ඌ "බිලියනේ" දැක්ක , "ආයෝජනයක්" කියන එක දැක්ක.. ඒ සතුටට වැඩිපුර කියෙව්වේ නැතිව ත්රෙඩ් එකකුත් දාල.චීනා උන්ගේ ඉඩම් කෑල්ලේ බිල්ඩිමක් ගහනවා අල්ලපු ගෙදර එරෝසනය ත්රෙඩ් දානවා![]()
ඌ "බිලියනේ" දැක්ක , "ආයෝජනයක්" කියන එක දැක්ක.. ඒ සතුටට වැඩිපුර කියෙව්වේ නැතිව ත්රෙඩ් එකකුත් දාල.චීනා උන්ගේ ඉඩම් කෑල්ලේ බිල්ඩිමක් ගහනවා අල්ලපු ගෙදර එරෝසනය ත්රෙඩ් දානවා![]()
පෝට් city එක වෙනයි එක වෙනම ප්රෝජෙක්ට් එකක් . ඒකේ ආයෝජනය කරන Project වෙනයි . ඔය දෙකේ වෙනස උබ ට තේරෙන නැහැඔයා වරද්දාගෙන. ඔය port city එකේ 15 billion project එකෙන් කොටසකට අත්සන් කරලා කියලා තියෙන්නේ. දැන් ඔකේ ඉතුරු ටික අත්සන් කරන කරන පාරට උබ ත්රෙඩ් දානවද ?මාර්තු වලත් ඔකේ මුල් ආයෝජනයකට අත්සන් කරා නේ ??
මම හිතුවේ මේ අලුතෙන්ම ආයෝජකයෙක් ඇවිත් කියලා. චීනා උන්ට අවු 99කට බදු දීපු land එකේ වැඩ පටන් ගන්නවා. චීනා රට අල්ලගන්න එන්නේ නැත්නම් හොදයි ඉතින්. !!
ඩොලර් බිලියනයක ආයෝජන එනව කියන්නෙ ඕකෙ වැඩ කරන මේසන් බාස්ගෙ ඉදන් මේසන් බාස්ට බුලත්විට විකුනන එකා දක්වා සල්ලි ගලනව කියන එක තමයි, පෝට් සිටිය කියන්නෙ සුපිරි ප්රොජෙක්ට් එකක්, කොරෝන නැත්තන් මෙලහකට සුපිරි ගේමක් දීල 2025 ගැන බයක් ඇත්තෙම නැ මෙගා ප්රොජෙක්ට් ඔන්ද වේ.....
මූ කාලිගේ ලැට් වලේ රීලා. ඉතින් ඌට මලපැනලා.ඇයි ඒ මුට ඇරලා තියෙන්නේ? මු මේසන් බාස් ගේ ලැට් හරියට හෝදලා නැද්ද?
ඌ "බිලියනේ" දැක්ක , "ආයෝජනයක්" කියන එක දැක්ක.. ඒ සතුටට වැඩිපුර කියෙව්වේ නැතිව ත්රෙඩ් එකකුත් දාල.![]()

මොකද්ද ඒ වෙනමම ප්රොජෙක්ට් එක ?පෝට් city එක වෙනයි එක වෙනම ප්රෝජෙක්ට් එකක් . ඒකේ ආයෝජනය කරන Project වෙනයි . ඔය දෙකේ වෙනස උබ ට තේරෙන නැහැ
ඔව් ඉතින් ඩොලර් බිලියන 15ක මුලු ආයෝජන බලාපොරොත්තු වෙනව,ඒකෙන් ඩොලර් බිලියන 1.4ක් දැන් එනව, තව ඩොලර් බිලියන 13.6ක් ඔන්ද වේ, සැලුන් දොර ඇරල තියෙන්නෙ කැමති කෙනෙක්ට ආයෝජනය කරන්ඩ පුලුවන් ඉඩම් ඇත........ඔයා වරද්දාගෙන. ඔය port city එකේ 15 billion project එකෙන් කොටසකට අත්සන් කරලා කියලා තියෙන්නේ. දැන් ඔකේ ඉතුරු ටික අත්සන් කරන කරන පාරට උබ ත්රෙඩ් දානවද ?මාර්තු වලත් ඔකේ මුල් ආයෝජනයකට අත්සන් කරා නේ ??
මම හිතුවේ මේ අලුතෙන්ම ආයෝජකයෙක් ඇවිත් කියලා. චීනා උන්ට අවු 99කට බදු දීපු land එකේ වැඩ පටන් ගන්නවා. චීනා රට අල්ලගන්න එන්නේ නැත්නම් හොදයි ඉතින්. !!

