ආණ්ඩුව වැරදිනම් කවුද විකල්පේ?

කවුද විකල්පේ?

  • සජිත්

  • සීලරතන

  • හකීම්

  • තොන්ඩමන්


Results are only viewable after voting.

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,885
    15,678
    113
    Ursa Major
    It seems that the Jeppos now have second thoughts. I'm so glad that we already told you guys to not vote for these lying bastards. But IQ matters.

    Told You So Comedy GIF by NETFLIX
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ආන්ඩුව වැරදියි කියන්නෙ විකල්පයක් හේන්න නෙමෙයි, උන්ට හැදියන් කියන්න. උන් දැන් හැසිරෙන්නෙ උන් කිසිම වරදක් කරපු නැති ගානටනෙ. ඒකට කියන්නෙ උද්දච්චකම.
    උබ මැරිලා ඉපදිලාද.
    මේ රටේ මොන ආන්ඩුවෙ උන්ද තමන් කරන වැරදි පිලිගත්‍තෙ 😂
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ජෙප්පොන්ට අවුල් ගිහිල්ල ඉන්නේ. දැන් හිත හදාගන්නවා වෙන විකල්පයක් නැති නිසා අනේ මේ ආණ්ඩුව කොහොමහරි ඇදගෙන යමු කියල.
    විකල්පයක් හොයන්න ඕනේ චන්දේ ලංවෙලා. චන්දෙට හත් ගව්වක් තිබියදී අමුඩේ ගහල හරියන්නේ නැහැ. මමේ වෙලාවේ අවශ්‍ය ආර්ථිකය පිළිබද නිසි දැක්මක් තියෙන නායකයෙකුට (රනිල් නෙවි, දැන් ඔහු වයසයි). මොකද ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ නවත්තල තියෙන්නේ. ආර්ථික ප්‍රතිසංස්කරණ නොකරොත් අපි අයිත් රට බිද වැටෙන්න මට්ටමට තල්ලු වෙනවා.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    ehema thawa kawruth naha...option naha...
    parana unta dila wedak naha....
    awrudu 10k 15k yaddi hariyai...moko kali palanayak labuna aya neweine...adupadu tikama hadanna yai kalayak...
    අවරුදු 76 කාලකන්නි කරපු දේවල් බලන් හිටිය මී හරක් වගේ. වැඩක් කරන උන් ආවම අවරුදු 5 ඉන්න බැහැ විකල්ප හොයනවා.දෙයක් කරනවා නම් මේ මිනිස්සු කලොත් තමා ආපහු කෙනෙක් නැහැ මේ අන්තිම අවස්තාව