මෙච්චර කල් මුගේ title තිබ්බේ අතීතකාමේ ගැන තමයි. අවු 5000ක් පරණ දැන් නැති මනකල්පිත දේවල් කියවල "මාගේ වසර 5ක පර්යේෂණ" වගේ නම් දාගෙන මේකේ ඉන්න උන්ට භෞතික ව පෙන්න බැරි අතීතෙන් ගත්ත උදාහරණ වලින් පොඩි ආතල් එකක් දීලා, දැන් අතීතකාමෙන් මත් නොවෙමු ලු.. මූට එක එක දේවල් කියල බැනපු උන්ගේ අදහස් අරගෙන මූ video එකකුත් කරල ඇති.

විනාඩි 40ක් මුගේ බොරු බයිලා අහන්න වෙලා නෑ.. මුගේ video quality එකයි, කතාකරන්න තියන හැකියාවයි විතරයි මට නම් හොද. content බයිලා. තනියම හිතපන්, කරුණු හොයපන් ඔය වගේ දෙවල් නම් මොකෙක් හරි එකෙක්ගේ මතයක් කට ඇරන් අහගෙන ඉන්නවට වඩා. මූත් තනියම එහෙම අපේ උන්ගේ mind එක ගැන හිතුව නිසා තමයි ඌට මේකේ ඉන්න උන්ට සෙට් වෙන content හදන්න පුලුවන්.
රටට වෙලා තියන තත්වෙට දෙස්පාලුවා වගකියන්න ඕනේ තමයි. අයිත් කොච්චර තර්ක කරත් තේරුමක් නෑ . රටේ අනිත් මිනිස්සුන් කරන දේවල් , රටේ දේවල් කරන්න තියන පරිසරයෙන් වෙන් කරන්න බෑ . ඒවා හදන්නේ, විනාස කරන්නේ , නීති හදන්නේ , තීරණ ගන්නේ දෙසපාලුවා...