''අලුතෙන් බිල්ඩිමක් හැදෙන එක ආයෝජනයක් නොවේ'' ගු ඇන් පි කුහක ලොජික්...ඌ "බිලියනේ" දැක්ක , "ආයෝජනයක්" කියන එක දැක්ක.. ඒ සතුටට වැඩිපුර කියෙව්වේ නැතිව ත්රෙඩ් එකකුත් දාල.![]()

වෙනම Project තමයි . උබ හිතුවද Portcity එක China වලින් හැදුවා පලියට China වල ඉන්න ඔක්කොම Investers Portcity එකේ ඇවිත් පදිංචි වෙයි කියලා. Portcity එකට Investers ලා හොයන්න ඕනේ ලංකාවේ ආණ්ඩුවමොකද්ද ඒ වෙනමම ප්රොජෙක්ට් එක ?
වාහනයක් අරං leasing වාරිකේ ගෙවාගන්න බැරි උනොත්ඔව් ඉතින් ඩොලර් බිලියන 15ක මුලු ආයෝජන බලාපොරොත්තු වෙනව,ඒකෙන් ඩොලර් බිලියන 1.4ක් දැන් එනව, තව ඩොලර් බිලියන 13.6ක් ඔන්ද වේ, සැලුන් දොර ඇරල තියෙන්නෙ කැමති කෙනෙක්ට ආයෝජනය කරන්ඩ පුලුවන් ඉඩම් ඇත........![]()
චීනට පුලුවන් ,ඇමරිකාවට පුලුවන්, ඉන්දියාවට, කැමති ඕනම කෙනෙක්ට ආයෝජන අව්ස්තා තියෙනව, කුහකකමට කියෙවුව කියල වැඩක් නැ සල්ලියි එන්ඩයි ඕන...
චීන රට අල්ලන කතාව වරාය විකුනගෙන කද්දි අමතක උනාද?????? මොන රටද බන් තමන්ගෙ වරායක් විකුනගෙන කෑවෙ විලි ලැජ්ජාව කියන එක උබලට නැති හින්දම හොදයි ඉතින් රෙදි නැතුව බලු කතා කියන්ඩ පුලුවන් ඒක නිසා...
''අලුතෙන් බිල්ඩිමක් හැදෙන එක ආයෝජනයක් නොවේ'' ගු ඇන් පි කුහක ලොජික්...![]()
![]()
![]()
![]()
ලෝකෙ රටවල් ඔක්කොගෙන්ම බැහැල වරාය නගරයෙ ආයෝජන කරද්දි හීන නෙමේ දුන් විසිවෙන්නෙ උබලගෙ කුහක සිත් වලින්....wediya heena mawanna epa oi ohoma dakkane raviyata una wede
ඕකනේ කියන්නේ වැරදියට කියවල කියලා .ඔව් ඉතින් ඩොලර් බිලියන 15ක මුලු ආයෝජන බලාපොරොත්තු වෙනව,ඒකෙන් ඩොලර් බිලියන 1.4ක් දැන් එනව, තව ඩොලර් බිලියන 13.6ක් ඔන්ද වේ, සැලුන් දොර ඇරල තියෙන්නෙ කැමති කෙනෙක්ට ආයෝජනය කරන්ඩ පුලුවන් ඉඩම් ඇත........![]()
චීනට පුලුවන් ,ඇමරිකාවට පුලුවන්, ඉන්දියාවට, කැමති ඕනම කෙනෙක්ට ආයෝජන අව්ස්තා තියෙනව, කුහකකමට කියෙවුව කියල වැඩක් නැ සල්ලියි එන්ඩයි ඕන...
චීන රට අල්ලන කතාව වරාය විකුනගෙන කද්දි අමතක උනාද?????? මොන රටද බන් තමන්ගෙ වරායක් විකුනගෙන කෑවෙ විලි ලැජ්ජාව කියන එක උබලට නැති හින්දම හොදයි ඉතින් රෙදි නැතුව බලු කතා කියන්ඩ පුලුවන් ඒක නිසා...
ඕක අලුත් දෙයක් නෙවෙයි බන්. කලින් ආණ්ඩුව තියෙද්දිත් ඔය 15 billion $ investment එක ගැන මම දැකල තියනවා. ඕක ඉතින් 2040 වගේ තමයි ඉවරවෙන්නේ ... උබල වගේ මැටි හරක් ටිකක් ඉන්නවාහනයක් අරං leasing වාරිකේ ගෙවාගන්න බැරි උනොත්
leasing company එකෙන් ඇවිත් වාහනේ අරන් යනවා .
මේක අරන් යන්න බැරි නිසා උන් ඇවිත් පදිංචි උනා .
උබලයි චන්ද දායකයෝ හරක් උනාට චීනට මොලේ තියෙනවා .
උන් ඕව ගෙවන්න බැහැ කියල දැනගෙනම තමයි සල්ලි දෙන්නේ .
ඔය ලොජික් එකෙන් බැලුවොත් චීන ගිහින් ඇමරිකාවෙත් පදින්චි වෙලා ඉන්නෙ,වාහනයක් අරං leasing වාරිකේ ගෙවාගන්න බැරි උනොත්
leasing company එකෙන් ඇවිත් වාහනේ අරන් යනවා .
මේක අරන් යන්න බැරි නිසා උන් ඇවිත් පදිංචි උනා .
උබලයි චන්ද දායකයෝ හරක් උනාට චීනට මොලේ තියෙනවා .
උන් ඕව ගෙවන්න බැහැ කියල දැනගෙනම තමයි සල්ලි දෙන්නේ .

