ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 100ම ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ඉන්දියාවට සතු වී අවසන් බව ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය. (04) කොළඹ පැවති මාධය සාකච්ඡාවක් අමතමින් ඔහු මුල් වරට මෙලෙස නිවේදනය කර සිටියේය ඉන්දීය විදේශ ලේකම්ගේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නිරීක්ෂණ චාරිකාව ගැන පළ වන ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසිය..