ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩොලර් බිලියනක ආයෝජන පැමිනෙයි

Sen-lu

Well-known member
  • ඉතින් බන් බිල්ඩින් හදන්න ඕක ගොඩකරලා ඉවර කරන්න ඕන නේ. ඕක ගොඩ කරල ඉවර කරේ කවදද කියලා බලපං. උබත් එක්ක කතා කරල තේරුමක් නෑ .
    මෙන්න කියවල බලපං ......
    https://en.wikipedia.org/wiki/Port_City_Colombo#The_Colombo_International_Financial_Centre
    මචං @erozan පැනික් වෙන්න එපා. ඔය ලින්ක් එකේ උඩ වම් කෙලවරෙන් ඕක සිංහල වලට පරිවර්තනය කරගන්න පුළුවන්. :P
     
    • Haha
    • Like
    Reactions: jay-shan and dilann

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    මම දන්නෙ කොහොමද කවද ගොඩ කරල ඉවර උනාද කියල මට අදාලද නැනෙ ඒක නිසා අදාල නැති ඒව කියවන්ඩ එපා... කොහොමත් මට අදාල නොවන දේවල් කතා කරන්ඩ එපා, මම පෝට් සිටිය පරිපාලනය කරවන්නෙ නැනෙ, තෙර්ඩ් එක ආයෝජනයක් ගැන මිසක් මම පරිපාලනය බාරගත්ත කියල නෙමේ...

    ඇත්ත ඇත්ත ඒවා උඹට වැඩක් නෑ තමයි :rofl:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඉතින් බන් බිල්ඩින් හදන්න ඕක ගොඩකරලා ඉවර කරන්න ඕන නේ. ඕක ගොඩ කරල ඉවර කරේ කවදද කියලා බලපං. උබත් එක්ක කතා කරල තේරුමක් නෑ .
    මෙන්න කියවල බලපං ......
    https://en.wikipedia.org/wiki/Port_City_Colombo#The_Colombo_International_Financial_Centre
    Oo suraanthayata pathvennai yanne. Aekata kuhaka novi danata ida demu. Powne. :lol:
     
    • Like
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    View attachment 106381

    කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමට අදාළ අමෙරිකානු ඩොලර් බිලියනයක වටිනාකමකින් යුතු කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද 2020.12.17 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

    එල්.ඕ.එල්.සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණි.

    මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන (CIFC) ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ජෙන්හොං මහතා ද එක්ව සිටියේය.

    “විදේශ සෘජු ආයෝජන ආකර්ශනය කර ගැනීම අපගේ රජයේ ප්‍රමුඛතාවයක්. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාර ලොවට පිවිස ඇති බවට ප්‍රබල නිදසුනක්” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

    “උපාය මාර්ගික පිහිටීම සමඟ මානව හැකියාවන්ද අන්තර්ගතව ශ්‍රී ලංකාව ලබාදෙන අයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී ලොව පුරා විසිරී සිටින ආයෝජකයන්ට ආරාධනා කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේ දී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙරට සංචාරයට සමගාමීව ආරම්භ කරන ලදී.

    අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මූලික අයෝජනයෙන් සහ අමෙරිකානු ඩොලර් බිලියන 15 ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණවන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික, නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත.

    “මෙම තීරණාත්මක මොහොතේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරනවා” යැයි චීන තානාපති චි ජෙන්හොං මහතා පැවසීය.

    “කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මූල්‍ය හා අනෙකුත් කර්මාන්ත ශක්තිමත් ලෙස වර්ධනය වීමට එලදායී ලෙස බලපානවා පමණක් නොව සාමාන්‍ය ජනතාවට උසස් තත්ත්වයේ රැකියා අවස්ථා නිර්මාණය කරන බවට විශ්වාස කරන්නේ යැයි” චීන තානාපති චි ජෙන්හොං මහතා පෙන්වා දුන්නේය.

