ආණ්ඩුව_බයවෙලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,297
    49,656
    113
    සේදවත්ත
    ඒක තමයි මාත් කියන්නේ බන්. උඹලට රනිල් ලගේ වැරදි පේනවා අරුන්ගේ ඒවා පේන්නේ නෑ. එතකොට? මට ඔය මොකා කරත් එකයි. වැඩක් නෑ රටේ මෝඩ හරක් ටිකක් ඉතුරු වෙනවා රටේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු පිටරට යනවා. රට හැමදාම බයි ටොයි මරාගන්නවා. ඒක දන්න දේශපාලුවෝ වැජඹෙනවා. That's the bitter Truth.

    පරම සත්‍ය
     
    • Like
    Reactions: I love JS

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ranil mahinda set deka gahagena maruna nam hari onna rata diyunu wei... naaki pakku okkoma rata wikunan kawaa...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    එහෙනම් උබේ පොන්නය 2020 දිනයි ජනවාරි තියනව කියන පලාත් සබාවත් පොන්නය දිනයි..:lol::lol::lol:

    Sirawata meka fail bung hithapu tharan deyak nae uparima 25000k athi
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    DmVGjPCU4AIZW6o.jpg