ආණ්ඩුව_බයවෙලා

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධක - rangana26 හෙවත් සදුන් බුවා - ලොල්ලා හෙවත් අනුරාධ රා - මානසික රෝගියා
    මූ දැන් කොහෙද ඉන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: shadow1

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol:හිරිකිතයි බං ජෙප්පොන්ගේ වැඩ වලට.දැන් හිමිජ්ජො වගේ ඉඳලා ජනපතිවරණයක් ඵනකොට මුක්කු ගහයි කාට හරි...:baffled:

    මේ පාරනම් පුංචි අම්මවත් කුදලන් පාරට බහින්න තමා වෙන්නේ අනුර ලොක්කට. වික්කාමසිංහ එක්ක දාන ඩිල් අතේ මාට්ටු.:lol:
     

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    40778377_240770599974000_5858036431955427328_n.jpg

    40684295_240770596640667_9177926214801686528_n.jpg

    40784154_240770586640668_1921812893603463168_n.jpg

    40891065_240770646640662_5896125915628306432_n.jpg

    40848453_240770666640660_6094009958196576256_n.jpg

    duka kiyanne bn ubalawage un thama mihipita ideema. police ya dan nathuwa yakoo mahajana thwata arkshawa sapayanne ubalage kauda. uthgoshanaya karallak wela podu depala walata lankawe mara masthana walata kada wadila winasha karath ahaka balan innada kiyanne nikan gon paana epa bn ube molee tharama therenawa
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ඒ හින්දද කොහෙද කොහෙන් ගියත් ලැස්ති පිට ඉන්න පොලිසිය බර ගානක් දාල තියෙන්නේ.

    අදනං එකෙක් වෙඩි කාල මැරෙන්න යන්නෙ මට පේන්නේ

    Pottuwata oni kawa hari mara ganna ,mae anduwen thama eka witharai kare naththe Percy uncle karapu

    Mae anduwa Percy uncle wagema hora kawa mara bilak witharai ganna bari une Namal baby ekata thamai ada.oya try eka


    Basil mala gedara awillath na. Mokak hari case ekak gihin thiyenawa
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    අද office ගිය අය කලින් ගෙදර ගියේ නැත්නම් ,මාර කට්ටක් සෙට් වෙයී:yes::yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    වෙලාවට චන්දෙ තියනවානම් ඔය මුකුත් ප්‍රශ්න නෑනෙ. චන්දෙ තියන්නැතුවහම ප්‍රශ්න එනවා:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පොලිස් බලකාය දැකල මට ඊයෙ හිතුනෙ උද්ගෝසනය කල් දාන්ඩ තිබ්බෙ ලොල් ඔක්කොම අකුලගෙන යන්ඩ ඕනනෙ.. :lol::lol:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    41004090_2131544237069520_5857445706448502784_n.jpg


    40766739_2131544267069517_2599643167674335232_n.jpg


    40749429_2131544240402853_7301507401780297728_n.jpg

    නොගියොත් ගහනවා යවන හැටිත් දන්නවා‘‘ ඇමති මංගල රතු එළිත් දල්වයි
     

    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    Night Protest එකක් තියෙන පාටක් තමයි පෙන්න තියෙන්නෙ. වෙනසකටත් එක්ක.. :shocked::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙලාවට චන්දෙ තියනවානම් ඔය මුකුත් ප්‍රශ්න නෑනෙ. චන්දෙ තියන්නැතුවහම ප්‍රශ්න එනවා:D

    දැන් මෙහෙමනේ සම-හරක්ට අනුව, වෙලාවට චන්දය නොතැබීම නීත්යානුකූලයි, ඊයෙ රට හරකෙක් කියනව උද්ගෝසන වලට පිට්ටනි නොදීපු එක හරිලු,බස් තහනම් කරපු එක හරිලු ඒව හරිම ප්‍රජාතාන්ත්‍රිකක්‍රියාලු..:shocked::shocked:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,534
    6,011
    113
    Wtf mai kasun dan awrudu 10k idan danawa..ae kaleth Kasun MR redi nathuwa kade yanawa math UNP redi nathuwa kade yanawa but still are frnds

    Tho nisa thama mama rawatune.. hayoo mage chande.. aye umbala ekek kiyana dey ahanne nah