේම ඇමරිකාවටත් අර එම්.සි.සි හරහා ලංකාවේ ඉඩම් සහ ප්‍රදේශ සංවර්ධනය කරන්න ඉඩ දෙන්න තිබුනා.නමුත් ඒක චීන බලපෑම නිසා ආන්ඩුව අත හැරියා.ලංකාව බහු ජාතික රටක් බවට පත් වෙමින් සිටින එක ආර්ථිකයට හොඳයි.මේක තනිකර සිංහල බෞද්ධ රටක් කියන මෝඩයන්ට පාඩමක් උගන්වන්න ඕන
    එල දැනුවත් උනා 🤩
     
    ආයෝජකයන්ට චන්ද බලය ලබා දෙන්නෙ නැ ,උන් ඇවිල්ල ආයෝජනය කරනව විතරයි, චන්ද බලය තියෙන්නෙ සිoහල අපිට අපි උපරිම ගේම ගහනව එකෙන්ම ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක
    ආයෝජකයන්ට චන්ද බලය ලබා දෙන්නෙ නැ ,උන් ඇවිල්ල ආයෝජනය කරනව විතරයි, චන්ද බලය තියෙන්නෙ සිoහල අපිට අපි උපරිම ගේම ගහනව එකෙන්ම ...
    ගූ ඇන් පි පොන්න බඩු බන් උන්ට තෙරෙන්නේ නෑ. ඒක ඇරහංකෝ උඹ රෙනකොටම ගමම සාදික්කා සුවඳයි කියන්නේ ඇත්තද?
     
    • Haha
    Reactions: johnferna678

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ආයෝජකයන්ට චන්ද බලය ලබා දෙන්නෙ නැ ,උන් ඇවිල්ල ආයෝජනය කරනව විතරයි, චන්ද බලය තියෙන්නෙ සිoහල අපිට අපි උපරිම ගේම ගහනව එකෙන්ම ...
    මේ සිංහල අපගේ රටයි කියන පොන්නයො නිසා තමයි අද රට අනාත වෙලා ඉන්නේ.මේ වගේ පොන්නයො චීවර දරාගෙන හිටියත් එපා.මේ රට සිංහල දෙමල ,වතු දෙමල,මුස්ලිම් ,චීන බර්ග ,ඒ වගේම ඕනම ජනවර්ගයක් මේ රටට අයොජන සහ ඵලදායිතවයක් ගෙන එනවනම් අපි හැමොටම අයිති රටක්. මේ සිංහල අපගේ රටයි කිය කිය මේ රට හිගන රටක් කරගෙන හැමනෙන පොන්නයො සහ ගනයො මේ රටෙන් පුකට පයින් ගහල එලියට දාන්න ඕන.මුහුදට උනත් කමක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක තමයි ආතල්ම එක. උබ හිතන්නේ ඔය යන්නේ රාජපක්ෂ 2014 සැප්තැම්බර් අත්සන් කරපු port city ගිවිසුම කියලද කුකුලෝ??? 😁 😁
    කලින් ආණ්ඩුව ඕක සෑහෙන් වෙනස් කරලා නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් වල අයිතිය පවරාගත්ත කියලා දන්නේ නැද්ද ??
    දැන් යන්නේ ඔය කලින් ආණ්ඩුව ගහපු අලුත් ගිවිසුමේ විදියට. හොයල බලපං ඕකට " Colombo International Financial City " කියන කෑල්ල ආවේ කොයි කාලේද කියල
    මට නම් කිසිම අදාල කමක් නැති වචන ටිකක් මට ඕකට මොක කියුවත් එකයි, කලින් ආණ්ඩුවක් තිබ්බ කියලත් මම දන්නව , උන්ගෙ කෙරුවාව හොදම නිසා රටේ උන් උන්ට ගහල පන්නල උන්ගෙ අගමැතිව ඩෝසර්ම කරල දැම්ම කියලත් මම දන්නව , ඒක නිසා ඔය වගේ පුස් කතා වලින් මට නම් තඹේක වැඩක් නැත..2/3 ජනතා වරමක් ලැබුන ආණ්ඩුවක් දැන් තියෙන්නෙ උබලගෙ කුහකකතා උබලම තියාගනිල්ල හිත හරි සනසෝ ගනිල්ලකො :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මට නම් කිසිම අදාල කමක් නැති වචන ටිකක් මට ඕකට මොක කියුවත් එකයි, කලින් ආණ්ඩුවක් තිබ්බ කියලත් මම දන්නව , උන්ගෙ කෙරුවාව හොදම නිසා රටේ උන් උන්ට ගහල පන්නල උන්ගෙ අගමැතිව ඩෝසර්ම කරල දැම්ම කියලත් මම දන්නව , ඒක නිසා ඔය වගේ පුස් කතා වලින් මට නම් තඹේක වැඩක් නැත..2/3 ජනතා වරමක් ලැබුන ආණ්ඩුවක් දැන් තියෙන්නෙ උබලගෙ කුහකකතා උබලම තියාගනිල්ල හිත හරි සනසෝ ගනිල්ලකො :lol: :lol: :lol: :lol:
    port city එක ගැන කතා කරමු.. මොකෝ මේ 2/3 කට මාරු උනේ ?? 😁

