ආණ්ඩුව_බයවෙලා

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    බහුතරයක් යූ එන් පී හා ජේ වී පී සෙට් එක දැන් කියන දෙයක් තමයි ඕක. අනිත් පැත්තට බර වැඩිවෙන කොට බොහෝම ස්වාධීනයි වගේ පෙන්නන් දත කනවා. හැබැයි චන්දයක් ආවගමන් ඌ ගහන්නේ ඔය කලින් කියපු පක්ෂ දෙකෙන් එකකට. විරැද්ධ පැත්තට තියෙන මතය වෙනස් කොරවන්න කියලා හිතාගෙන තමන් හෙන ස්වාධීන පොරක් ය කියන එක පෙන්නන් උත්සාහ කරනවා. උඹට මේක වදින ප්‍රමාණය මත මධ්‍යස්තභාවය තීරණය වෙයි.

    අනිත් වැදගත්ම දේ තමයි අලුතින් එකෙක් ආවත් ඌ එන්නෙත් ඔය benz BMW වාහනෙන්ම තමයි.

    බහුතරේ නම් කොහොමද දන්නේ නැ මචං, මගේ මතය හැදිලා තියෙන්නේ අත්දැකීම හා වෙන සිදුවීම් එක්ක, රනිල් රිලවට සිරිසේනට මහින්දට ජෙප්පොන්ට හැමෝටම චන්දෙ දාල තියෙනවා මම, මම කොහොමත් එක මතයක හිටියේ නැ මහින්ද හොදයි ජෙප්පෝ හොදයි කියලා කාලයක් විශ්වාස කලා
    හැබෙයි දැන් තේරෙනවා මුන් මොකා ආවත් රට විනාස කරනවා හුරගෙන කනවා කියලා
    ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ තමන්ගේ එකාට බනිද්දි පපුව රිදෙනවා හීනියට කේන්තියක් එනවා
    එක නැති කරගෙන මැද ඉදලා මේක දිහා බැලුවම තේරෙනවා මුන් මොනා තරම් බොරුවක්ද කරන්නේ කියලා
    එහෙම පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැ කියන්නේ මන්ධ්බුදික හෝ අඩුවයසින් මෙලොව එලිය දැකපු එවුන්, ඒ වගේ මන්ද ඩයල් වෙනස් කරන්න amarui
    රිදෙන්න නෙමේ දැම්මේ රිදුණා නම් සමාවෙන්න ඕන

    අහ්හ් වැදගත්ම දේ රිදුණා නම් මගේ රෙප් කියලා දෙයක් තියෙනවා මොකක් හරි කුනුහරුපයක් දාලා ඒවා කපන්න පුළුවන්
    නැතිනම් private msg එකකින් තර්ජනයක් කරන්න උවද හැකිය
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ආන් එහෙම වරෙන්. නාමල් සර්ට අනන් මනන් ටෝක් දෙනකොට අපිටත් තද වෙනවා. කලින් අරම කතා කරාට සොරි හොඳේ. දන්නවනෙ පිට් එක.

    නාමල් ගොනාට දෙනවට වඩා හොදයි මධු rox ට රට හදන්න දෙනවා :yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    කාලෙකින් ඇඟ කිලිපොලා යන අංගම්පොර සටන් ජවනිකා බලන්න වරෙවු
    එන්න එන්නම සෙනග අඩු වෙනවා :lol: දැන් නම් 500ක් වත් නැති තරම්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,399
    113
    40922958_1988431564551846_4960739818754539520_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාලෙකින් ඇඟ කිලිපොලා යන අංගම්පොර සටන් ජවනිකා බලන්න වරෙවු
    එන්න එන්නම සෙනග අඩු වෙනවා :lol: දැන් නම් 500ක් වත් නැති තරම්
    කවුද කවුද ගහගන්නේ :shocked: නාමල් බේබි බීල නටනවද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    නාමල් ගොනාට දෙනවට වඩා හොදයි මධු rox ට රට හදන්න දෙනවා :yes::yes::yes:

