It seems that the Jeppos now have second thoughts. I'm so glad that we already told you guys to not vote for these lying bastards. But IQ matters.
උබ මැරිලා ඉපදිලාද.ආන්ඩුව වැරදියි කියන්නෙ විකල්පයක් හේන්න නෙමෙයි, උන්ට හැදියන් කියන්න. උන් දැන් හැසිරෙන්නෙ උන් කිසිම වරදක් කරපු නැති ගානටනෙ. ඒකට කියන්නෙ උද්දච්චකම.
අවරුදු 76 කාලකන්නි කරපු දේවල් බලන් හිටිය මී හරක් වගේ. වැඩක් කරන උන් ආවම අවරුදු 5 ඉන්න බැහැ විකල්ප හොයනවා.දෙයක් කරනවා නම් මේ මිනිස්සු කලොත් තමා ආපහු කෙනෙක් නැහැ මේ අන්තිම අවස්තාවehema thawa kawruth naha...option naha...
parana unta dila wedak naha....
awrudu 10k 15k yaddi hariyai...moko kali palanayak labuna aya neweine...adupadu tikama hadanna yai kalayak...