ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩොලර් බිලියනක ආයෝජන පැමිනෙයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අනේ නිකන් ඉඳපන් රට කාපු එක බෝක්කු කටක් හදපු නැති කාලකන්නි අණ්ණ්ඩුවල රෙදි හෝදන්න නැතුව :angry: :angry: :angry:

    උබනේ කිව්වේ දැන් වරාය විකුණලා ණය ගේවුවා කියලා . කෑ ගහන්නේ නැතුව ගෙවපු එක ණය ක් කියපන්කෝ . එහෙම ණය ගේවුවනම් ගිය අවුරුදු 4 ට එක රුපිලකින් හරි රටේ ණය බර අඩු උනා කියලා පෙන්නපන් . මිලියන ගණන් ඕනේ නැහැ ගිය ආණ්ඩුව ඒක රුපිලකින් හරි රටේ ණය බර අඩු කරා කියලා පෙන්නපන්. ඒ ඇති .
    සුලභ දෘෂ්ටි අගතිය
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මම කොහෙද බන් කිව්වේ "වරාය විකුණලා ණය ගෙව්වා" කියලා ??? ණය වාරික ගෙවනවා, ණය පියවනවා කියන්නේ දෙකක්. :rofl:

    " This $1.12 billion, however, was not used to pay off the debt obtained to construct the port. This significant dollar inflow was used to strengthen the country’s foreign reserves and make some short-term foreign debt repayments. To be precise, it is fair to say that the money earned from the Hambantota port deal was largely used to cover balance of payment (BOP) issues resulting largely from the soaring debt servicing cost while Sri Lanka’s export and FDI inflow growth remain sluggish. "

    source : Link
    ණය ගෙවනවා කියලා බලයට ඇවිත් හම්බන්තොට වරයා විකුණලා ණය වාරික ගේවුවලු . ලැජ්ජා නැද්ද බං ඔවා මොඩයා වගේ දාන්න 😂 😂 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක

    විකුනලා නෑ බන්. 😁 හත් පොලේ ගාගත්ත නේද කියවන්න ඇවිත් මංගලගේ ලියුම් කෑල්ලක උස්සගෙන.... ණය ගෙවපු ඒවත් පෙන්නන්ඩ ද උබ ඔය කියන "මහබැංකු වේ වාර්තා" එක්ක ?? source තියේ. උබ පවු නිසා තව මෙතන දාන්නේ නෑ .
    ලංකාවට කොහොමත් විදේශ සංචිත තියාගෙන,ණය වාරික ගෙවන්න ණය ගන්න වෙනවා බන්. එහෙම මාර ආදායමක් ලබන රටක් නෙවෙයි. ස ටත් එච්චරයි. 😁 .
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe

    Rajapassala gini poliyata gaththu naya piyavanna gana kathakaranava, thatamala vaarika gevaganna thavath naya ganna asse :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ණය ගෙවනවා කියලා බලයට ඇවිත් හම්බන්තොට වරයා විකුණලා ණය වාරික ගේවුවලු . ලැජ්ජා නැද්ද බං ඔවා මොඩයා වගේ දාන්න 😂 😂 😂
    "In assessing the cost and benefits of external borrowings, it is important to consider the returns generated by such inflows through investment in infrastructure and basic services. Although government borrowings can supplement investment necessary for economic growth, it is important to ensure that such investment is productive and provides a substantial return. Such returns can be in terms of a wide array of socioeconomic benefits. However, if government borrowings are invested in unproductive infrastructure, which does not generate sufficient returns to repay the debt with interest, the government will have to continue to borrow to repay its obligations. Financing unviable projects using borrowed funds, therefore, results in accumulation of unsustainable public debt. "

    :rofl: උබ අර කියපු මහබැංකුව කියපු එකක් ගත්තේ. ඕන නම් දෙන්නම් ගෙවල තියන ණය , ගත්තු ණය ගැන විස්තර මහබැංකු site එකෙන්ම.
    උබ රුපියලක් ගෙවල තියනවද කියලා නේ ඇහුවේ ?? 😁
     
    • Haha
    Reactions: acryan

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගූ ඇන් පි පොන්න බඩුවලට හොඳටෝම රිදෙයි. කලින් පොහොට්ටු බුද්දිමතා වැඩ පෙන්නලා ගූ ඇන් පි පොන්න බඩු හතර ගාතෙන් වැටිලා.ලොල්

    pohottuwe buddhimatha = dhammika (kaali)
     