    ඒ උබට හිතෙන විදිහනෙ. අපි මෙච්චර කට්ටක් කාගෙන මහින්ද මහත්තයගෙන් පස්සෙ හිතේ තියාගෙන ඉන්න එකම බලාපොරොත්තුව නාමල් සර්. නාමල්ට ගොනා ගගා අනන් මනන් කියන්න එපා බන්. හීනියට හිත රිදිලා ඒ එක්කම කේන්තියක් එනවා වචනෙන් විස්තර කරන්න බැරි ආවේගයක් තියෙන්නෙ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,712
    113
    හස්තිශෛලපුර
    ආන් එහෙම වරෙන්. නාමල් සර්ට අනන් මනන් ටෝක් දෙනකොට අපිටත් තද වෙනවා. කලින් අරම කතා කරාට සොරි හොඳේ. දන්නවනෙ පිට් එක.

    :P:P:P;);)
    නාමල් ගොනාට දෙනවට වඩා හොදයි මධු rox ට රට හදන්න දෙනවා :yes::yes::yes:

    :sorry::sorry::sorry:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,399
    113
    ජනබලයටත් සුවසැරියේ පිහිට වෙයි

    කොළඹ අද පැවති විරෝධතාවකට පැමිණි බීමත් පුද්ගලයින් 81 දෙනෙකු සුවසැරිය ගිලන්රථ මඟින් රෝහල්ගත කර ඇත.
    :lol:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    බහුතරේ නම් කොහොමද දන්නේ නැ මචං, මගේ මතය හැදිලා තියෙන්නේ අත්දැකීම හා වෙන සිදුවීම් එක්ක, රනිල් රිලවට සිරිසේනට මහින්දට ජෙප්පොන්ට හැමෝටම චන්දෙ දාල තියෙනවා මම, මම කොහොමත් එක මතයක හිටියේ නැ මහින්ද හොදයි ජෙප්පෝ හොදයි කියලා කාලයක් විශ්වාස කලා
    හැබෙයි දැන් තේරෙනවා මුන් මොකා ආවත් රට විනාස කරනවා හුරගෙන කනවා කියලා
    ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ තමන්ගේ එකාට බනිද්දි පපුව රිදෙනවා හීනියට කේන්තියක් එනවා
    එක නැති කරගෙන මැද ඉදලා මේක දිහා බැලුවම තේරෙනවා මුන් මොනා තරම් බොරුවක්ද කරන්නේ කියලා
    එහෙම පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැ කියන්නේ මන්ධ්බුදික හෝ අඩුවයසින් මෙලොව එලිය දැකපු එවුන්, ඒ වගේ මන්ද ඩයල් වෙනස් කරන්න amarui
    රිදෙන්න නෙමේ දැම්මේ රිදුණා නම් සමාවෙන්න ඕන

    අහ්හ් වැදගත්ම දේ රිදුණා නම් මගේ රෙප් කියලා දෙයක් තියෙනවා මොකක් හරි කුනුහරුපයක් දාලා ඒවා කපන්න පුළුවන්
    නැතිනම් private msg එකකින් තර්ජනයක් කරන්න උවද හැකිය
    One way or another you have to pick one from all those options, you may stay away from voting too, but thats wrong!.

    So best from all those three considering history is MR for sure.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    කාලෙකින් ඇඟ කිලිපොලා යන අංගම්පොර සටන් ජවනිකා බලන්න වරෙවු
    එන්න එන්නම සෙනග අඩු වෙනවා :lol: දැන් නම් 500ක් වත් නැති තරම්

    පක තමයි අපි ටිකක් උඩින් ඉන්නේ. ඒකයි තොපිට පේන්නෙ නැත්තෙ.

    Su0JAzw.jpg
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    One way or another you have to pick one from all those options, you may stay away from voting too, but thats wrong!.

    So best from all those three considering history is MR for sure.

    machan i know i m out of option for now, only for now, mark my word " things will change, this is a lucky country, these clouds go away soon" so its worth to wait till then