මේ වගේ දෙයක් උනාට පස්සෙ. ඒක ගන්න ඕනේ රාජ්‍යය , දිසාපතිලා, හමුදාව පොලීසිය, වගේ රාජ්‍ය ආයතන. ඒගොල්ලොත් එක්ක අනෙක් සිවිල් සංවිධාන වැඩ කරන්න ඕනේ. ඒත් ලංකාවෙ උනේ රාජ්‍ය වැඩේ අතැරලා දැම්මා. ඒකෙන් උනේ එක එක අය වැඩේ අතට ගත්තා. වැඩක් උනේ නෑ නෙමෙයි. ඒත් මේකෙන් වෙන්නෙ මිනිස්සු රාජ්‍ය ගැන විශ්වාසය නැති වෙන එක. සෝමෙලා , ත්‍රිපෝෂ වගේ උන් නැති බලයක් ආරූඪ කරගන්නවා.
අරගලය වගේම තවත් වැරදි පූර්වාදර්ශයක් මේක .
අරගලය වගේම තවත් වැරදි පූර්වාදර්ශයක් මේක .