නැ බස්නාහිර පලාතෙ, කොලබ දිස්තීක්කෙ, කඩුවෙල ආසනේ, කඩුවෙල මහ නගර සබාවෙ "මාලබේ" ඇයි අවුල්ද ?????![]()
uba Malabe da board wela inne ?


නැ බස්නාහිර පලාතෙ, කොලබ දිස්තීක්කෙ, කඩුවෙල ආසනේ, කඩුවෙල මහ නගර සබාවෙ "මාලබේ" ඇයි අවුල්ද ?????![]()


gal tika dakkama asa hithuna neda umbata,

රනිල කෙල හලනව ඇති ඕව දැකල..uba Malabe da board wela inne ?![]()


Chaka baka chaka baka sinhalen kiyapan
ඒක තමයි මාත් කියන්නේ බන්. උඹලට රනිල් ලගේ වැරදි පේනවා අරුන්ගේ ඒවා පේන්නේ නෑ. එතකොට? මට ඔය මොකා කරත් එකයි. වැඩක් නෑ රටේ මෝඩ හරක් ටිකක් ඉතුරු වෙනවා රටේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු පිටරට යනවා. රට හැමදාම බයි ටොයි මරාගන්නවා. ඒක දන්න දේශපාලුවෝ වැජඹෙනවා. That's the bitter Truth.
Meka fnaeail bung 25,000k wath nae



එහෙනම් උබේ පොන්නය 2020 දිනයි ජනවාරි තියනව කියන පලාත් සබාවත් පොන්නය දිනයි..![]()
Sirawata meka fail bung hithapu tharan deyak nae uparima 25000k athi


Meka frail bung 25,000k wath nae
ඇයි පොලිසියෙ 25000..![]()



දන්නෙ නැ මම ගනන් කරේ නැ,උබ ගනන් කරාද???![]()
ඇයි පොලිසියෙ 25000..![]()
පව් බන් ඔය මිනිස්සු, උස්සගෙන ඉන්නේ මොකක්ද කියලා දන්නේවත් නැතිව ඇති...



oya harak mas kadeta hodai.. 