ආණ්ඩුව_බයවෙලා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,123
    20,711
    113
    හස්තිශෛලපුර
    කොන් වෙච්ච අලි (රතු + කොළ ) ඔක්කොම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා වගේ.
    :lol::lol:
    this is just a protest. calm your tits. :lol::lol:


    සිත නිවන කතා.. සිත නිවන කතා.. :lol::lol: එරෝසන් මහතාට බඩ ගිහින්ද? :lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කොන් වෙච්ච අලි (රතු + කොළ ) ඔක්කොම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා වගේ.
    :lol::lol:
    this is just a protest. calm your tits. :lol::lol:


    :yes::yes:




    කට්ටිය සන්සුන් වන්න
    සීතල වතුර වීදුරුවක් බොන්න ...:lol::lol:
    කලබලවෙන්න හේතුවක් නැහැ :shocked::shocked:
    මේක නිකන් උද්ගෝෂණයක් විතරයි
    :cool::cool:




    keep calm and relax
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,711
    113
    හස්තිශෛලපුර
    :yes::yes:




    කට්ටිය සන්සුන් වන්න
    සීතල වතුර වීදුරුවක් බොන්න ...:lol::lol:
    කලබලවෙන්න හේතුවක් නැහැ :shocked::shocked:
    මේක නිකන් උද්ගෝෂණයක් විතරයි
    :cool::cool:




    keep calm and relax

    pl_013.jpg


    - https://sinhala.srilankamirror.com/news/news-in-brief/14302-janabalaya


    :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,390
    113
    ස..ර්...මට සෙල්ෆි එකක් ගහන්න ඕන..
    මෙන්න මේ යකාට පිස්සු..එහාට වෙනව අයිසෙ..
    :lol:

    41067545_2221423254552541_8193786973488414720_n.jpg

    40814254_2221423347885865_3262502684694937600_n.jpg

    40855306_2221423397885860_2223900917311209472_n.jpg
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    Calm ur tits? Rip queen

    :lol::lol: සෑහෙන රිදිලා නේද? මෙතන ත්‍රෙඩ් එකේ නිකන් කෑ ගැහුවට වැඩක් නෑ බන්.
    මේ ආණ්ඩුව ෆේල්. ඕක නිකන් ප්රෝටෙස්ට් එකක් විතරනේ. උඹ මෙතන හැම පෝස්ට් එකටම උඹේ රෙප්ලයි දැම්ම කියල තියෙන ප්‍රයෝජනේ මොකද්ද?
    උඹට කේන්ති ගියපු එක විතරයි අනික් උන්ට පෙන්නේ.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    සිත නිවන කතා.. සිත නිවන කතා.. :lol::lol: එරෝසන් මහතාට බඩ ගිහින්ද? :lol::lol:

    මොකද්ද මචන් සිත නිවන කතාව. ලංකාවේ කලින් ප්රෝටෙස්ට් තිබිල නැද්ද?
    ඇයි මේ කලබල වෙලා?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    මොකද්ද මචන් සිත නිවන කතාව. ලංකාවේ කලින් ප්රෝටෙස්ට් තිබිල නැද්ද?
    ඇයි මේ කලබල වෙලා?

    මුන් අද රෑට කන්නෙත් නැතුව මේකේ ලැගන් හූල්ල හූල්ල ඉන්නවද කොහෙද..:lol::lol::lol::lol:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මොකද්ද මචන් සිත නිවන කතාව. ලංකාවේ කලින් ප්රෝටෙස්ට් තිබිල නැද්ද?
    ඇයි මේ කලබල වෙලා?

    යූ ඇන් පී මහත්තුරු පක්ශෙ ලකුන වෙච්ච අලියටත් වඩා කුලප්පු වෙලානෙ... අලියට වඩා කුලප්පු වෙන්න හොඳ නෑ:P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,430
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අවුරුද්දට දෙපාරක් විතර පාට පාට ඇඳගත්තු හරක් පට්ටි අයිතිකාරයො හරක්ටික ගාල් කරනවා කොළඹ. උන් ටික පාරවල් වනසලා, තණකොළ ටික කාල,පුන්නක්කු ටික බීල ,උම්බෑ කියල අන්තිමට ගොමත් දාල යන්න යනව. පට්ටි අයිතිකාරයො ටික තරුපහේ හෝටල් වල ෆුල් සැප ගන්නව.
     
    • Like
    Reactions: lodbrok

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ප්රෝටෙස්ට් එකකදී බීල වැටිච්ච පලවෙනි පුද්ගලයා නේද මචන්?
    කලින් කිව්වා වගේ මේක ඉතා සාමාන්‍ය ප්රෝටෙස්ට් එකක්.

