ආණ්ඩුව_බයවෙලා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    C%2B1.jpg
    සුද්දකරන මිනිස්සු ගැන ඇත්තටම සතුටුයි.:cool::cool: ඕව බිම දාපු උන්ගේ ඇට තලන්න ඕන:growl::growl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    41002184_264826207485827_8689938541800587264_n.jpg

    Comments

    පකේ ජන ගංගාව.. අනේ මගුල..බෝතලේටයි බත් පැකට් එකටයි රුපියල් 1000 කහින හිවල්ලු.... දෙශපාලනේට එන සේරම හොරු.. කවුරු ආවත් එකයි..එන එන එකා රට කාලා යන එකනෙ. :no::no:

    ජනතාව පාරට බැසිය යුතුය. උද්ඝෝෂණ කල යුතුය. ඒ තක්කඩි දේශපාලුවන් සහ උන්ගෙන් යැපෙන වන්දිබට්ටයන් වෙනුවෙන් නොව, තමන්ගේත් නූපන් දරුවන්ගේ‍ත් අනාගතය වෙනුවෙනි
    :yes:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    මේවා දැකලා හිනා වෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බෑ. බලපන් පොඩි ළමයෙකුත් යනවා රැළියේ. :no:

    උබත් නිකන් බොරු පොයියනේ දාන්නේ.පොඩි උන් උබ ලංකාවේ රැලි වල දැකලා නැද්ද?:lol:

    40774103_459976667821772_2526980202291003392_n.jpg
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    යහපාලන රජය නිරායුධ අහිංසක මිනිසුන් මරා දමා ඇති අයුරු..

    40828143_1782746668509601_403645381574918144_n.jpg

    40956229_1782746715176263_5967843489990311936_n.jpg

    40685147_1782750225175912_6909919466579034112_n.jpg

    40760694_1782792568505011_2311210511447883776_n.jpg

    40752480_1782844265166508_7035748530744459264_n.jpg

    40831859_1782844331833168_3933170233216335872_n.jpg

    40904807_1168522776645910_8577362694443630592_n.jpg

    අනුන්ට වහල්ලු බයියෝ කිය කිය උබත් කරන්නේ ආණ්ඩුවට වහල්කම් කරන එකනේ බන්.පරණ ත්‍රෙඩ් බැලුවොත් ඒක බලාගන්න පුළුවන් හොදටම.උබ නේද අර ජාතික ගීය දෙමලෙන් කිව්වා කියලා හුරේ දැම්ම එකා?:lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබත් නිකන් බොරු පොයියනේ දාන්නේ.පොඩි උන් රැලි වල දැකලා නැද්ද?:lol:

    View attachment 73457

    මොකා කරත් වැරදයි. ඒකට පක්ෂ පාට නෑ. දැන් වත් මිනිස්සු තේරුම් ගන්නේ නැති එකනේ වැඩේ. මෝඩ හරක් රටේ ඉතුරුවෙයි. පුළුවන් පුළුවන් උන් රට දාලා යයි. එච්චරයි.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනුන්ට වහල්ලු බයියෝ කිය කිය උබත් කරන්නේ ආණ්ඩුවට වහල්කම් කරන එකනේ බන්.පරණ ත්‍රෙඩ් බැලුවොත් ඒක බලාගන්න පුළුවන් හොදටම.උබ නේද අර ජාතික ගීය දෙමලෙන් කිව්වා කියලා හුරේ දැම්ම එකා?:lol:

    පරණ ත්‍රෙඩ් බලලා මොනා කරන්ඩද? කන්ඩද? ආණ්ඩු වෙනස් කරන්න කලින් අපි හැදිලා ඉමු. නැත්තන් හැමදාම එක එක පක්ෂ අල්ලන් දඟලනවා. මම නං දැන් මොකෙක්ටවත් කඩේ යන්නේ නෑ.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    පරණ ත්‍රෙඩ් බලලා මොනා කරන්ඩද? කන්ඩද? ආණ්ඩු වෙනස් කරන්න කලින් අපි හැදිලා ඉමු. නැත්තන් හැමදාම එක එක පක්ෂ අල්ලන් දඟලනවා. මම නං දැන් මොකෙක්ටවත් කඩේ යන්නේ නෑ.

    එහෙනම් කමක් නැහැ.මම හිතුවේ අර සදුන් බුවා වගේ එකෙක් කියල.:Dඇත්තටම 2020 කාටද බන් චන්දෙ දෙන්නේ අපි.:confused:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    කොළඹ වටලලා ආණ්ඩු පෙල්ලන්න පුළුවන්නම් මෙලහටත් ජනපති අන්තරේ ළහිරුවා බං... 😂😂😂
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙනම් කමක් නැහැ.මම හිතුවේ අර සදුන් බුවා වගේ එකෙක් කියල.:Dඇත්තටම 2020 කාටද බන් චන්දෙ දෙන්නේ අපි.:confused:

    දෙපැත්තේම කව්රුත් නෑ. ඉන්නේ එකම කාසියේ දෙපැත්තක්. රටේ මිනිස්සුන්ට මේ ප්‍රධාන පක්ෂ දෙක ඇරෙන්න වෙන මුකුත් නෑ මොකද තාම මිනිස්සුන්ගේ මේන්ටෑලිටි එක පරණ විදියමයි. 2020 මේ පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරන එක්කෙනාගෙන් බහුතර කැමැත්තට යයි. එච්චරයි. ආයේ ලංකාව පරණ තැනටමයි. ලංකාවේ පොලිටික්ස් කාලා තියෙන්නේ. කලින් හොරු එපා කියලා මුන්ව දාලා දැන් මුන් එපා කියලා කලින් හොරුම ඕනේ කියන මතේ ඉන්න උන් ඉන්නකන් මේ රට ගොඩ ගන්න බෑ. දැන් ඔය රොහාන් පල්ලේවෙල එහෙම ආවා කියලා කොහොමද ආණ්ඩු පිහිටුවන්නේ. වැඩක් නෑ මේ රට ගොඩ ඒමකම නෑ. පුළුවන් පුළුවන් මිනිස්සු මේ රට දාලා යනවා. ඉතුරුවෙන්නේ මේ පක්ෂ දෙකට උදේ හවහා කඩේ යන බෝතලේට බත් පැකට් එකට රුපියල් 1000ට පාරට බහින උන් විතරයි.