    • Like
    Reactions: kasunkaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    විකුනලා නෑ බන්. 😁 හත් පොලේ ගාගත්ත නේද කියවන්න ඇවිත් මංගලගේ ලියුම් කෑල්ලක උස්සගෙන.... ණය ගෙවපු ඒවත් පෙන්නන්ඩ ද උබ ඔය කියන "මහබැංකු වේ වාර්තා" එක්ක ?? source තියේ. උබ පවු නිසා තව මෙතන දාන්නේ නෑ .
    ලංකාවට කොහොමත් විදේශ සංචිත තියාගෙන,ණය වාරික ගෙවන්න ණය ගන්න වෙනවා බන්. එහෙම මාර ආදායමක් ලබන රටක් නෙවෙයි. ස ටත් එච්චරයි. 😁 .
    උබ ණය ගේවුවා කියලා උබ ලාගම සොස් නැතුව web site කෑලි වලින් කෝපි පෙස්ට් කරනවා . මම ඕනෙද සොස් දෙන්න 🤣🤣
    ණය ඔක්කොම ගෙවනවා කියලා නේද ඔයා UNP හොරු බලයට ආවේ . අනිතිමට නය වාරික ය ගෙවන්න වරාය බදු දුන්නා . හිගන ආණ්ඩු තමා . තව සැරට කඩේ පලයන් පෝලිමේ ඉඳලා ගෑස් ගන්න පුළුවන් 🤩🤩🤩
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    උබ ණය ගේවුවා කියලා උබ ලාගම සොස් නැතුව web site කෑලි වලින් කෝපි පෙස්ට් කරනවා . මම ඕනෙද සොස් දෙන්න 🤣🤣
    ණය ඔක්කොම ගෙවනවා කියලා නේද ඔයා UNP හොරු බලයට ආවේ . අනිතිමට නය වාරික ය ගෙවන්න වරාය බදු දුන්නා . හිගන ආණ්ඩු තමා . තව සැරට කඩේ පලයන් පෝලිමේ ඉඳලා ගෑස් ගන්න පුළුවන් 🤩🤩🤩
    ආ පුති...............................
    " Since 2015, the government has serviced external debt of around US$ 7.5 bn as capital and interest payments utilizing external reserves. Simply put, gross official reserves as at end 2014 amounted to US$ 8.2 bn. If there were no further borrowings or non-borrowed increase of reserves, the external debt servicing of around US$ 7.5 bn would have resulted in gross official reserves depleting to US$ 0.7 bn by now. "

    source (cbsl.gov.lk ) :rofl:

    කඩේ ගියේ නෑ බන්. උබ නොදන්නා , උබේ මනස්ගාත ටිකකට හරි උත්තරක් හොයල දුන්න. දැන් මම මේ ත්‍රෙඩ් එකේ එකෙග්ගේවත් නමක් කිව්වද ?? 😁
     
    ඔය ලස්සනට තියෙන්නේ කියලා🤩

    ඉතින් ඔයි ඔතෙන වටෙන් ගහලා කියලා තියෙන්නේ ලංකාවේ foreign reserves බේරා ගන්න පිටින් ණය ගත්තා කියලා . තේරුනේ නැහැ නේද 🤣🤣🤣🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මුන්ට කියල තේරුමක් නෑ බන්. 😁
    gon bayyonta amaaru ati 2015ta kalin sign karala tibbe fun city ekak wagene James packerge casino paarak gahala baduwakut gahala chill eke inna tibba gon hathikareta
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    ඔය ලස්සනට තියෙන්නේ කියලා🤩

    ඉතින් ඔයි ඔතෙන වටෙන් ගහලා කියලා තියෙන්නේ ලංකාවේ foreign reserves බේරා ගන්න පිටින් ණය ගත්තා කියලා . තේරුනේ නැහැ නේද 🤣🤣🤣🤣
    ඒක තමයි යකෝ කිව්වේ.. තිබ්බ ඒවා වලින් ණය ගත්තම සංචිත බෙර ගන්න ණය ගන්න වෙනවා.. මොකද ණය අරන් හදල තියන බිල්ඩින් වලින් පාඩු මිසක්, වාරික පියවගන්නවත් ප්‍රමාණවත් ආදායමක් නෑ .. දැන් උබ ඇහුවේ රුපියලක් ගෙවල තියනවද කියලා නේ ?? ස ටත් ඔය ටිකම තමයි බන්.. තේරුම් ගනින් 😂

    "In assessing the cost and benefits of external borrowings, it is important to consider the returns generated by such inflows through investment in infrastructure and basic services. Although government borrowings can supplement investment necessary for economic growth, it is important to ensure that such investment is productive and provides a substantial return. Such returns can be in terms of a wide array of socioeconomic benefits. However, if government borrowings are invested in unproductive infrastructure, which does not generate sufficient returns to repay the debt with interest, the government will have to continue to borrow to repay its obligations. Financing unviable projects using borrowed funds, therefore, results in accumulation of unsustainable public debt. "
     
    • Like
    Reactions: kasunkaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඒක තමයි යකෝ කිව්වේ.. තිබ්බ ඒවා වලින් ණය ගත්තම සංචිත බෙර ගන්න ණය ගන්න වෙනවා.. මොකද ණය අරන් හදල තියන බිල්ඩින් වලින් පාඩු මිසක්, වාරික පියවගන්නවත් ප්‍රමාණවත් ආදායමක් නෑ .. දැන් උබ ඇහුවේ රුපියලක් ගෙවල තියනවද කියලා නේ ?? ස ටත් ඔය ටිකම තමයි බන්.. තේරුම් ගනින් 😂
    මරු කථාව
    ඉතින් ණය රුපියලක් වත් අඩුවෙලා නැහැ කියලා පේනවා නේ ඕයි 🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    මරු කථාව
    ඉතින් ණය රුපියලක් වත් අඩුවෙලා නැහැ කියලා පේනවා නේ ඕයි 🤣🤣🤣🤣
    ණය එන්න එන්න අඩු වෙන්ව කියලා කවුද කිව්වේ.. ණය වාරික ගෙවන්න ඕනේ. ණය එන්න එන්න අඩු වෙනවනම් 2015 වෙනකනුත් මුළු ණය ප්‍රමාණය එන්න එන්න අඩු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ . ඉස්සරහටත් නෑ . ඔය කලින් උන් එකතු කරලා ගිය සංචිත තමයි දැන් ස' ණය වාරික ගෙවන්න, තව හදිසි තත්ව වලදී පාවිච්චි කරන්නනේ. ඒවා අවු කීපයක් ණය වාරික ගෙවන්න ඇති. ආයිත් සංචිත අඩු වෙද්දී ස' ටත් මොකක් හරි කරල තව නයක් අරන් සංචිත ශක්තිමත් කරන්න වෙනවා. එහෙම නැතුව මේ අමුතු ඇටයක් විකුණලා සල්ලි ගෙනල්ල නෑ බන් පහුගිය අවුරුද්දේ. තේරුම් ගනින් රටේ ඇත්ත තත්වේ සුරංගනා ලෝකවල ඉන්නේ නැතුව 😁
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මරු කථාව
    ඉතින් ණය රුපියලක් වත් අඩුවෙලා නැහැ කියලා පේනවා නේ ඕයි 🤣🤣🤣🤣

    පැණි thread වල හොයන උන් දෙන්නම මේ thread එකේනේ, උඹලට කාලිගේ ලැට් හෝදලා එපා උනාද, දිලිත් උගේ ලට් හෝදන එකට පඩි දෙන්නේ නැහැ කිවුවද 😂 😂 😂 අසරණ ජීවිත...
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    ණය එන්න එන්න අඩු වෙන්ව කියලා කවුද කිව්වේ.. ණය වාරික ගෙවන්න ඕනේ. ණය එන්න එන්න අඩු වෙනවනම් 2015 වෙනකනුත් මුළු ණය ප්‍රමාණය එන්න එන්න අඩු වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ . ඉස්සරහටත් නෑ . ඔය කලින් උන් එකතු කරලා ගිය සංචිත තමයි දැන් ස' ණය වාරික ගෙවන්න, තව හදිසි තත්ව වලදී පාවිච්චි කරන්නනේ. ඒවා අවු කීපයක් ණය වාරික ගෙවන්න ඇති. ආයිත් සංචිත අඩු වෙද්දී ස' ටත් මොකක් හරි කරල තව නයක් අරන් සංචිත ශක්තිමත් කරන්න වෙනවා. එහෙම නැතුව මේ අමුතු ඇටයක් විකුණලා සල්ලි ගෙනල්ල නෑ බන් පහුගිය අවුරුද්දේ. තේරුම් ගනින් රටේ ඇත්ත තත්වේ සුරංගනා ලෝකවල ඉන්නේ නැතුව 😁

    ඌට ඉංග්‍රීසි එහෙම ලොකුවට තේරෙන්නේ නෑ. වැඩියම මඩවන්නත් එපා :sorry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඌට ඉංග්‍රීසි එහෙම ලොකුවට තේරෙන්නේ නෑ. වැඩියම මඩවන්නත් එපා :sorry:
    ඔව් බං ඒකනේ අන්න ඇනගෙන නාහයෙන් අඬන්නේ . කඩුවෙන් බෙල්ල කපාගෙන යාළුවා නාහයෙන් අඩන හැටි ඔන්න උඩින් බලා ගන්න 😂 😂 😂 😂 😂 😅
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,299
    113
    ඔව් බං ඒකනේ අන්න ඇනගෙන නාහයෙන් අඬන්නේ . කඩුවෙන් බෙල්ල කපාගෙන යාළුවා නාහයෙන් අඩන හැටි ඔන්න උඩින් බලා ගන්න 😂 😂 😂 😂 😂 😅

    පේනවා පේනවා වේදනාවෙන් පොල් අකුරෙන් මැරෙන්න හදන්නේ කව්ද කියල :rofl:
     
    • Haha
    Reactions: dilann