    මෙම ව්‍යාපෘතිය හෙක්ටයාර් 6.8 ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් ඒකාබද්ධව කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘති පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 450 ක ආයෝජනයකින් යුතුව හෙක්ටයාර 3.06 ක භූමි ප්‍රමාණයක විශේෂ කාර්ය වාහන (SPV) සමාගමක් ස්ථාපිත කෙරෙනු ඇත.

    තිරසර හා සමාජීය වශයෙන් වගකිවයුතු ආකාරයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම සමස්ත ව්‍යාපෘතිය, විවිධ අංශ ඔස්සේ සැලකිය යුතු ගුණාත්මක රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට අපේක්ෂා කර තිබේ.

    රොහාන් වැලිවිට,
    අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

    ^^^^ කුහක ගු ඇන් පි කාරයන්ට හොදටම රිදෙයි, ඕන්න ඔහොමයි අපි ආයෝජන ගේන්නෙ ,
    පුක තමා ආයෝජනේ. මයිනා චීනෙට රට විකුණනවා. තැරි දාර සැමන් බයියො ආයෝජන ආවා කියල චීන්නු ටිකක් මාකට් කරනවා.

    තොපේ ආයෝජනේ. වහ ටිකක් කාපන් පොන්නයෝ
     
    • Haha
    Reactions: cereal_killer

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එකනේ මම මුලින්ම කිව්වේ ඕක යෝජිත ආයෝජනයක මුල් කොටසකට අත්සන් කරපු එක මිසක් "රටට ආපු අලුත් ආයෝජනයක්" නෙවෙයි කියලා බන් :rofl:..... හොද වැඩක් ඉතින් . ඕක ඊලගට එන එන ආණ්ඩු වල උන්ටත් ඔය විදියටම කොටස කොටස ඉස්සරහට ගෙනියන්න තියන එකක්. උබ මේ අලුතෙන් රටට වෙනම ආයෝජකයෝ පිරිසක් ගෙන්නලා වගේ ත්‍රෙඩ් එකක් දාල නේ... 2040 වෙනකන් එහෙනම් ත්‍රෙඩ් දාමු.
    එහෙම ගෙනියයිද ලගට එන එන ආණ්ඩු , උබල මොනාද කරේ හම්බන්තොට වරායට විකුනගෙන කෑව නේද,උබල අපුරුයිනෙ කරගෙන ගිය හැටිය, කොළඹ වරාය ප්‍රොජෙට් එක පරක්කු කරේ කවුද යකෝ අවුරුදු 5ක් ගියා මොනාද කරේ ?????????? මොකුත් නැ , පුලුවන් නම් පෙන්නපන්කො උබලගෙ අවුරුදු 5ට කරපු දෙයක්, බයිල එපා රටම දන්නව වැඩක් කරන්නෙ කවුද නොකරන්නෙ කවුද කියල..

    ඔව් අනිවාර්යෙන් ආයෝජකයො එන එන වාරෙ ගානෙ තෙර්ඩ් දානව උබට රිදුනට මට ගැටලුවක් නැ.. ඉතුරු ඩොලර් බිලියන13.6ක ආයෝජකයො ගෙන්න ගන්ඩ ඕන ඉබේ එන්නෙ නැනෙ, අනික ලිස්ට් එකක් නැනෙ මෙයා එනව ඊලගට කියල එක නිසා කුහක කතා අනවශ්යයි ඉතින් තේරුමක් නැ..

    මචං @erozan පැනික් වෙන්න එපා. ඔය ලින්ක් එකේ උඩ වම් කෙලවරෙන් ඕක සිංහල වලට පරිවර්තනය කරගන්න පුළුවන්. :P

