ආණ්ඩුව_බයවෙලා

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    පරණ ත්‍රෙඩ් බලලා මොනා කරන්ඩද? කන්ඩද? ආණ්ඩු වෙනස් කරන්න කලින් අපි හැදිලා ඉමු. නැත්තන් හැමදාම එක එක පක්ෂ අල්ලන් දඟලනවා. මම නං දැන් මොකෙක්ටවත් කඩේ යන්නේ නෑ.

    යූ එන් පී කාරයන්ගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ඕක. දැන් තමන්ට වැලේ වැල් නැති බව දැනගත්තම කියනවා අපි කාටවත් කඩේ යන්නේ නෑ, අපි හරි ස්වාධීනයි, අපි තමයි පොරවල් කියලා. එහෙම කියන්නේ අනිත් පැත්තට තියෙන ජනමතය පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා හිතන් එහෙම කිවුවම. ඡන්දයක් ආවම මුන් පුක උඩ දාගෙන අලියට ගහන්නේ. නිකන් බොරැව නොදා ඉදින් බං. උඹ කැමති එකකට උඹ දීපන්. ඒකේ කිසිම ගැටලුවක් නෑ. නිකන් පොයිය දාන්න එපා.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ

    රැලිය පටන්ගනිපු වෙලේ ඉදන් පොනිල්ට කඩේ ගියා.දැන් ස්වාධීන වෙලා .:lol::lol::lol::lol:
    ස්මාට් ටෝයියෝ
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මම නිල් පාටින් දාලා තියෙන කෑල්ල හොදින් බැලුවනම් ඔයාට මෙච්චර හෑල්ලක් ලියන්න වෙන්නේ නෑ නේද?

    බහුතරයක් යූ එන් පී හා ජේ වී පී සෙට් එක දැන් කියන දෙයක් තමයි ඕක. අනිත් පැත්තට බර වැඩිවෙන කොට බොහෝම ස්වාධීනයි වගේ පෙන්නන්න දත කනවා. හැබැයි චන්දයක් ආවගමන් ඌ ගහන්නේ ඔය කලින් කියපු පක්ෂ දෙකෙන් එකකට. විරැද්ධ පැත්තට තියෙන මතය වෙනස් කොරවන්න කියලා හිතාගෙන තමන් හෙන ස්වාධීන පොරක් ය කියන එක පෙන්නන්න උත්සාහ කරනවා. උඹට මේක වදින ප්‍රමාණය මත මධ්‍යස්තභාවය තීරණය වෙයි.

    අනිත් වැදගත්ම දේ තමයි අලුතින් එකෙක් ආවත් ඌ එන්නෙත් ඔය benz BMW වාහනෙන්ම තමයි.

    බහුතරේ නම් කොහොමද දන්නේ නැ මචං, මගේ මතය හැදිලා තියෙන්නේ අත්දැකීම හා වෙන සිදුවීම් එක්ක, රනිල් රිලවට සිරිසේනට මහින්දට ජෙප්පොන්ට හැමෝටම චන්දෙ දාල තියෙනවා මම, මම කොහොමත් එක මතයක හිටියේ නැ මහින්ද හොදයි ජෙප්පෝ හොදයි කියලා කාලයක් විශ්වාස කලා
    හැබෙයි දැන් තේරෙනවා මුන් මොකා ආවත් රට විනාස කරනවා හුරගෙන කනවා කියලා
    ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ තමන්ගේ එකාට බනිද්දි පපුව රිදෙනවා හීනියට කේන්තියක් එනවා
    එක නැති කරගෙන මැද ඉදලා මේක දිහා බැලුවම තේරෙනවා මුන් මොනා තරම් බොරුවක්ද කරන්නේ කියලා
    එහෙම පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැ කියන්නේ මන්ධ්බුදික හෝ අඩුවයසින් මෙලොව එලිය දැකපු එවුන්, ඒ වගේ මන්ද ඩයල් වෙනස් කරන්න amarui
    රිදෙන්න නෙමේ දැම්මේ රිදුණා නම් සමාවෙන්න ඕන

