photo kali tikak dapan apitath balannaඅඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා
නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා
ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා
කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව![]()
රැලියට හේතුව රාජපක්ෂ පවුලෙ බල තරඟයක්මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...
අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා
නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා
ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා
කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව![]()
මහ චන්දයක් තිබ්බොත් මේ ආන්ඩුව දිනනව. පොහොට්ටුවට තනියම ගේම ගහන්න බැරි ලයින් එකක් යන්නෙමේ ආණ්ඩුව චන්ද තියන්නේ නෑ නේ බං ඉතිං......![]()
අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා
නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා
ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා
කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව![]()
අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා
නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා
ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා
කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව![]()

මහින්ද තංගල්ලෙ රැලියකදි චන්ද්‍රිකා කතාකරනකොට වේ* කියලඑහෙම කරපු ගෑනි තමා අද UNP එක උකුලේ තබා නලවන්නේ......

Ridila hodatama ridila
Ne Ithin Hema Raliyatama Enne Amba Gobbayo Kiyala Pennanna Demme
Dharatha Pons

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේවන විට ඔහු සිටින්නේ ඔහුට වෙන් කරගත් ටාජ් සමුද්‍රා හෝටලයේ සුපිරි කාමර සංකීර්ණයට වී තිතට මත තියමිනි. පදම ඉක්මවා සිටින ඔහු නාමල්ගේ පළු අරින බව ද ආරංචි ය. "මේ යකා පොලිටික්ස් දන්නෙ නෑ. අම්මගේ කීම අහලා එක එක මඟුල් කරන්න ගිහින් ඇදගෙන නානවා. මේවගෙන් අන්තිමේ වෙන්නේ මාවත් නැතිවෙන එක" මහින්දගෙන් අද නාමල් ගැන කියවෙන්නේ එවන් කතාවක් බව පැවසේ.
ඉදපන් පට්ට ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් විඩියෝස් ෆොටෝස් තියෙනවාphoto kali tikak dapan apitath balanna