ආණ්ඩුව වැරදිනම් කවුද විකල්පේ?

කවුද විකල්පේ?

  • සජිත්

  • සීලරතන

  • හකීම්

  • තොන්ඩමන්


Results are only viewable after voting.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,504
    100,664
    113
    ආන්ඩුව වැරදියි කියන්නෙ විකල්පයක් හේන්න නෙමෙයි, උන්ට හැදියන් කියන්න. උන් දැන් හැසිරෙන්නෙ උන් කිසිම වරදක් කරපු නැති ගානටනෙ. ඒකට කියන්නෙ උද්දච්චකම.
    ආ මිනිසුන්ට වෙන වැඩ නෑනේ ආණ්ඩු හද හදා ඉන්න ඡන්දෙ ඉල්ලද්දි කරන්න පුළුවං කියල කියපුවා කරන්න තියෙන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    Moka awath putuwedi yaluwo rakagena, deal danawa eka sinhalunge awenika lakshanayak, eka hadenne nathi thak me muthu ate polish karala ganna baha
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    ගොඩක් උන් පෝස්ට් දාන්නෙ ආන්ඩුව ගෙදර යවන්නවත් වෙන කෙනෙක් බලයට ගේන්නවත් නෙමේ. අපි උබල ඇන්දුනා කියල පෙන්නන්නෙ. ඒකෙන් අපි නම් ඇන්දුන බව වැටහිලා ඉන්නෙ. ඒත් උබල වගේ උද්දච්ච මෝඩයො ඇන්දුන බව පිලිගන්නෙ නෑ.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,620
    113
    විකල්ප නැහැ පුතා තව අවරුදු 25 ක් ගියත් මාලිමාව තමා දැන් යන විදියට බැලුවොත් .දැන් තියෙන ආණ්ඩුවට වඩා හොඳ කණ්ඩායමක් ආවොත් සපෝට් එක දෙනවා අනිවාර්යෙන් හැබය් පරණ සෙට් එක නම් කොහොම ආවත් ඒපා උන්ගේ කෙරුවාව අපි දැක්කනේ
     
    • Like
    Reactions: tinto brass

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    දෙගොල්ලොම කතාවෙලා එකක් කිවා නම් තමා මිනිස්සු රැවටෙන්නේ …

    ඒ මදිවට කියනවා ඇමතිලා තෙල් කෝටා එක අඩු කරාලු .. ගාන කියන්න බැරිලු ..🤌🤌
    Meka thamai wenne, janadipathi ta udin, samaha pra saba sabapathila, katha dekak
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    විකල්ප නෑ විලාප තිය තිය මේකෙ බුර බුරා ඉන්න එක තමා බයිටොයියොන්ගෙ විකල්පෙ
     
    • Like
    Reactions: KOTA NIHAL