    උබ දන්නවද 2014 ගහපු ගිවිසුම නෙවෙයි , වෙනස් කරපු ඉඩම් පවරාගත්ත ගිවිසුමක් දැන් තියෙන්නේ කියල?
     
    • Haha
    Reactions: cereal_killer

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ සිංහල අපගේ රටයි කියන පොන්නයො නිසා තමයි අද රට අනාත වෙලා ඉන්නේ.මේ වගේ පොන්නයො චීවර දරාගෙන හිටියත් එපා.මේ රට සිංහල දෙමල ,වතු දෙමල,මුස්ලිම් ,චීන බර්ග ,ඒ වගේම ඕනම ජනවර්ගයක් මේ රටට අයොජන සහ ඵලදායිතවයක් ගෙන එනවනම් අපි හැමොටම අයිති රටක්. මේ සිංහල අපගේ රටයි කිය කිය මේ රට හිගන රටක් කරගෙන හැමනෙන පොන්නයො සහ ගනයො මේ රටෙන් පුකට පයින් ගහල එලියට දාන්න ඕන.මුහුදට උනත් කමක් නෑ
    මේක සිoහල රට නිසා තමයි උබ ඔය කියන දෙමල ,වතු දෙමල,මුස්ලිම් ,චීන, බර්ග හැමෝම යහතින් ඉන්නෙ.. මේක බැරිවෙලාවත් මුස්ලිම් උනා නම් උබ ඔය කියපු එකෙක්වත් මේකෙ නැ, ඒක නිසා සිoහලයන්ට සහ සිoහල කමට ගරු කරපන්, අපිට කාගෙවත් දෙවල් හෝ විස්වාස බලෙන් වෙනස් කරන්ඩ කිසීම ඕන කමක් නැ ඕනම කෙනෙක් එක්ක ඇත්ත සහජීවනයෙන් ජිවත් වෙන සහ උන පිරිසක්...

    port city එක ගැන කතා කරමු.. මොකෝ මේ 2/3 කට මාරු උනේ ?? 😁

    උබ දන්නවද 2014 ගහපු ගිවිසුම නෙවෙයි , වෙනස් කරපු ඉඩම් පවරාගත්ත ගිවිසුමක් දැන් තියෙන්නේ කියල?
    ආයෙත් කියෝනව 2014 ගිවිසුම මොකක්ද මොනාද තිබ්බෙ ,දැන් තියෙන්නෙ මොකක්ද මොනාද තියෙන්නෙ මට අදාල නැනෙ, මට අදාල වෙන්නෙ හිස් භුමියෙ ගොඩනැගිලි ඉදිවෙනව දකින එක,

    2/3 අරන් දුන්නෙ අපිනෙ කියුවම උබලට රිදුනට අපිට ගානක් නැ, උබලගෙ පාන්ඩුවෙ කෙරුවාව නිසා අපි 2/3 ගත්ත කියල කීවෙ උබල නිකන් කමෙන්ට් දාන්නෙ ඔක්කොම අමතක වෙලා වගේනෙ අපිට එහෙම අමතක විමේ රෝගයක් නැ....

