ආණ්ඩුවත් පට්ට ආතල් දෙන්නේ ඊයේ පෙරෙදා කෑගැහුවා දාරාගන්න බැරි ණය උගුලකට රට අහුවෙලා ඉන්නේ කියලා. අන්න News වලට කිව්වා ජපානෙන් ලන්කාව රු බිලියන 50 ක ණයක් අරන් කියලා. අනේ මන්දා ඉතින්