    දැන් අවුරුදු 10ක් බලේ ඉඳලා මහින්ද මොකටද ආයේ බලේ අල්ලන්න දඟලන්නේ? පොරටයි පොරගේ පවුලටයි උන්ගේ වටේ ඉන්න උන්ටයි හෙටක් හදන්න. දැන් ඔය පෙළපාලි වල යන උන්ට මොනාද මේකෙන් හම්බු වෙන්නේ?

    දැන් රනිල් මොකද කරන්නේ? පොරගේ වටේ ඉන්න උන්ට සලකනවා විතරයි. රනිල්ගේ ෆෙවරිට් පොරවල්ලට තමයි පොර බලන්නේ. පොඩි එකාව කපලා ලොකු එකාට තැන දෙන්නේ. ඔය කව්රුත් එකයි. මේ පාට වලට කඩේ යන මිනිස්සු පව්
     
    ජෙප්පොත් ඔය ගොඩේම තමා..පොඩි චන්ද වලදී දෙපැත්තටම බැන බැන මිනිස්සුන්ව රවට්ටනවා..ජනපතිවරනෙට එයාලට වාසි පැත්තකට මුක්කු ගහනවා.මේ තරම් කල් උනේ ඒකනේ..

    :lol:

    39442336_1981235598608019_377053727216893952_n.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    දෙපැත්තේම කව්රුත් නෑ. ඉන්නේ එකම කාසියේ දෙපැත්තක්. රටේ මිනිස්සුන්ට මේ ප්‍රධාන පක්ෂ දෙක ඇරෙන්න වෙන මුකුත් නෑ මොකද තාම මිනිස්සුන්ගේ මේන්ටෑලිටි එක පරණ විදියමයි. 2020 මේ පක්ෂ දෙකෙන් ඉදිරිපත් කරන එක්කෙනාගෙන් බහුතර කැමැත්තට යයි. එච්චරයි. ආයේ ලංකාව පරණ තැනටමයි. ලංකාවේ පොලිටික්ස් කාලා තියෙන්නේ. කලින් හොරු එපා කියලා මුන්ව දාලා දැන් මුන් එපා කියලා කලින් හොරුම ඕනේ කියන මතේ ඉන්න උන් ඉන්නකන් මේ රට ගොඩ ගන්න බෑ. දැන් ඔය රොහාන් පල්ලේවෙල එහෙම ආවා කියලා කොහොමද ආණ්ඩු පිහිටුවන්නේ. වැඩක් නෑ මේ රට ගොඩ ඒමකම නෑ. පුළුවන් පුළුවන් මිනිස්සු මේ රට දාලා යනවා. ඉතුරුවෙන්නේ මේ පක්ෂ දෙකට උදේ හවහා කඩේ යන බෝතලේට බත් පැකට් එකට රුපියල් 1000ට පාරට බහින උන් විතරයි.

    දැන් අවුරුදු 10ක් බලේ ඉඳලා මහින්ද මොකටද ආයේ බලේ අල්ලන්න දඟලන්නේ? පොරටයි පොරගේ පවුලටයි උන්ගේ වටේ ඉන්න උන්ටයි හෙටක් හදන්න. දැන් ඔය පෙළපාලි වල යන උන්ට මොනාද මේකෙන් හම්බු වෙන්නේ?

    දැන් රනිල් මොකද කරන්නේ? පොරගේ වටේ ඉන්න උන්ට සලකනවා විතරයි. රනිල්ගේ ෆෙවරිට් පොරවල්ලට තමයි පොර බලන්නේ. පොඩි එකාව කපලා ලොකු එකාට තැන දෙන්නේ. ඔය කව්රුත් එකයි. මේ පාට වලට කඩේ යන මිනිස්සු පව්

    aniwa.:yes::yes::yes: deshapalakayo witarak newei rajya niladareenuth untama hariyana widiyata hadila kiyalai mata nan hitenne. okkoma wenas une nattan karanna ba.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔව් ඉතින්, මෙහෙමයි ඉටිපන්දමක් හරි කමක් නැ බන් මේකේ ඉන්න පින්ගුත්ත්ර පිලිල 225 සුද්ද කරනවා නම්
    රොහාන් පල්ලෙවත්ත නම් දැක්මක් තියෙන මිනිහෙක් වගේ බලමු තව කල් තියෙනවා නෙ

    ado rohan karayata ahu wenna epa oka ponna sirage neyek,ponna sirage nama geunu ekekuta wathura tikak wath denna epa merenna hitiyath.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    Anna ara bila watila hitiya un 81 ude nagitila NHSL kae gahanawalu " yalith janapathi unu mahinda pathayata jayawewa" kiyala
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකා කරත් වැරදයි. ඒකට පක්ෂ පාට නෑ. දැන් වත් මිනිස්සු තේරුම් ගන්නේ නැති එකනේ වැඩේ. මෝඩ හරක් රටේ ඉතුරුවෙයි. පුළුවන් පුළුවන් උන් රට දාලා යයි. එච්චරයි.

    අම්මෝ කොහෙද බන් මෙච්චර කල් හැංගිලා හිටියේ. 2015 ඉදල අද තමා දැක්කේ. :lol: