බහුතරයක් යූ එන් පී හා ජේ වී පී සෙට් එක දැන් කියන දෙයක් තමයි ඕක. අනිත් පැත්තට බර වැඩිවෙන කොට බොහෝම ස්වාධීනයි වගේ පෙන්නන්න දත කනවා. හැබැයි චන්දයක් ආවගමන් ඌ ගහන්නේ ඔය කලින් කියපු පක්ෂ දෙකෙන් එකකට. විරැද්ධ පැත්තට තියෙන මතය වෙනස් කොරවන්න කියලා හිතාගෙන තමන් හෙන ස්වාධීන පොරක් ය කියන එක පෙන්නන්න උත්සාහ කරනවා. උඹට මේක වදින ප්‍රමාණය මත මධ්‍යස්තභාවය තීරණය වෙයි.
අනිත් වැදගත්ම දේ තමයි අලුතින් එකෙක් ආවත් ඌ එන්නෙත් ඔය benz BMW වාහනෙන්ම තමයි.
බහුතරේ නම් කොහොමද දන්නේ නැ මචං, මගේ මතය හැදිලා තියෙන්නේ අත්දැකීම හා වෙන සිදුවීම් එක්ක, රනිල් රිලවට සිරිසේනට මහින්දට ජෙප්පොන්ට හැමෝටම චන්දෙ දාල තියෙනවා මම, මම කොහොමත් එක මතයක හිටියේ නැ මහින්ද හොදයි ජෙප්පෝ හොදයි කියලා කාලයක් විශ්වාස කලා
හැබෙයි දැන් තේරෙනවා මුන් මොකා ආවත් රට විනාස කරනවා හුරගෙන කනවා කියලා
ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ තමන්ගේ එකාට බනිද්දි පපුව රිදෙනවා හීනියට කේන්තියක් එනවා
එක නැති කරගෙන මැද ඉදලා මේක දිහා බැලුවම තේරෙනවා මුන් මොනා තරම් බොරුවක්ද කරන්නේ කියලා
එහෙම පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැ කියන්නේ මන්ධ්බුදික හෝ අඩුවයසින් මෙලොව එලිය දැකපු එවුන්, ඒ වගේ මන්ද ඩයල් වෙනස් කරන්න amarui
රිදෙන්න නෙමේ දැම්මේ රිදුණා නම් සමාවෙන්න ඕන
අහ්හ් වැදගත්ම දේ රිදුණා නම් මගේ රෙප් කියලා දෙයක් තියෙනවා මොකක් හරි කුනුහරුපයක් දාලා ඒවා කපන්න පුළුවන්
නැතිනම් private msg එකකින් තර්ජනයක් කරන්න උවද හැකිය

දැන් නම් 500ක් වත් නැති තරම්
නාමල් බේබි බීල නටනවද 


