තනි කකුලෙන් හිටගන්න පොට් එකක් දෙයුවර්ග අදියක් කීයද බන් ඕකේ..... අපි 50,000 විතර ගාණේ දාලා එළකිරිලෑන්ඩ් එකක් ගනිමු ද?
Okata yanna passport oney vagey.වර්ග අදියක් කීයද බන් ඕකේ..... අපි 50,000 විතර ගාණේ දාලා එළකිරිලෑන්ඩ් එකක් ගනිමු ද?
ඕක කලින් තිබ්බේ සිතියමෙන් පිට. ඕක රටේ කොටසක් විදියට ගිය අවුරුද්දේ මැද හරියේ පාරිලිමේන්තු දාල සම්මත කරගත්තා වගේ වැඩක් කළා. නැත්නම් ඕක කොලබ දිස්ත්රික්කෙන් එළියේ තිබ්බේ. දැන් කොහොමද දන්නේ නෑ .Okata yanna passport oney vagey.
ඔව් ඉතින් ඩොලර් බිලියන 15ක මුලු ආයෝජන බලාපොරොත්තු වෙනව,ඒකෙන් ඩොලර් බිලියන 1.4ක් දැන් එනව, තව ඩොලර් බිලියන 13.6ක් ඔන්ද වේ, සැලුන් දොර ඇරල තියෙන්නෙ කැමති කෙනෙක්ට ආයෝජනය කරන්ඩ පුලුවන් ඉඩම් ඇත........![]()
චීනට පුලුවන් ,ඇමරිකාවට පුලුවන්, ඉන්දියාවට, කැමති ඕනම කෙනෙක්ට ආයෝජන අව්ස්තා තියෙනව, කුහකකමට කියෙවුව කියල වැඩක් නැ සල්ලියි එන්ඩයි ඕන...
චීන රට අල්ලන කතාව වරාය විකුනගෙන කද්දි අමතක උනාද?????? මොන රටද බන් තමන්ගෙ වරායක් විකුනගෙන කෑවෙ විලි ලැජ්ජාව කියන එක උබලට නැති හින්දම හොදයි ඉතින් රෙදි නැතුව බලු කතා කියන්ඩ පුලුවන් ඒක නිසා...
''අලුතෙන් බිල්ඩිමක් හැදෙන එක ආයෝජනයක් නොවේ'' ගු ඇන් පි කුහක ලොජික්...![]()
![]()
![]()
![]()
හම්බන්තොට වරාය වික්කේ කවුද බං?පුක තමා ආයෝජනේ. මයිනා චීනෙට රට විකුණනවා. තැරි දාර සැමන් බයියො ආයෝජන ආවා කියල චීන්නු ටිකක් මාකට් කරනවා.
තොපේ ආයෝජනේ. වහ ටිකක් කාපන් පොන්නයෝ
ඔය කුහකකමට කියන කතා බන්, ඕවට උත්තර දෙන්ඩ ගු ඇන් පි ගොන් බඩු එන්නෙ නැ ලොල්හම්බන්තොට වරාය වික්කේ කවුද බං?
අඩෝ හම්බන්තොට වරාය සම්පුර්ණ විකුනලද ??හම්බන්තොට වරාය වික්කේ කවුද බං?


වරායේ අයිතිය පාලනය ලාභය ඔක්කොම චිනේ ට මල්ලි . වරායට ගත්ත ණය බැංකුව ගෙවාගෙන යනවා. හම්බන්තොට වරාය විකුණලා ගෙවපු ණය ක් නැහැ අන්තිමට සල්ලිත් නැහැ . කොහොමද ඒ කාලේ රට පාලනය කිරීමඅඩෝ හම්බන්තොට වරාය සම්පුර්ණ විකුනලද ??
කීයකට බන් විකුණලා තියෙන්නේ ? දැන් වරායේ අයිතිය තියෙන්නේ කාටද ?? පාලනය කරන්නේ කවුද ?? කියපන් කෝ.
පිස්සුද බන්. ඕක 70%ක් CM port එකට බදු දීල තියෙන්නේ. 30%ක් වරාය අදිකාරියට තියෙන්නේ . වරායේ අයිතිය තියෙන්නේ ශ්රීලංකා රජයට.වරායේ අයිතිය පාලනය ලාභය ඔක්කොම චිනේ ට මල්ලි . වරායට ගත්ත ණය බැංකුව ගෙවාගෙන යනවා. හම්බන්තොට වරාය විකුණලා ගෙවපු ණය ක් නැහැ අන්තිමට සල්ලිත් නැහැ . කොහොමද ඒ කාලේ රට පාලනය කිරීම![]()

