ආණ්ඩුව

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ලංකාව දැන් මහා කාලකන්නි රටක් වෙලා ,, පසුගිය දවස් වල පුද්ගලික අංශ වල විශ්‍රාම වැටුප් හේතුවෙන් , මහා ආන්දෝලනයකට රට මුහුණ දුන්න ,, බර දෙනෙකුට තුවාල සිදුවෙමින් , එක අයෙකුගේ ජීවිතයත් එයට බිලි උනා,, කෙසේ හෝ මේ සක්කිලි වැඩෙනුත් ආණ්ඩුව ගානට ඇඟ බේර ගත්තා,, ඒ අර අහක ඉන්න JVP කාරයන්ව එකට පාවල දීල ,, pass එකක් නැතුව බල්ලෙක්ටවත් ඇතුලට යන්ද නොදෙන BOI බලදාරින් ,, එදා පමණක් JVP කාරයන්ව ඇතුලට යැව්වේ ඇයි???

    පුද්ගලික අංශ කවදාවත් නොඉල්ලූ විශ්‍රාම වැටුපක් ,, ඊ බලයෙන් ඒ අයට දෙන්ඩ යන්නේ ,, මේ ඔක්කොම රජයේ යටි කුඋට්ටු වැඩ ,, සියලුම අත්‍යවශ්‍ය ආහාර වල මිල අහස උසට ගිහින් ,, පාන් කැල්ලක් කන්ඩ බෑ,, පොල් ගෙඩියක් ගන්ඩ බෑ ,, ඔක්කොම ගණන් ,, මහින්දට මොකද අතට පයට වැඩකාරයෝ ,, සුපිරි ජීවිත , යාන වාහන ,,
    කවදා වෙනකන් ඉවසන්ඩ ද ??? වැඩක් නෑ කතා කරලා ,, මුන්ට හෙනම
    ගහපියව් :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: Ranga disa

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    හා හා හා , අහක ඉන්න ජවිපෙ , උන් ඔය කර්මාන්තශාලා ඇතුලෙ බෙදුව පත්‍රිකා හිටන් තියෙනව , මම ඒව සාක්කි විදියට ඕන්නම් දාන්නම් ,කර්මාන්තශාලා වල සහයත් ඔය විශාම වැටුප නො එන තත්වයට පත් කිරීම , හේතුව බර පැණ කම්පණි කාරයගෙන් යාම , අනික මේක ගේන්න ආණ්ඩුව ගොඩක්ම බලන්නෙ ආණ්ඩුවට සල්ලි නැති එක , එකතු වෙන සල්ලි හොද ආයෝජනයක්...
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,941
    4,525
    113
    හා හා හා , අහක ඉන්න ජවිපෙ , උන් ඔය කර්මාන්තශාලා ඇතුලෙ බෙදුව පත්‍රිකා හිටන් තියෙනව , මම ඒව සාක්කි විදියට ඕන්නම් දාන්නම් ,කර්මාන්තශාලා වල සහයත් ඔය විශාම වැටුප නො එන තත්වයට පත් කිරීම , හේතුව බර පැණ කම්පණි කාරයගෙන් යාම , අනික මේක ගේන්න ආණ්ඩුව ගොඩක්ම බලන්නෙ ආණ්ඩුවට සල්ලි නැති එක , එකතු වෙන සල්ලි හොද ආයෝජනයක්...

    aa awaa duwagena hunu gala yanna shoooi :no::no::no:
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    හා හා හා , අහක ඉන්න ජවිපෙ , උන් ඔය කර්මාන්තශාලා ඇතුලෙ බෙදුව පත්‍රිකා හිටන් තියෙනව , මම ඒව සාක්කි විදියට ඕන්නම් දාන්නම් ,කර්මාන්තශාලා වල සහයත් ඔය විශාම වැටුප නො එන තත්වයට පත් කිරීම , හේතුව බර පැණ කම්පණි කාරයගෙන් යාම , අනික මේක ගේන්න ආණ්ඩුව ගොඩක්ම බලන්නෙ ආණ්ඩුවට සල්ලි නැති එක , එකතු වෙන සල්ලි හොද ආයෝජනයක්...

    මචන් ජවිප ඔය රාජ‍ද්‍රෝහී වැඩේ කරා නම් උන්ට වෙඩි තියන්න එපැයි

    ඇයි බන් අහින්සක කොල්ලන්ට වෙඩි තිබ්බේ ?
    :no::no::(