    මොනා වුනත් මේ පොටෝ වලින් හරි උඹලගේ සිත නිවෙනවා නං ලොකු දෙයක්.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    ලොක්කට අවුලක් නැහැලු.ගෝලයින්ගෙනේ පස්ස කහන්නේ..:lol:



    Ranil%2BTwitter.JPG
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    හොරු එලවන්න හොරු පස්සෙන් යන අරුම පුදුම රටක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,390
    113
    පැදුරටත් නොකියා ජන බල සේනාව ලෙස්සා යයි :lol:

    ටෙක්නිකල් හන්දියේ සිට පාගමනින් ලේක් හවුස් වට රවුම දක්වා පැමිණි ජන බල සේනා විරෝධතාකරුවන් නැවත විසිර යමින් සිටින බව එහි රැඳී සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කරයි.

    ලේක් හවුස් වටරවුම අසල සියලුම මාර්ග අවහිර කරමින් මෙම විරෝධතාකරුවන් රැඳී සිටින අතර මේ වන විට ක්‍රමානුකූලව එම ස්ථානවලින් ඉවත්වෙමින් සිටින බව සඳහන්.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, එස්.බී. දිසානායක,ජී.එල්.පීරිස්, පවිත්‍රා වන්නිආරච්චි, විමල් විරවංශ, බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග ආදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජනය කරන දේශපාලන ක්‍රියාකාරිකයින් එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන්ද දැන් විසිර යමින් සිටින බවයි වාර්තා වුණේ.

    හෙට උදෑසන 10.00 පමණ වන තුරු මෙම ස්ථානයේ සත්‍යග්‍රහයක් පවත්වන බව ඒකාබද්ධ කණ්ඩායම පැවසුවද රාත්‍රිය ගත කිරීමට ඉතා සීමිත පිරිසක් රැඳී සිටිනු ඇති බවයි ලේක් හවුස් වටරවුම හා ඒ අවට ප්‍රදේශ නිරීක්ෂණයෙන් පසු අපගේ වාර්තාකරුවන් කියා සිටියේ.


    තත්ත්වය මෙසේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ හෙට උදෑසන වන තෙක් මෙම විරෝධය ක්‍රියාත්මක වන බව හා සිය පාක්ෂිකයන් රැඳී සිටින බවයි.

    එමෙන්ම අරලිය ගහ මන්දිරය අවට තවදුරටත් ආරක්ෂාව තර කර ඇති අතර විශේෂ අධිකරණයටද ආරක්ෂාව සපයා තිබේ.


    - https://lankanewsweb.net/sinhala/පුවත්/127-general-news/32400-පැදුරටත්-නොකියා-ජන-බල-සේනාව-ලෙස්සා-යයි
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අවුරුද්දට දෙපාරක් විතර පාට පාට ඇඳගත්තු හරක් පට්ටි අයිතිකාරයො හරක්ටික ගාල් කරනවා කොළඹ. උන් ටික පාරවල් වනසලා, තණකොළ ටික කාල,පුන්නක්කු ටික බීල ,උම්බෑ කියල අන්තිමට ගොමත් දාල යන්න යනව. පට්ටි අයිතිකාරයො ටික තරුපහේ හෝටල් වල ෆුල් සැප ගන්නව.

    ගල් කාලකට කෑම පැකට් ඒකට ගිනි අව්වේ බස් වල දාඩිය පෙරාගෙන වහල්ලු දුක් විදිනවා
    හොරු නඩය වහල්ලු ටික චුන් කරලා සංදර්ශනේ තියලා benz BMW නැගල ගෙදර යනවා
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy


    නිකන් පාරවල් වල ඇවිදියි . එක පොරක් රජයේ කාර්‍යාලෙකට ගලක් ගහල පටන් ගත්තොත් ඔක්කොම ගහනව .පොලිසියත් ගහනව . ඒ අතරෙදි නාමල්ල ,රෝහිතල තමන්ගෙ සැප වාහනේ නැගල ගෙදර යනව . ගුටි කාපු උන් බීල වැඩි වෙච්ච උන් පහුවදා උදේ වෙනකන් පේමට් වල නිදියනව .


    හැබැයි එකක් තියනව 2011 ටියුනීසියාවෙන් පටන්ගත්ත අරාබි වසන්තෙත් මෙහෙම තමා පටන් ගත්තෙ . තාමත් රටවල් ගානක මිනිස්සු ලක්ශ ගානක් මැරෙනව . අපේ රටට මේ දේශපාලන කාලකන්නි එහෙම කරන්නෙ නැතිවේවා කියල ප්‍රාර්තනා කරමු .

    ඔව් උබ හරි අපිට ඕක වෙනදවස වැඩි අතක නැ මචං, මෝඩ වහල්ලු ඉන්නකම් මුන් ඔක්කොටම රගන්න ලේසි මේකේ,