ආණ්ඩුව සංචාරක ආදායම පුම්බපු හැටි.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Most of ex- Sri Lankan visits SL for vacation , it's counter as a tourist.lol


    Unuth pitarata salli ne genne. Ithin ex-Sri Lankans kiyala wisheshayak ona naha ne? Awith lankawe wiyadan karanawa. Backpack karana unta wadiya lankawata holiday ekakata ena ex-Sri Lankans la wiyadan karanawa.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුර කුමාරට දැන් ඩස්පයෝ හොඳ වෙලාද🤣
    බයියන්ට ඩස්පයො හොඳ වෙලා. මේ 👇


    මොනවත්ම නැතුව ඉන්නවාට වඩා හොදයි යමක් තියෙන එක

    JVP කුහකයෝ ලංකාවට එන්නේ වැඩිපුරම ඉන්දියන් සංචාරකයන් කියලා වැලපෙන කොට Singapore ඉන්දීය සංචාරකයන් ගෙන්වා ගන්න Promote කරනවා🤩