ආණ්ඩුව වැඩ පෙන්වයි, පරණ දෙක වාර්තාකරයි... ලුණු ගෙඩි ගණනින් විකිණේ

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ඩොලර් එක 280 රනිල් ගෙන එකක් නැද්ද සගොර් :oo:
    Question GIF by The Paley Center for Media
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,982
    113
    ඩෙවල් එකක් අරන් බලන්න ඕනි. දැන් ලුණු වෙනුවට මොනවා පුරවනවද බලන්න
     
    • Like
    Reactions: Asmodeus

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,973
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සර මැතිනිගෙ කාලෙත් රටලූණු නැති උනාලු. මිනිස්සු ලූනු වෙනුවට දාල තියෙන්නෙ ලීක්ස් ගහේ සූදුපාට බඩ කොටස.

    ලූණු කාපු නැති නිසා හැමෝටම ඇස් ලෙඩ බෝ උනාලු.

    ඊටපස්සෙ මිරිසුත් නැතුව කොච්චි තලලා කෑමවලට දාල තියෙන්නෙ