    බොහොම ස්තුතියි කියල දුන්නට මම දැනගෙන උන්නෙ නැනෙ එහෙම එකක් අපි ළදරුවො නෙට් එකට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් ඇත්ත බ්‍රදර්.මේකේ ඉන්න හැම සිංහලයම එහෙම නෑ. දෙමලු එපා,තම්බි එපා චීන එපා,ඇමරිකන් එපා කියන අසිංහලයොත් අපි අතර ගොඩක් ඉන්නවා.මුන් මේ රටෙන් අතුගාලා මේක බහු ජාතික ලස්සන දියුනු රටක් කරමු.සර්වාගමික සර්ව සංස්කෘතික සර්ව ජාතික භූමියක් සහ දේශයක්
    අපිට නම් සර්වාගමිකයි කියන එක ගැටලුවක් නැ අපි පිලි ගන්නව සර්වාගමිකයි කියලත්, ඒත් සම-හරක් සර්වාගමිකයි කියන එක නොතේරි අපිට බෝම්බ ගහන්ඩ එද්දි තමයි අවුල යන්නෙ, බෝම්බ කන්ඩ බැ සහජිවනේ කියල..
     
    • Like
    Reactions: Brandy2020

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    එහෙම ගෙනියයිද ලගට එන එන ආණ්ඩු
    මම හිතුවේ ඉතින් දිගටම තියෙනේ පොහොට්ටු ආණ්ඩු කියලා. උබට එහෙම sure නැද්ද බන් ?? උන් දිගටම කරගෙන යයි කියලා කිව්වේ. උන් රටට ආදරේ නේ. :D
    උබට මම එව්වා port city එක ගැන විස්තරේ කියෙව්වද ? ගිවිසුම වෙනස් කරපු එකම කොච්චර දෙයක්ද කියල තේරුම් ගන්න. අනික ගොඩ කරල ඉවර කරන්න එපැයි බන් බිල්ඩින් හදන්න. ඒවා ඉවරවෙද්දි 2019 ජනවාරි වගේ .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    එහෙම ගෙනියයිද ලගට එන එන ආණ්ඩු , උබල මොනාද කරේ හම්බන්තොට වරායට විකුනගෙන කෑව නේද,උබල අපුරුයිනෙ කරගෙන ගිය හැටිය, කොළඹ වරාය ප්‍රොජෙට් එක පරක්කු කරේ කවුද යකෝ අවුරුදු 5ක් ගියා මොනාද කරේ ?????????? මොකුත් නැ , පුලුවන් නම් පෙන්නපන්කො උබලගෙ අවුරුදු 5ට කරපු දෙයක්, බයිල එපා රටම දන්නව වැඩක් කරන්නෙ කවුද නොකරන්නෙ කවුද කියල..

    ඔව් අනිවාර්යෙන් ආයෝජකයො එන එන වාරෙ ගානෙ තෙර්ඩ් දානව උබට රිදුනට මට ගැටලුවක් නැ.. ඉතුරු ඩොලර් බිලියන13.6ක ආයෝජකයො ගෙන්න ගන්ඩ ඕන ඉබේ එන්නෙ නැනෙ, අනික ලිස්ට් එකක් නැනෙ මෙයා එනව ඊලගට කියල එක නිසා කුහක කතා අනවශ්යයි ඉතින් තේරුමක් නැ..

    Hambantota port eken thamai Lankavata maathakadi kelavenna patangaththe. Rajapassala aeken keliya hati methana atha.
    https://www.nytimes.com/2018/06/25/world/asia/china-sri-lanka-port.html
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම හිතුවේ ඉතින් දිගටම තියෙනේ පොහොට්ටු ආණ්ඩු කියලා. උබට එහෙම sure නැද්ද බන් ?? උන් දිගටම කරගෙන යයි කියලා කිව්වේ. උන් රටට ආදරේ නේ. :D
    උබට මම එව්වා port city එක ගැන විස්තරේ කියෙව්වද ? ගිවිසුම වෙනස් කරපු එකම කොච්චර දෙයක්ද කියල තේරුම් ගන්න. අනික ගොඩ කරල ඉවර කරන්න එපැයි බන් බිල්ඩින් හදන්න. ඒවා ඉවරවෙද්දි 2019 ජනවාරි වගේ .
    හොදට කරගෙන යද්දි මිනිස්සු චන්දෙ දෙයි, හොද නැති උනොත් අයින් කරයි ,උබලට දේශපාලනය නොතේරුනාට මට තේරෙනව, උබලගෙ ඔය සිගිති ආතල් මගෙ නැ, ..

