ආණ්ඩුව_බයවෙලා

monson

Well-known member
  • May 7, 2007
    25,544
    28,397
    113
    pl_014.jpg

    - http://www.ada.lk/breaking_news/ජනබලයට-කොළඹ-ආපු-අය-ආපසු-යයි/11-340046
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා

    නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා

    ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා :lol:
    කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
    බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
    නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව:lol:
    photo kali tikak dapan apitath balanna
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මගේනම් මතය මේ වෙලාවේ ඔය ජනබල රැලි අනවශ්‍යයි.... මිනිස්සු පුදුම පීඩනයකින් ඉන්නේ දැන්.... වේලක් ඇර වේලක් කන්න නෑ... බිස්නස් එකක් කරගන්න නැ.... ඒ උන්ව රැලි තියල හරවන්න දෙයක් නෑ... චන්දයක් විතරයි ඕන... මිනිස්සු අවශ්‍ය දේ කරාවි...
    රැලියට හේතුව රාජපක්ෂ පවුලෙ බල තරඟයක්
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,630
    113
    අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා

    නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා

    ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා :lol:
    කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
    බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
    නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව:lol:

    බොරු නොදා හිටහන් බන්. මම මේ ලයිට් කනුවෙන් බිමට බැහැ ගන්න බැරුව ඉන්නව සූ ගාලා සෙනග.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ ආණ්ඩුව චන්ද තියන්නේ නෑ නේ බං ඉතිං......:eek::eek:
    මහ චන්දයක් තිබ්බොත් මේ ආන්ඩුව දිනනව. පොහොට්ටුවට තනියම ගේම ගහන්න බැරි ලයින් එකක් යන්නෙ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,564
    113
    අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා

    නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා

    ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා :lol:
    කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
    බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
    නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව:lol:

    Uba job eka karana widiyada oya
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අඩෝ වැඩේ ඉවරයි මහින්දට මල පැනල මෑන්ස් ගියා

    නාමල් ගිහින් අංගම්පොර උන් ටිකකුයි පන්දම්කාරයෝ ටිකයි මාරු උනා

    ඉරාජ් කාරයා නම් තාම ඉන්නවා :lol:
    කස්ටිය දැන් හෙට චාටර් වෙයි කියලා පාරවල් සුද්ද කරනවා
    බීල ඉන්න උන්ගෙ ෆොටෝ වීඩියෝ ගහන එක පුළුවන් තරම් නැවැත්තුවා
    නාමල්ට හෙටක් හදන්න ගියා මදැයි බැසිලුත් නැතුව:lol:

    Maha Banku Hoarage Kamare CCTV Thiyenawada? :shocked::shocked:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    එහෙම කරපු ගෑනි තමා අද UNP එක උකුලේ තබා නලවන්නේ......
    මහින්ද තංගල්ලෙ රැලියකදි චන්ද්‍රිකා කතාකරනකොට වේ* කියල

    එ කොස්ස ගිය දුරක්;)
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,544
    28,397
    113
    බැසිල් බාප්පාගේ ජන බලය නාමල් පුතා බිංදුවට ම බස්සයි ! :lol:

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේවන විට ඔහු සිටින්නේ ඔහුට වෙන් කරගත් ටාජ් සමුද්‍රා හෝටලයේ සුපිරි කාමර සංකීර්ණයට වී තිතට මත තියමිනි. පදම ඉක්මවා සිටින ඔහු නාමල්ගේ පළු අරින බව ද ආරංචි ය. "මේ යකා පොලිටික්ස් දන්නෙ නෑ. අම්මගේ කීම අහලා එක එක මඟුල් කරන්න ගිහින් ඇදගෙන නානවා. මේවගෙන් අන්තිමේ වෙන්නේ මාවත් නැතිවෙන එක" මහින්දගෙන් අද නාමල් ගැන කියවෙන්නේ එවන් කතාවක් බව පැවසේ.

    - https://lankanewsweb.net/sinhala/පු...්-බාප්පාගේ-ජන-බලය-නාමල්-පුතා-බිංදුවට-ම-බස්සයි