ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩොලර් බිලියනක ආයෝජන පැමිනෙයි

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    වර්ග අදියක් කීයද බන් ඕකේ..... අපි 50,000 විතර ගාණේ දාලා එළකිරිලෑන්ඩ් එකක් ගනිමු ද?
     
    • Like
    Reactions: dilann

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,678
    100,963
    113
    වර්ග අදියක් කීයද බන් ඕකේ..... අපි 50,000 විතර ගාණේ දාලා එළකිරිලෑන්ඩ් එකක් ගනිමු ද?
    තනි කකුලෙන් හිටගන්න පොට් එකක් දෙයු
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    Okata yanna passport oney vagey.
    ඕක කලින් තිබ්බේ සිතියමෙන් පිට. ඕක රටේ කොටසක් විදියට ගිය අවුරුද්දේ මැද හරියේ පාරිලිමේන්තු දාල සම්මත කරගත්තා වගේ වැඩක් කළා. නැත්නම් ඕක කොලබ දිස්ත්‍රික්කෙන් එළියේ තිබ්බේ. දැන් කොහොමද දන්නේ නෑ .
     
    • Like
    Reactions: lasankandy

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඔව් ඉතින් ඩොලර් බිලියන 15ක මුලු ආයෝජන බලාපොරොත්තු වෙනව,ඒකෙන් ඩොලර් බිලියන 1.4ක් දැන් එනව, තව ඩොලර් බිලියන 13.6ක් ඔන්ද වේ, සැලුන් දොර ඇරල තියෙන්නෙ කැමති කෙනෙක්ට ආයෝජනය කරන්ඩ පුලුවන් ඉඩම් ඇත........ :cool: :cool:

    චීනට පුලුවන් ,ඇමරිකාවට පුලුවන්, ඉන්දියාවට, කැමති ඕනම කෙනෙක්ට ආයෝජන අව්ස්තා තියෙනව, කුහකකමට කියෙවුව කියල වැඩක් නැ සල්ලියි එන්ඩයි ඕන...

    චීන රට අල්ලන කතාව වරාය විකුනගෙන කද්දි අමතක උනාද?????? මොන රටද බන් තමන්ගෙ වරායක් විකුනගෙන කෑවෙ විලි ලැජ්ජාව කියන එක උබලට නැති හින්දම හොදයි ඉතින් රෙදි නැතුව බලු කතා කියන්ඩ පුලුවන් ඒක නිසා...

    ''අලුතෙන් බිල්ඩිමක් හැදෙන එක ආයෝජනයක් නොවේ'' ගු ඇන් පි කුහක ලොජික්... :lol: :lol: :lol: :lol:

    @erozan අම්මාව විකුණලා හරි සල්ලි හොයන අවජාතකයෝ ඉන්නවා කියලා මම දැන ගත්තේ අද?
    මොකා කලත් රටට ඉඩම් පිටරට පරයන්ට සින්නක්කර දෙන එක වැරන්ද්දක් උලමෝ...
    තමන්ගේ එකා කලොත් හරි වෙන එකෙක් කලොත් වැරදි සංකල්පය අයින් කරලා රට ගැන හිතපන් ෆකෝ....
    වෙන උබට කියන්න තේරෙනේ නෑ බන්...
    උබට සල්ලී එනවා ඇති මේවගේ ගොන් වැඩ හොද විදිහට සමාජ ගත කලාම... එකක් මතක තියාගනින් රටට කෙලවුනු දවසට මහින්ද උබව කිහිල්ලේ ගහන් යන්නේ නෑ මගේ හොද පුතා කියලා....
    තොටත් කෙලවෙනවා....
    ඉන්න රටක් ඕන කියලා ඇවිල්ලා දැන් කරන එවා දැක්කාම ..........
    අනේ මන්දා ..........
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පුක තමා ආයෝජනේ. මයිනා චීනෙට රට විකුණනවා. තැරි දාර සැමන් බයියො ආයෝජන ආවා කියල චීන්නු ටිකක් මාකට් කරනවා.

    තොපේ ආයෝජනේ. වහ ටිකක් කාපන් පොන්නයෝ
    හම්බන්තොට වරාය වික්කේ කවුද බං?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හම්බන්තොට වරාය වික්කේ කවුද බං?
    ඔය කුහකකමට කියන කතා බන්, ඕවට උත්තර දෙන්ඩ ගු ඇන් පි ගොන් බඩු එන්නෙ නැ ලොල්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඕකට ලංකාවේ උන්ට පර්මිෂන් නැතිව යන්න පුලුවන්ද හැදුවාම ? නැත්තම් චීනෙන් දෙන ටිකක්ට් එකක් ගන්න වෙයිද?

