කොන් වෙච්ච අලි (රතු + කොළ ) ඔක්කොම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා වගේ.
this is just a protest. calm your tits.![]()
සිත නිවන කතා.. සිත නිවන කතා..

එරෝසන් මහතාට බඩ ගිහින්ද? 

කොන් වෙච්ච අලි (රතු + කොළ ) ඔක්කොම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා වගේ.
this is just a protest. calm your tits.![]()

එරෝසන් මහතාට බඩ ගිහින්ද? 

කොන් වෙච්ච අලි (රතු + කොළ ) ඔක්කොම මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා වගේ.
this is just a protest. calm your tits.![]()

කට්ටිය සන්සුන් වන්න
සීතල වතුර වීදුරුවක් බොන්න ...
කලබලවෙන්න හේතුවක් නැහැ
මේක නිකන් උද්ගෝෂණයක් විතරයි
keep calm and relax

Calm ur tits? Rip queen

සෑහෙන රිදිලා නේද? මෙතන ත්‍රෙඩ් එකේ නිකන් කෑ ගැහුවට වැඩක් නෑ බන්.සිත නිවන කතා.. සිත නිවන කතා..එරෝසන් මහතාට බඩ ගිහින්ද?
මොකද්ද මචන් සිත නිවන කතාව. ලංකාවේ කලින් ප්රෝටෙස්ට් තිබිල නැද්ද?
ඇයි මේ කලබල වෙලා?

මොකද්ද මචන් සිත නිවන කතාව. ලංකාවේ කලින් ප්රෝටෙස්ට් තිබිල නැද්ද?
ඇයි මේ කලබල වෙලා?
National beer day
මොකද්ද මචන් සිත නිවන කතාව. ලංකාවේ කලින් ප්රෝටෙස්ට් තිබිල නැද්ද?
ඇයි මේ කලබල වෙලා?

අවුරුද්දට දෙපාරක් විතර පාට පාට ඇඳගත්තු හරක් පට්ටි අයිතිකාරයො හරක්ටික ගාල් කරනවා කොළඹ. උන් ටික පාරවල් වනසලා, තණකොළ ටික කාල,පුන්නක්කු ටික බීල ,උම්බෑ කියල අන්තිමට ගොමත් දාල යන්න යනව. පට්ටි අයිතිකාරයො ටික තරුපහේ හෝටල් වල ෆුල් සැප ගන්නව.
නිකන් පාරවල් වල ඇවිදියි . එක පොරක් රජයේ කාර්‍යාලෙකට ගලක් ගහල පටන් ගත්තොත් ඔක්කොම ගහනව .පොලිසියත් ගහනව . ඒ අතරෙදි නාමල්ල ,රෝහිතල තමන්ගෙ සැප වාහනේ නැගල ගෙදර යනව . ගුටි කාපු උන් බීල වැඩි වෙච්ච උන් පහුවදා උදේ වෙනකන් පේමට් වල නිදියනව .
හැබැයි එකක් තියනව 2011 ටියුනීසියාවෙන් පටන්ගත්ත අරාබි වසන්තෙත් මෙහෙම තමා පටන් ගත්තෙ . තාමත් රටවල් ගානක මිනිස්සු ලක්ශ ගානක් මැරෙනව . අපේ රටට මේ දේශපාලන කාලකන්නි එහෙම කරන්නෙ නැතිවේවා කියල ප්‍රාර්තනා කරමු .