උබලගෙ කුහක සිත් වලට දරා ගන්ඩ බැ නේද වරය නගරය හැදෙන එක, ඔහොම හිටපල්ලකො කොරෝනා කොහොම හරි ඉවරකර ගන්නකන්, අපේ ආණ්ඩුවෙ වැඩ ටික එලියට දාන්ඩ, උබල සදා විපක්ශෙ තමයි...

කලීන් ආණ්ඩුව මොනාද කරේ ෆෝට් සිටිය අපේ ප්රොජෙක්ට් එකක් උබලගෙ හාල් පාරුවො කරපු ලබ්බක් නැ,ෆෝට් සිටියෙ මුල් ගල ගලෝල විසික්කරා ඇරෙන්ඩ,ඕකනේ කියන්නේ වැරදියට කියවල කියලා .ඕක අලුත් දෙයක් නෙවෙයි බන්. කලින් ආණ්ඩුව තියෙද්දිත් ඔය 15 billion $ investment එක ගැන මම දැකල තියනවා. ඕක ඉතින් 2040 වගේ තමයි ඉවරවෙන්නේ ...
මම හිතුවේ අලුතෙන් ආයෝජකයෙක් ඇවිත් කියලා. ඔය port city එකේ invest කරන්න අනිවා කට්ටිය එයි. එතකොට ත්රෙඩ් දාපං. බන්.

බිලියනෙන් භාගයක් විතර තමන්ගේ සාක්කුවේ කියල දැනගත්තම මරාගේ මූන
![]()
ඒකනෙ ඒකනෙ ඔය ඔක්කොම කරපු රනිලටනෙ දෙයියනේ පාර්ලිමෙන්තු එන්ඩවත් බැරි වෙන්ඩ රටේ උන් ගහල පැන්නුවෙ, පව් අප්ප හොරාවගේ ඔක්කොම කරල සද්ද නැතුව ඉදල

බිලියනෙන් භාගයක් විතර තමන්ගේ සාක්කුවේ කියල දැනගත්තම මරාගේ මූන
![]()
ඒකනෙ ඒකනෙ ඔය ඔක්කොම කරපු රනිලටනෙ දෙයියනේ පාර්ලිමෙන්තු එන්ඩවත් බැරි වෙන්ඩ රටේ උන් ගහල පැන්නුවෙ, පව් අප්ප හොරාවගේ ඔක්කොම කරල සද්ද නැතුව ඉදල![]()