    අහ්හ් වැදගත්ම දේ රිදුණා නම් මගේ රෙප් කියලා දෙයක් තියෙනවා මොකක් හරි කුනුහරුපයක් දාලා ඒවා කපන්න පුළුවන්
    නැතිනම් private msg එකකින් තර්ජනයක් කරන්න උවද හැකිය
     
    • Like
    Reactions: jayanathek

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    දැක්කද C නිවුස් එකෙන් මහින්දලව හීනියට කපල තියෙන හැටි .....විමලයා උන් නැතුව ඉස්සරහට යන්න බැහැ කියන සිග්නල් එක ඔය දීලා තියෙන්නේ ....විමලය ඇතුළු කල්ලියට ඕනි උනේ මහින්දට පෙන්නන්න මහින්ද දැන් අපි කියන විදිහට වැඩ කරපන් කියන එකයි ....අපේ නාමල් බේබිව දන ගස්සලා සින් එකෙන් අයින් කරන්න එකයි ....

    මම හිතන්නේ ගොඩක් දුරට ඒ වැඩේ සිද්ද උනා ....

    මචං විමලයා උඹට ඕක ස්කයිප් එකෙන්ද කිවුවේ?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නිල් පාටින් දාලා තියෙන කෑල්ල හොදින් බැලුවනම් ඔයාට මෙච්චර හෑල්ලක් ලියන්න වෙන්නේ නෑ නේද?

    බහුතරයක් යූ එන් පී හා ජේ වී පී සෙට් එක දැන් කියන දෙයක් තමයි ඕක. අනිත් පැත්තට බර වැඩිවෙන කොට බොහෝම ස්වාධීනයි වගේ පෙන්නන්න දත කනවා. හැබැයි චන්දයක් ආවගමන් ඌ ගහන්නේ ඔය කලින් කියපු පක්ෂ දෙකෙන් එකකට. විරැද්ධ පැත්තට තියෙන මතය වෙනස් කොරවන්න කියලා හිතාගෙන තමන් හෙන ස්වාධීන පොරක් ය කියන එක පෙන්නන්න උත්සාහ කරනවා. උඹට මේක වදින ප්‍රමාණය මත මධ්‍යස්තභාවය තීරණය වෙයි.

    අනිත් වැදගත්ම දේ තමයි අලුතින් එකෙක් ආවත් ඌ එන්නෙත් ඔය benz BMW වාහනෙන්ම තමයි.

    හරි එකවුන්ට් එකෙන් වර ඉරසොහොනො . මොකෝ හැන්ගිල :lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    :yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    අනුන්ට වහල්ලු බයියෝ කිය කිය උබත් කරන්නේ ආණ්ඩුවට වහල්කම් කරන එකනේ බන්.පරණ ත්‍රෙඩ් බැලුවොත් ඒක බලාගන්න පුළුවන් හොදටම.උබ නේද අර ජාතික ගීය දෙමලෙන් කිව්වා කියලා හුරේ දැම්ම එකා?:lol:

    bUwtTEd.png

    SaHRqVB.png

    IXYBLel.png

    ඔය සීන් එකෙන් පස්සේ ඊයේ තමයි මූව දැක්කේ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හරි එකවුන්ට් එකෙන් වර ඉරසොහොනො . මොකෝ හැන්ගිල :lol::lol::lol::lol:

    ඔය එරෝසෝන් වෙන්න බැ බන්.. ඌ ඔහොම නිවිච්ච ගානට කතා කරන්නෙ නැහැ බන්..
    ඌ කතා කරන්නෙ නිකන් පියුමිගෙ type එකට බන්. කුනුහරප ලෝකයයි.. :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    ඔය එරෝසෝන් වෙන්න බැ බන්.. ඌ ඔහොම නිවිච්ච ගානට කතා කරන්නෙ නැහැ බන්..
    ඌ කතා කරන්නෙ නිකන් පියුමිගෙ type එකට බන්. කුනුහරප ලෝකයයි.. :lol:

    :yes::yes::yes::yes::yes:

    හැබැයි කතාව ඇත්ත

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    යූ එන් පී කාරයන්ගේ අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි ඕක. දැන් තමන්ට වැලේ වැල් නැති බව දැනගත්තම කියනවා අපි කාටවත් කඩේ යන්නේ නෑ, අපි හරි ස්වාධීනයි, අපි තමයි පොරවල් කියලා. එහෙම කියන්නේ අනිත් පැත්තට තියෙන ජනමතය පොඩ්ඩක් හරි වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා හිතන් එහෙම කිවුවම. ඡන්දයක් ආවම මුන් පුක උඩ දාගෙන අලියට ගහන්නේ. නිකන් බොරැව නොදා ඉදින් බං. උඹ කැමති එකකට උඹ දීපන්. ඒකේ කිසිම ගැටලුවක් නෑ. නිකන් පොයිය දාන්න එපා.

    උඹලා ඔය මත වල ඉන්නකන් මේ රට මෙච්චරම තමයි. බලන්නේ බයි ටොයි කන්නාඩි දාලා. මම කිව්වේ මගේ මතේ. උඹ පිළිගත්තත් එකයි නැතත් මට මොකෝ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    aniwa.:yes::yes::yes: deshapalakayo witarak newei rajya niladareenuth untama hariyana widiyata hadila kiyalai mata nan hitenne. okkoma wenas une nattan karanna ba.

    දේශපාලනය කරන්න ලේසිම රාජ්‍ය ආයතන හරහා මොකද පක්ෂ වෙනස් වෙනකොට උන්ට සපෝට් කරපු උන් ඕවා වල රස්සා අරන් දෙනවා. දැක්කේ නැද්ද රත්වත්තේ ඉන්න කාලේ නුවර පැත්තේ පොල් ගස් නගපු තණකොළ කපපු පාරවල් අතු ගාපු උන් මුන්ට කඩේ ගිහිං අන්තිමට පෙට්‍රෝලියම් එකේ වැඩ. උන්ට වැරදි කියන්න බෑ මොකද උන්ටත් ඕනේ හොඳට ඉන්න. ලංකාවේ මිනිස්සු බලන්නේ උන්ට වැඩක් වෙනවා නං උන්ගේ ළමයින්ට දෙයක් වෙනවා නං අන්න ඒ පක්ෂෙට ඒ මනුස්සයාට කත් අදින එක. ඔය විදියට මිනිස්සු තමන් ගැනම හිතන තාක් කල් මේ රට ගොඩ ඒමක් නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    උඹලා ඔය මත වල ඉන්නකන් මේ රට මෙච්චරම තමයි. බලන්නේ බයි ටොයි කන්නාඩි දාලා. මම කිව්වේ මගේ මතේ. උඹ පිළිගත්තත් එකයි නැතත් මට මොකෝ

    උබේ සුවාදින මත අපි මේකේ දැකලා තියෙනවා බං. ජාතික ගීය සීන් එකම ඇති...

    :lol::lol::lol::lol::lol:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    උඹලා ඔය මත වල ඉන්නකන් මේ රට මෙච්චරම තමයි. බලන්නේ බයි ටොයි කන්නාඩි දාලා. මම කිව්වේ මගේ මතේ. උඹ පිළිගත්තත් එකයි නැතත් මට මොකෝ

    අනුන්ගේ මත හදන්න යන්න කලින් තමන්ගේ මතය මොකක්ද කියන එක මුලින්ම තේරැම් ගනින්. උඹ හදන්නේ උඹ හෙන ස්වාධීන පොරක් කියලා පෙන්නලා මිනිස්සුන්ගේ මතය වෙනස් දිශාවකට යොමු කරන්නයි. උඹ ඔය කලින් දාලා තියෙන පෝස්ට් දැකකම කොහොමද බං උඹ ස්වාධීනයි කියලා කියන්නේ. එක්කෝ උඹ ඒ වචනේ තේරැම හරියට දන්නේ නැහැ.

