මරු විකල්පෙ විකුනනව විකුනනව ඉවරයක් නෑ...විකල්ප හොයන්න ඕන නෑ මුන් තමා දිගටම ඉන්නෙවිකල්පෙ රනිල් වික්‍රමසිංහ. දැං උබට පුළුවන්ද ඌට රට දෙන්න?
විකල්පයක් කියන්නේ බන් ඉන්න උන්ට වඩා හොඳ වෙන්න ඕනනේ .එහෙම කණ්ඩායමක් දැනට පේන තෙක් මානෙක නැහැ .හිටපු හොර හැත්ත කරපු දේවල් අපි දැක්ක උන් කොහොමත් හරි යන්නේ නැහැ දැන් යන විදිය ඇත්තටම වරදක් නැහැ කාලකන්නි මෝඩ මි හරක් සෙට් එක පන්නපු එකම ලොකු ජයක් නේ බන්විකල්ප අවශ්‍ය නෑ. හැමදේම හරියට යනවා. මෙතන කෑගහන උන්ගෙන් නිකන් පේනවා මිනිස්සුන්ට එපා වෙලා කියලා. නමුත් තිබ්බ 60% තාම එහෙම්මයි. ඉතුරුවෙච්ච කැම්පෙන් කාරයො ටිකක් කෑගහනකොට එක නිකන් බහුතරේ වගේ ඉලිප්පිලා පේනවා. නමුත් සත්‍ය මධ්‍යම මතධාරී මධ්‍යම පාන්තිකයා කමෙන්ට් එකක්වත් දාන්නේ නෑ.