සින්නකර විකුණලා නෑ බන් තාම. අනික ඔය ගිවිසුමේ වාණිජ කරුණු සංශෝදනය කරන්නේ නෑ කියලා ස කියල තියනවා. ආරක්ෂාව සංශෝදනය කරල තියනව.
. විකුණලා නෑ තම.වගන්ති නම් මම දන්නෙ නැ හැබැයි උබේ වද මීහරක කීවෙ නම් ණය ගෙවන්ඩ ගන්නව කියලනෙ,, අවුරුදු 200බදු දිමයි විකිණිමයි අතර මට නම් වෙනසක් පේන්නෙ නැ..පිස්සුද බන්. ඕක 70%ක් CM port එකට බදු දීල තියෙන්නේ. 30%ක් වරාය අදිකාරියට තියෙන්නේ . වරායේ අයිතිය තියෙන්නේ ශ්රීලංකා රජයට.
දන්නේ නැත්නම් හොයලා බලපං. පාලනය කරගෙන යන්නේ, CM port එකයි වරාය අදිකාරියයි join වෙලා. හැබයි වැඩි ලාබයක් යන්නේ උන්ට , 70%ක් තියන නිසා. ඕක බදු දුන්නේ 1.4 billion වලට. එක පාවිච්චි කරේ විදේශ සංචිත වැඩි කරන්න.සින්නකර විකුණලා නෑ බන් තාම. අනික ඔය ගිවිසුමේ වාණිජ කරුණු සංශෝදනය කරන්නේ නෑ කියලා ස කියල තියනවා. ආරක්ෂාව සංශෝදනය කරල තියනව.
. විකුණලා නෑ තම.
අවු 200ක් නෙවෙයි බන් . අවු 99ක්. හරියට port city වගේම තමයි. ඕක බදු දීල ගන්න සල්ලි අනිත් පැත්තට වරාය හදන්න ගත්ත ණය ගෙවන්නවත්, ඒ ණයට හිලව් කරන්නවත් නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒ දෙක ගනුදෙනු දෙකක්. ඕක පාවිච්චි කරල තියෙන්නේ පොඩි නය වාරික ගෙවන්නයි, ඉතිරිය විදේශ සංචිත වැඩි කරන්නයි. ඒවා බිලියනයක් තමයි මේ ලගදි පාවිච්චි කරේ ණය වාරික් ගෙවන්නත්.වගන්ති නම් මම දන්නෙ නැ හැබැයි උබේ වද මීහරක කීවෙ නම් ණය ගෙවන්ඩ ගන්නව කියලනෙ,, අවුරුදු 200බදු දිමයි විකිණිමයි අතර මට නම් වෙනසක් පේන්නෙ නැ..
අන්තිමට වැඩිඋන සoචිතේකුත් නැ ගෙවපු ණයකුත් නැ තිබ්බ වරායත් නැ..හෙන ගහන වැඩ කරපු නිසාම තමා තොපි හැදිගෑවිලාම ගියෙ..

කොහොම හරි ඕක විකුනලා නෑ බන්. source ඕන නම් කියපන් . source දෙන්නම්. 

පිස්සු හදෙයි හොදට හොයල බලපන් අවුරුදු 99 ඒව් දෙකක්, හරියටම අවුරුදු 198කට බදු දීල තියෙන්නෙ උබේ වද පොන්සිය ඩොලර් බිලියනයක් ගන්ඩ ඕකට හෙන ගැහුවෙ ඒකනෙ කාලකන්නිය..අවු 200ක් නෙවෙයි බන් . අවු 99ක්. හරියට port city වගේම තමයි. ඕක බදු දීල ගන්න සල්ලි අනිත් පැත්තට වරාය හදන්න ගත්ත ණය ගෙවන්නවත්, ඒ ණයට හිලව් කරන්නවත් නෙවෙයි පාවිච්චි කරන්නේ. ඒ දෙක ගනුදෙනු දෙකක්. ඕක පාවිච්චි කරල තියෙන්නේ පොඩි නය වාරික ගෙවන්නයි, ඉතිරිය විදේශ සංචිත වැඩි කරන්නයි. ඒවා බිලියනයක් තමයි මේ ලගදි පාවිච්චි කරේ ණය වාරික් ගෙවන්නත්.
අනික බන් 2011 මෙහෙයුම් පටන් ගත්ත වරාය 2016 බදු දෙන කොට බිලියන 40+ පාඩුවක් තිබිල තියනවා. ඕක වෙනස් කරන්නේ නෑ කියලා ස' කියල තියනවා බන්. ඒ විදියටම පවත්වාගෙන යනවා කියලා..කොහොම හරි ඕක විකුනලා නෑ බන්. source ඕන නම් කියපන් . source දෙන්නම්.
![]()