    උඹ ඔය කලින් දාලා තියෙන පෝස්ට් වලින් උඹේ ස්වාධීන මතය හොදට පේනවා. (උදා - ජාතික ගීය දෙමලෙන් කීම )

    මේකේ ඉන්න උන්ට නිකන් පානිය දාන්න එපා බං.
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ජාතික ගීය දෙමලෙන් කීම

    Jathika geeya kiyanne minissunta rata gena adarayak ethi karanna ne. Tamil ewun therumak nodanna 'Sinhalen' kiyanawata wada theruma danna 'Demalen' kiyana eka waradak kiyala mata penne na.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර

    Jathika geeya kiyanne minissunta rata gena adarayak ethi karanna ne. Tamil ewun therumak nodanna 'Sinhalen' kiyanawata wada theruma danna 'Demalen' kiyana eka waradak kiyala mata penne na.

    ඒ උනාට අපිට නාමල් සර් කිවේ එහෙම නෙවෙයි... අපිට ඕවා වැඩක් නෑ නාමල් සර් කියන එකක් තමයි... :yes::yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක

    Jathika geeya kiyanne minissunta rata gena adarayak ethi karanna ne. Tamil ewun therumak nodanna 'Sinhalen' kiyanawata wada theruma danna 'Demalen' kiyana eka waradak kiyala mata penne na.

    eka maha gon tarkayak ban. oke attama aramuna demala deshapakayo unge balaya pennanna karapu wedak. demala chanda ganna. dan pakistan karayo, aabi karayo wena atawal wala muslim unuth padinchi wela inna eke lagadima arabi bashawenuth jathika geeya kiyanna wei neda? awlak nane itin untat terenna epayi. ponil atulu unp ponna rala gen oita wada deyak balaporottu wenna puluwanda.

    etakota india wala basha 100 ganak katha karana unta terenna e e basha walin jathika geeya kiyanawada? :rolleyes: china,europe,USA walath ehemada?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    දේශපාලනය කරන්න ලේසිම රාජ්‍ය ආයතන හරහා මොකද පක්ෂ වෙනස් වෙනකොට උන්ට සපෝට් කරපු උන් ඕවා වල රස්සා අරන් දෙනවා. දැක්කේ නැද්ද රත්වත්තේ ඉන්න කාලේ නුවර පැත්තේ පොල් ගස් නගපු තණකොළ කපපු පාරවල් අතු ගාපු උන් මුන්ට කඩේ ගිහිං අන්තිමට පෙට්‍රෝලියම් එකේ වැඩ. උන්ට වැරදි කියන්න බෑ මොකද උන්ටත් ඕනේ හොඳට ඉන්න. ලංකාවේ මිනිස්සු බලන්නේ උන්ට වැඩක් වෙනවා නං උන්ගේ ළමයින්ට දෙයක් වෙනවා නං අන්න ඒ පක්ෂෙට ඒ මනුස්සයාට කත් අදින එක. ඔය විදියට මිනිස්සු තමන් ගැනම හිතන තාක් කල් මේ රට ගොඩ ඒමක් නෑ

    ow. eth unta waraddak kiyanna ba kiyanne kohomada? un tamai palaweni waradikarayo. hora deshapaluwo newei. hora magadi deshapaluwonta wajabenna puluwan wela tiyenne arun nisa. :frown: kalakanni. unta waradak kiyanna barinam kudu wikunana untat waradak kiyanna ba. mokada untat one sapata inna. ara deshapalakayata kade yana rajya niladariyai, kudu wikunana ekai dekama ekai.. ekama haniya karanne ratata.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ආණ්ඩුව බයවෙලා කෙසේවෙතත් මේකේ ඉන්න "අර දෙගොල්ලෝ" (J** + U**) නම් බය වෙලා බව පේනවා ගැරඩියට බුමිතෙල් ගැහුවා වගේ :shocked::lol::lol::lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    උබේ සුවාදින මත අපි මේකේ දැකලා තියෙනවා බං. ජාතික ගීය සීන් එකම ඇති...

    :lol::lol::lol::lol::lol:

    යහපාලනේ ගෙනාපු උන් ගොඩක් දැන් හොරාට සුවාදීනයි පෙන්ස්.
    ස්වාදීන රුපවාහිනිය වගේ සුවාදීනයි.