    හම්බන්තොට රනිලා වික්කට පස්සෙත් දැන් චීන්නුන් නේ රන් කරන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    හම්බන්තොට වරාය වික්කේ කවුද බං?
    අඩෝ හම්බන්තොට වරාය සම්පුර්ණ විකුනලද ?? ;-)
    කීයකට බන් විකුණලා තියෙන්නේ ? දැන් වරායේ අයිතිය තියෙන්නේ කාටද ?? පාලනය කරන්නේ කවුද ?? කියපන් කෝ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සජිත් සෑර් දින්න නං අද ඔතන ඉන්නෙ සජිත් සෑර් කියල මතක් වෙනකොට ටොයියො ජෙප්පොන්ට ඉරිසියාව ඔරොත්තු දෙන්නෙ නෑ :lol:
    2015 රනිල් සෑර් ටොයියො ජෙප්පො චූන් කරන්න පොර ටෝක් දීල අවුරුද්දක් වැඩ නවත්තල තිබ්බ නිසා ගෙවන්ඩ වෙච්ච බිලියන ගානක වන්දියයි, වැඩිපුර දෙන්ඩ උන ඉඩමයි අපරාදෙ :(
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අඩෝ හම්බන්තොට වරාය සම්පුර්ණ විකුනලද ?? ;-)
    කීයකට බන් විකුණලා තියෙන්නේ ? දැන් වරායේ අයිතිය තියෙන්නේ කාටද ?? පාලනය කරන්නේ කවුද ?? කියපන් කෝ.
    වරායේ අයිතිය පාලනය ලාභය ඔක්කොම චිනේ ට මල්ලි . වරායට ගත්ත ණය බැංකුව ගෙවාගෙන යනවා. හම්බන්තොට වරාය විකුණලා ගෙවපු ණය ක් නැහැ අන්තිමට සල්ලිත් නැහැ . කොහොමද ඒ කාලේ රට පාලනය කිරීම 🤩🤩🙃🙃
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    වරායේ අයිතිය පාලනය ලාභය ඔක්කොම චිනේ ට මල්ලි . වරායට ගත්ත ණය බැංකුව ගෙවාගෙන යනවා. හම්බන්තොට වරාය විකුණලා ගෙවපු ණය ක් නැහැ අන්තිමට සල්ලිත් නැහැ . කොහොමද ඒ කාලේ රට පාලනය කිරීම 🤩🤩🙃🙃
    පිස්සුද බන්. ඕක 70%ක් CM port එකට බදු දීල තියෙන්නේ. 30%ක් වරාය අදිකාරියට තියෙන්නේ . වරායේ අයිතිය තියෙන්නේ ශ්‍රීලංකා රජයට. :rofl:
    දන්නේ නැත්නම් හොයලා බලපං. පාලනය කරගෙන යන්නේ, CM port එකයි වරාය අදිකාරියයි join වෙලා. හැබයි වැඩි ලාබයක් යන්නේ උන්ට , 70%ක් තියන නිසා. ඕක බදු දුන්නේ 1.4 billion වලට. එක පාවිච්චි කරේ විදේශ සංචිත වැඩි කරන්න. :rofl: සින්නකර විකුණලා නෑ බන් තාම. අනික ඔය ගිවිසුමේ වාණිජ කරුණු සංශෝදනය කරන්නේ නෑ කියලා ස කියල තියනවා. ආරක්ෂාව සංශෝදනය කරල තියනව. :rofl: . විකුණලා නෑ තම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සුද බන්. ඕක 70%ක් CM port එකට බදු දීල තියෙන්නේ. 30%ක් වරාය අදිකාරියට තියෙන්නේ . වරායේ අයිතිය තියෙන්නේ ශ්‍රීලංකා රජයට. :rofl:
    දන්නේ නැත්නම් හොයලා බලපං. පාලනය කරගෙන යන්නේ, CM port එකයි වරාය අදිකාරියයි join වෙලා. හැබයි වැඩි ලාබයක් යන්නේ උන්ට , 70%ක් තියන නිසා. ඕක බදු දුන්නේ 1.4 billion වලට. එක පාවිච්චි කරේ විදේශ සංචිත වැඩි කරන්න. :rofl: සින්නකර විකුණලා නෑ බන් තාම. අනික ඔය ගිවිසුමේ වාණිජ කරුණු සංශෝදනය කරන්නේ නෑ කියලා ස කියල තියනවා. ආරක්ෂාව සංශෝදනය කරල තියනව. :rofl: . විකුණලා නෑ තම.
    වගන්ති නම් මම දන්නෙ නැ හැබැයි උබේ වද මීහරක කීවෙ නම් ණය ගෙවන්ඩ ගන්නව කියලනෙ,, අවුරුදු 200බදු දිමයි විකිණිමයි අතර මට නම් වෙනසක් පේන්නෙ නැ..

    අන්තිමට වැඩිඋන සoචිතේකුත් නැ ගෙවපු ණයකුත් නැ තිබ්බ වරායත් නැ..හෙන ගහන වැඩ කරපු නිසාම තමා තොපි හැදිගෑවිලාම ගියෙ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    වගන්ති නම් මම දන්නෙ නැ හැබැයි උබේ වද මීහරක කීවෙ නම් ණය ගෙවන්ඩ ගන්නව කියලනෙ,, අවුරුදු 200බදු දිමයි විකිණිමයි අතර මට නම් වෙනසක් පේන්නෙ නැ..