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මේ සිංහල අපගේ රටයි කියන පොන්නයො නිසා තමයි අද රට අනාත වෙලා ඉන්නේ.මේ වගේ පොන්නයො චීවර දරාගෙන හිටියත් එපා.මේ රට සිංහල දෙමල ,වතු දෙමල,මුස්ලිම් ,චීන බර්ග ,ඒ වගේම ඕනම ජනවර්ගයක් මේ රටට අයොජන සහ ඵලදායිතවයක් ගෙන එනවනම් අපි හැමොටම අයිති රටක්. මේ සිංහල අපගේ රටයි කිය කිය මේ රට හිගන රටක් කරගෙන හැමනෙන පොන්නයො සහ ගනයො මේ රටෙන් පුකට පයින් ගහල එලියට දාන්න ඕන.මුහුදට උනත් කමක් නෑ
    මේක සිoහල රට නිසා තමයි උබ ඔය කියන දෙමල ,වතු දෙමල,මුස්ලිම් ,චීන, බර්ග හැමෝම යහතින් ඉන්නෙ.. මේක බැරිවෙලාවත් මුස්ලිම් උනා නම් උබ ඔය කියපු එකෙක්වත් මේකෙ නැ, ඒක නිසා සිoහලයන්ට සහ සිoහල කමට ගරු කරපන්, අපිට කාගෙවත් දෙවල් හෝ විස්වාස බලෙන් වෙනස් කරන්ඩ කිසීම ඕන කමක් නැ ඕනම කෙනෙක් එක්ක ඇත්ත සහජීවනයෙන් ජිවත් වෙන සහ උන පිරිසක්...

    මුන් දෙන්න එක thread එකකට සෙට් වෙලා

    1608228355011.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ආයෙත් කියෝනව 2014 ගිවිසුම මොකක්ද මොනාද තිබ්බෙ ,දැන් තියෙන්නෙ මොකක්ද මොනාද තියෙන්නෙ මට අදාල නැනෙ, මට අදාල වෙන්නෙ හිස් භුමියෙ ගොඩනැගිලි ඉදිවෙනව දකින එක,

    2/3 අරන් දුන්නෙ අපිනෙ කියුවම උබලට රිදුනට අපිට ගානක් නැ, උබලගෙ පාන්ඩුවෙ කෙරුවාව නිසා අපි 2/3 ගත්ත කියල කීවෙ උබල නිකන් කමෙන්ට් දාන්නෙ ඔක්කොම අමතක වෙලා වගේනෙ අපිට එහෙම අමතක විමේ රෝගයක් නැ....

    ඉතින් බන් බිල්ඩින් හදන්න ඕක ගොඩකරලා ඉවර කරන්න ඕන නේ. ඕක ගොඩ කරල ඉවර කරේ කවදද කියලා බලපං. උබත් එක්ක කතා කරල තේරුමක් නෑ .
    මෙන්න කියවල බලපං ......
    https://en.wikipedia.org/wiki/Port_City_Colombo#The_Colombo_International_Financial_Centre
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් බන් බිල්ඩින් හදන්න ඕක ගොඩකරලා ඉවර කරන්න ඕන නේ. ඕක ගොඩ කරල ඉවර කරේ කවදද කියලා බලපං. උබත් එක්ක කතා කරල තේරුමක් නෑ .
    මෙන්න කියවල බලපං ......
    https://en.wikipedia.org/wiki/Port_City_Colombo#The_Colombo_International_Financial_Centre
    මම දන්නෙ කොහොමද කවද ගොඩ කරල ඉවර උනාද කියල මට අදාලද නැනෙ ඒක නිසා අදාල නැති ඒව කියවන්ඩ එපා... කොහොමත් මට අදාල නොවන දේවල් කතා කරන්ඩ එපා, මම පෝට් සිටිය පරිපාලනය කරවන්නෙ නැනෙ, තෙර්ඩ් එක ආයෝජනයක් ගැන මිසක් මම පරිපාලනය බාරගත්ත කියල නෙමේ...
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේක සිoහල රට නිසා තමයි උබ ඔය කියන දෙමල ,වතු දෙමල,මුස්ලිම් ,චීන, බර්ග හැමෝම යහතින් ඉන්නෙ.. මේක බැරිවෙලාවත් මුස්ලිම් උනා නම් උබ ඔය කියපු එකෙක්වත් මේකෙ නැ, ඒක නිසා සිoහලයන්ට සහ සිoහල කමට ගරු කරපන්, අපිට කාගෙවත් දෙවල් හෝ විස්වාස බලෙන් වෙනස් කරන්ඩ කිසීම ඕන කමක් නැ ඕනම කෙනෙක් එක්ක ඇත්ත සහජීවනයෙන් ජිවත් වෙන සහ උන පිරිසක්...

