ආණ්ඩුව_බයවෙලා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    දැන් මේකේ කාටද බන් රිදෙන්නේ? උඹ හිතන්නේ අපිට රිදෙනවා කියලද? ලොල්. නැගිටපන් දැන් හොඳටම දවල් වෙලා. අරහේ මහින්ද පාගමනේ උඹලා මේකේ ලොග් වෙලා. පලයන් ගිහිං සපෝර්ට් එකක් දීපන් උඹලගේ ලොක්කට :lol:



    මේ වගේ එකක් එන්නම ඕනනේ උබලට එලකිරිය මතක්වෙන්න?

    :D:D:D

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    මේ වගේ එකක් එන්නම ඕනනේ උබලට එලකිරිය මතක්වෙන්න?

    :D:D:D


    :yes::yes: රිදුන තරම වැඩි උන ගමන් දුවගෙන එන්නෙ ලොල් අද නම් පට්ට හද්ද ෆේක් ඔක්කොම බැහැල.. :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව


    මේ වගේ එකක් එන්නම ඕනනේ උබලට එලකිරිය මතක්වෙන්න?

    :D:D:D


    පිස්සුද බන්. එළකිරි ලොග් වෙන්නේ මොනා හරි කොමෙන්ට් කරන්න ඕනේ උනොත් විතරයි. මේකේ ලොග් උණා කියලා මගේ වැඩ පාලු කරගන්න බෑ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    DmUekeMUcAAJ2Ke.jpg


    DmUdpmAUwAIodWV.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    :rofl::rofl::rofl: මූට පිස්සු හැදිල අයියෝ අයියෝ :lol::lol:

    පිස්සු හැදෙන්නෙ නැතුව තියෙයිද බන් මගෙ සං කැටේ දැක්කම. අත ඉඹින්න වත් ලැබුනා නම් :love::love:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද බන්. එළකිරි ලොග් වෙන්නේ මොනා හරි කොමෙන්ට් කරන්න ඕනේ උනොත් විතරයි. මේකේ ලොග් උණා කියලා මගේ වැඩ පාලු කරගන්න බෑ.

    :yes::yes: අනිව අනිව සිරිකොතේ වැසිකිලි හෝදන එක නතර කරන්ඩ එහෙම එපා.. :lol::lol:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    Fake? What for? උඹට පිස්සුද බන් මම මොකදට ෆේක් මගුලක්? අනික උඹට මොනාද ඔප්පු කරන්න පුළුවන් සාධක මගේ ෆේක් තියනවා කියලා? අනික මේකේ මොනාට ෆේක් අකවුන්ට් හදාගෙන ඇවිත් කොටන්නද බන්? :lol:

    මට තියෙන ප්‍රශ්නේ උඹ ඔච්චර මහින්දට කඩේ යන එකේ උඹ මොකෝ මේකේ ලොග් වෙලා? යන්නේ නැද්ද ජන බල මෙහෙයුමට? :lol:

    බූරුවොන්ට තේරෙන්නේ නෑනේ හෙට උදේ වෙනකොට සිරිසේන රටේ ජනාධිපති, රනිල් අගමැති, මහින්ද නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී.
    :lol::lol::lol:

    හොක් හොක් හොක්... සිරයි රනිලුයි අපට දීල තියෙන සැප විදගෙන ඉන්නවා හැර මොකට යන්නද බන් ඔය ජනබල මෙහෙයුම් වලට... ආයි ඉතින් පිස්සුවක් ඇතැයි මරාව ගේන්න.....
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොක් හොක් හොක්... සිරයි රනිලුයි අපට දීල තියෙන සැප විදගෙන ඉන්නවා හැර මොකට යන්නද බන් ඔය ජනබල මෙහෙයුම් වලට... ආයි ඉතින් පිස්සුවක් ඇතැයි මරාව ගේන්න.....

    ලොල්. මේ උඹද බන්? :lol::lol:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113


    ලංකට් එකේ ඉස්සරහ පැත්ත ඇති. පුක පැත්ත නම් ඕල්වේස් ඕපන් ඇත්තේ


    ayith ahla,puka rathu sanduna moko danne neha parakku
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තාම මුන්ගේ බයි ලොජික් ඉවරයක් නෑ. එළ එළ. ඔහොම යමු. :lol::lol::lol:

    ඈක්ක මිනිහො උබට හිරිකිත නැද්ද බන් සිරිකොතේ කක්කුස්සි හෝදද්දි :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්ට තෙර්ඩ් එකේ සිරිකොතේ කක්කුස්සි හෝදන උන්..
    1. Dharatha
    2. ruchira55
    3. skymicro
    4. Srilankan1
    5. Smartm
    6. monson
    7. saturn
    තව අය ඉන්නව නාමලේඛනය සකසමින් ඇත..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes::yes: අනිව අනිව සිරිකොතේ වැසිකිලි හෝදන එක නතර කරන්ඩ එහෙම එපා.. :lol::lol:

    උඹ තරං ගූ අසූචි වැසිකිලි හෝදන එකෙන් කොහෙවත් නැතුව ඇති අම්මපා. අද මොකෝ ජනබල මෙහෙයුමට නොගියේ? ඒක කියපන්කො මුලින්ම අනං මනං කියවන්නේ නැතුව. :lol: