ලංකාව දැන් මහා කාලකන්නි රටක් වෙලා ,, පසුගිය දවස් වල පුද්ගලික අංශ වල විශ්‍රාම වැටුප් හේතුවෙන් , මහා ආන්දෝලනයකට රට මුහුණ දුන්න ,, බර දෙනෙකුට තුවාල සිදුවෙමින් , එක අයෙකුගේ ජීවිතයත් එයට බිලි උනා,, කෙසේ හෝ මේ සක්කිලි වැඩෙනුත් ආණ්ඩුව ගානට ඇඟ බේර ගත්තා,, ඒ අර අහක ඉන්න JVP කාරයන්ව එකට පාවල දීල ,, pass එකක් නැතුව බල්ලෙක්ටවත් ඇතුලට යන්ද නොදෙන BOI බලදාරින් ,, එදා පමණක් JVP කාරයන්ව ඇතුලට යැව්වේ ඇයි???
පුද්ගලික අංශ කවදාවත් නොඉල්ලූ විශ්‍රාම වැටුපක් ,, ඊ බලයෙන් ඒ අයට දෙන්ඩ යන්නේ ,, මේ ඔක්කොම රජයේ යටි කුඋට්ටු වැඩ ,, සියලුම අත්‍යවශ්‍ය ආහාර වල මිල අහස උසට ගිහින් ,, පාන් කැල්ලක් කන්ඩ බෑ,, පොල් ගෙඩියක් ගන්ඩ බෑ ,, ඔක්කොම ගණන් ,, මහින්දට මොකද අතට පයට වැඩකාරයෝ ,, සුපිරි ජීවිත , යාන වාහන ,,
කවදා වෙනකන් ඉවසන්ඩ ද ??? වැඩක් නෑ කතා කරලා ,, මුන්ට හෙනම ගහපියව්