    ආයෙත් කියෝනව 2014 ගිවිසුම මොකක්ද මොනාද තිබ්බෙ ,දැන් තියෙන්නෙ මොකක්ද මොනාද තියෙන්නෙ මට අදාල නැනෙ, මට අදාල වෙන්නෙ හිස් භුමියෙ ගොඩනැගිලි ඉදිවෙනව දකින එක,

    2/3 අරන් දුන්නෙ අපිනෙ කියුවම උබලට රිදුනට අපිට ගානක් නැ, උබලගෙ පාන්ඩුවෙ කෙරුවාව නිසා අපි 2/3 ගත්ත කියල කීවෙ උබල නිකන් කමෙන්ට් දාන්නෙ ඔක්කොම අමතක වෙලා වගේනෙ අපිට එහෙම අමතක විමේ රෝගයක් නැ....
    ඔව් ඇත්ත බ්‍රදර්.මේකේ ඉන්න හැම සිංහලයම එහෙම නෑ. දෙමලු එපා,තම්බි එපා චීන එපා,ඇමරිකන් එපා කියන අසිංහලයොත් අපි අතර ගොඩක් ඉන්නවා.මුන් මේ රටෙන් අතුගාලා මේක බහු ජාතික ලස්සන දියුනු රටක් කරමු.සර්වාගමික සර්ව සංස්කෘතික සර්ව ජාතික භූමියක් සහ දේශයක්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    චීන කොලනියක චීන්නු ඇරෙන්න වෙන කවුරු ආයෝජනය කරන්නද . හොදයි හොදයි අපෙන් අරන් අපේ උඩම ආයෝජනය කරන එක.
     
    Last edited:
    • Haha
    Reactions: pavanruka

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මම දන්නෙ කොහොමද කවද ගොඩ කරල ඉවර උනාද කියල මට අදාලද නැනෙ ඒක නිසා අදාල නැති ඒව කියවන්ඩ එපා... කොහොමත් මට අදාල නොවන දේවල් කතා කරන්ඩ එපා, මම පෝට් සිටිය පරිපාලනය කරවන්නෙ නැනෙ, තෙර්ඩ් එක ආයෝජනයක් ගැන මිසක් මම පරිපාලනය බාරගත්ත කියල නෙමේ...
    එකනේ මම මුලින්ම කිව්වේ ඕක යෝජිත ආයෝජනයක මුල් කොටසකට අත්සන් කරපු එක මිසක් "රටට ආපු අලුත් ආයෝජනයක්" නෙවෙයි කියලා බන් :rofl:..... හොද වැඩක් ඉතින් . ඕක ඊලගට එන එන ආණ්ඩු වල උන්ටත් ඔය විදියටම කොටස කොටස ඉස්සරහට ගෙනියන්න තියන එකක්. උබ මේ අලුතෙන් රටට වෙනම ආයෝජකයෝ පිරිසක් ගෙන්නලා වගේ ත්‍රෙඩ් එකක් දාල නේ... 2040 වෙනකන් එහෙනම් ත්‍රෙඩ් දාමු.