ඒක download තමයි බන්මේ ලෝකෙ මොකාද යකෝ ඔන්ලයින් බලනවට බානව කියල කියන්නෙ???? රෙද්ද ගලෝගෙන තවත් කියවන්ඩ ඇවිත් පච නොවී ඉදපන්..
download speed / limit ම තමයි apply වෙන්නේ.උබට හරි හමන් BD R එකක්වත් online බලන්නවත් , machine එකට බාන්න වත් වෙන්නේ නෑ .. ඒක නිසා හරකා වෙන්නේ නැතුව ඔය 5400 එක නැතුව අර 5900 එක ගනින්. අඩුම ගානේ පැය තුන හතරකින් හරි බාගන්න පුලුවන් ඔය කියලා තියන speed එකම දුන්නොත්.
