ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩොලර් බිලියනක ආයෝජන පැමිනෙයි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    උඹල වගේ ඉස්කෝලේ ගියපු නැති එවුන් වෙන්න ඇති :rofl: අපි නම් කියන්නේ economics :rofl:

    මම e-commerce කියපු තැනක් පෙන්නුවොත් මේ account එක දෙනවා :lol:
    ඔන්න ඉතින් ඕකන බැරි බාල්දිය නිකම්ම ඔලුවෙ දාගෙන නේ . කවුද කිව්වේ economics වලට උබ e-commerce කිව්වා කියලා🤣🤣🤩🤩🤩
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    “මෙම තීරණාත්මක මොහොතේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරනවා” යැයි චීන තානාපති චි ජෙන්හොං මහතා පැවසීය. "


    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    ඔන්න ඉතින් ඕකන බැරි බාල්දිය නිකම්ම ඔලුවෙ දාගෙන නේ . කවුද කිව්වේ economics වලට උබ e-commerce කිව්වා කියලා🤣🤣🤩🤩🤩

    එහෙනම් කොහෙන්ද අයිසේ e-commerce කතාවක් ආවේ? :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,659
    72,890
    113
    මාලඹේ
    එහෙනම් කොහෙන්ද අයිසේ e-commerce කතාවක් ආවේ? :rofl:
    තමුසේ එහෙම කතාවක් කිව්වා කියලා කවුද කිව්වේ නැට්ට පාගා ගන්න දෙයක් නැහැ නේ මෙතන . ඇයි මේ කලබල වෙලා 🤣🤣🤣
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මේක තමයි ආතල්ම එක. උබ හිතන්නේ ඔය යන්නේ රාජපක්ෂ 2014 සැප්තැම්බර් අත්සන් කරපු port city ගිවිසුම කියලද කුකුලෝ??? 😁 😁
    කලින් ආණ්ඩුව ඕක සෑහෙන් වෙනස් කරලා නාගරික සංවර්ධන අධිකාරියට ඉඩම් වල අයිතිය පවරාගත්ත කියලා දන්නේ නැද්ද ??
    දැන් යන්නේ ඔය කලින් ආණ්ඩුව ගහපු අලුත් ගිවිසුමේ විදියට. හොයල බලපං ඕකට " Colombo International Financial City " කියන කෑල්ල ආවේ කොයි කාලේද කියල
    ටෞකන්ඩ කවුද යකෝ ඒ නම දැම්මෙ.😤 බයි හිත සුව පිනිස මහින්දෝදය කෑල්ල දාන්න ඔනා.
     
    • Haha
    Reactions: dilann

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    145-12.jpg
     
    • Haha
    Reactions: dilann

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    උබ වගේ ගොනෙක් ආර්ථික විද්‍යාවයි අවකලනයි e commerce සුයි තුනම පටලවා ගත්තා එක ගැන නම් දුකයි🤣🤣🙃🤣
    තමුසේ එහෙම කතාවක් කිව්වා කියලා කවුද කිව්වේ නැට්ට පාගා ගන්න දෙයක් නැහැ නේ මෙතන . ඇයි මේ කලබල වෙලා 🤣🤣🤣

    :rofl::rofl::rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,666
    14,296
    113
    ඉතින් තමුසේ එහෙම එකක් කිව්වේ නැත්නම් මොකද මෙච්චර කලබල වෙන්නේ 🤭🤭🤣

    එහෙනම් තමුසේ මොනවද අයිසේ මේ කියවන්නේ? :rofl: උත්තර නැතුව හිර උනා නේද අයිසේ? :rofl:

    උබ වගේ ගොනෙක් ආර්ථික විද්‍යාවයි අවකලනයි e commerce සුයි තුනම පටලවා ගත්තා එක ගැන නම් දුකයි🤣🤣🙃🤣
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඩොලර් බිලියන 4ක් අරන් තමයි තිරුපති ගියේ.... ඒවා ආයේ එන්නේ නෑ පුතා...... 😂
     
    • Haha
    Reactions: Akithama