    නැ මම කියෙවුවෙ නැ මට අදාල නැති හින්ද, ගොඩ කිරීම ප්‍රමාද කරේ කවුද???? ඒකට ප්‍රමාද ගාස්තු ගෙවන්ඩ වෙන නිසා අයෙ පටන් ගත්තෙ කවුද???? මැරිලනම් ඉපදිලා නැ එහෙම බලාපොරොත්තු වෙන්ඩ එපා..

    කැල්ලක් විතරක් අල්ල ගන්ඩ උන එක ගැන මාගේ සoතෝශය..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    ඔව් අනිවාර්යෙන් ආයෝජකයො එන එන වාරෙ ගානෙ තෙර්ඩ් දානව උබට රිදුනට මට ගැටලුවක් නැ.. ඉතුරු ඩොලර් බිලියන13.6ක ආයෝජකයො ගෙන්න ගන්ඩ ඕන ඉබේ එන්නෙ නැනෙ, අනික ලිස්ට් එකක් නැනෙ මෙයා එනව ඊලගට කියල එක නිසා කුහක කතා අනවශ්යයි ඉතින් තේරුමක් නැ..
    මේකේ නම් මේ අත්සන් කරල තියෙන්නේ ලංකාවේ ආයෝජකයෝ බන්. විදේශීය ආයෝජකයෝ ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා කියලා කියලා තියෙන්නේ. උබ මේක මුල ඉදන් අගටම වැරදියට කියවල තියෙන්නේ. :rofl:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේකේ නම් මේ අත්සන් කරල තියෙන්නේ ලංකාවේ ආයෝජකයෝ බන්. විදේශීය ආයෝජකයෝ ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා කියලා කියලා තියෙන්නේ. උබ මේක මුල ඉදන් අගටම වැරදියට කියවල තියෙන්නේ. :rofl:
    එකක් කියපන් බන් චීන එනව අරක මේක කියුව නේද ඉස්සෙල්ලා, මොන ජෝක්ද මේ :lol: :lol: :lol: :lol: :lol: නිවුස් එකක් කියවන්ඩ ඉගෙන ගනින් ඉස්සෙල්ලා පස්සෙ බුරපන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,971
    113
    එකමත් එක රටක
    එකක් කියපන් බන් චීන එනව අරක මේක කියුව නේද ඉස්සෙල්ලා, මොන ජෝක්ද මේ :lol: :lol: :lol: :lol: :lol: නිවුස් එකක් කියවන්ඩ ඉගෙන ගනින් ඉස්සෙල්ලා පස්සෙ බුරපන්
    ඉතින් බන් ලංකාවේ ආයෝජකයෝ ඕක අත්සන් කරන්න ඕනේ චීන එක්ක තමයි. මිශ්‍ර ව්‍යාපෘති. :rofl: අනික උබ කියන ඩොලර් බිලියන කතාවක් ඔකේ ඇත්තටම නෑ . ඔය 1.4 කියන්නේ ආරම්බ කරපු ආයෝජනේ. උබේ ත්‍රෙඩ් එකට අදාල මිශ්‍ර ව්‍යාපෘතියකට LOLC එක චීනා එක්ක අත්සන් කරපු එකෙක්. එකත් ඩොලර් මිලියන හාරසිය ගානක්. උබ හරියට කියවන්න ඉගෙන ගනින්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    03fde12bcbc4afb0fd9625a8691aa799.gif
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,686
    9,335
    113

    wena mukuth kiynna na bung. apith Gota ta dunne. a unata China kiyanna maha kalaknni ratak. Okun ge wada nisa thama India and USA munta kelinna yanneth.

    mun Silk road eka hadala lokema trading allanawa. USA and India witharaiyi unta gamak denna puluwan ekama ratawal deka
     
    • Like
    Reactions: errors

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගූඑන්පී පොන්නයන්ට රෙද්දෙ රෙවෙයි දැන්