    අන්තිමට වැඩිඋන සoචිතේකුත් නැ ගෙවපු ණයකුත් නැ තිබ්බ වරායත් නැ..හෙන ගහන වැඩ කරපු නිසාම තමා තොපි හැදිගෑවිලාම ගියෙ..
    අවු 200ක් නෙවෙයි බන් . අවු 99ක්. හරියට port city වගේම තමයි. ඕක බදු දීල ගන්න සල්ලි අනිත් පැත්තට වරාය හදන්න ගත්ත ණය ගෙවන්නවත්, ඒ ණයට හිලව් කරන්නවත් නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒ දෙක ගනුදෙනු දෙකක්. ඕක පාවිච්චි කරල තියෙන්නේ පොඩි නය වාරික ගෙවන්නයි, ඉතිරිය විදේශ සංචිත වැඩි කරන්නයි. ඒවා බිලියනයක් තමයි මේ ලගදි පාවිච්චි කරේ ණය වාරික් ගෙවන්නත්. :rofl:
    අනික බන් 2011 මෙහෙයුම් පටන් ගත්ත වරාය 2016 බදු දෙන කොට බිලියන 40+ පාඩුවක් තිබිල තියනවා. ඕක වෙනස් කරන්නේ නෑ කියලා ස' කියල තියනවා බන්. ඒ විදියටම පවත්වාගෙන යනවා කියලා.. :rofl: කොහොම හරි ඕක විකුනලා නෑ බන්. source ඕන නම් කියපන් . source දෙන්නම්. :D
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    බඩු ගණන් ගියත් නඩු කොච්චර විසි උනත් කොච්චර ගස් කැපුවත් මේක ඇහුවම ඒ ඔක්කොම අමතක උනා.ඉන්න රටක් තියෙනවා කිව්වට මේක සින්නක්කර නේද අපේ මහින්ද මහත්තය මුලින් වික්කේ?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    Oya dan chawwongen ena Investment kiyala ena factory godak enne, unta Made in China kiyala US, Europe, Australia wlata yawanna bari nisa. Un made in Sri Lanka kiyala dala, apiwath masthabaldu karala, ape unge redi order tikatath kelwala ungema wahallu karala thama nawathinne. :dull:

    Anna chawwo Australian government ekath ekkath wali. Un wate thiyana hama ratakatama wage angili gahala thiyenne.
    australis vs china - YouTube

    moda Sinhalunge maha loku "හෙල කම", chawwo loan ekak deepu gaman "බැල කම" wela yanawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අවු 200ක් නෙවෙයි බන් . අවු 99ක්. හරියට port city වගේම තමයි. ඕක බදු දීල ගන්න සල්ලි අනිත් පැත්තට වරාය හදන්න ගත්ත ණය ගෙවන්නවත්, ඒ ණයට හිලව් කරන්නවත් නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒ දෙක ගනුදෙනු දෙකක්. ඕක පාවිච්චි කරල තියෙන්නේ පොඩි නය වාරික ගෙවන්නයි, ඉතිරිය විදේශ සංචිත වැඩි කරන්නයි. ඒවා බිලියනයක් තමයි මේ ලගදි පාවිච්චි කරේ ණය වාරික් ගෙවන්නත්. :rofl:
    අනික බන් 2011 මෙහෙයුම් පටන් ගත්ත වරාය 2016 බදු දෙන කොට බිලියන 40+ පාඩුවක් තිබිල තියනවා. ඕක වෙනස් කරන්නේ නෑ කියලා ස' කියල තියනවා බන්. ඒ විදියටම පවත්වාගෙන යනවා කියලා.. :rofl: කොහොම හරි ඕක විකුනලා නෑ බන්. source ඕන නම් කියපන් . source දෙන්නම්. :D
    පිස්සු හදෙයි හොදට හොයල බලපන් අවුරුදු 99 ඒව් දෙකක්, හරියටම අවුරුදු 198කට බදු දීල තියෙන්නෙ උබේ වද පොන්සිය ඩොලර් බිලියනයක් ගන්ඩ ඕකට හෙන ගැහුවෙ ඒකනෙ කාලකන්නිය..

    අපි නම් දැක්කෙ නැ සචිත වැඩි වෙනව බයිල නම් එපා ගෙවාගන්ඩ බැරි ණයක් කොහෙවත් තිබ්බෙ නැ රාජපක්ශලගෙන් පලිගන්ඩයි වද මීහරක ඕක වික්කෙ අන්තිමට ඌම හැදිගෑවුනා හොද වැඩේ ඔය පොන්සියට..

    වරාය විකුනගෙන කද්දි හුරේ දාපු උබලගෙ ඔය බයිල රටේ උන් පිලිගන්නේ නැත...