ආණ්ඩුව_වැටෙයිද ?

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ආණ්ඩුව_වැටෙයිද ?

    අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන උත්සාහයක් ගැන කතාවක් යනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද ?
    Ravi%20Karunanayake_6.png

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන උත්සාහයක් ගැන කතාවක් යනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද ?

    පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!:dull:
    බයියො අඬයිද? :(
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!:dull:

    :baffled::baffled::baffled::baffled::baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!:dull:

    තව 3 දෙනෙක්ට යහපාලන ස්ව්ප් එක ඇදිලා?????? මාරයි...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    පිස්සුද බන් එහෙම ලේසියෙන් ආණ්ඩු වැටෙන්නෙ නෑ.
    තව අවුරුදු 5කට මේ ආණ්ඩුව හොලන්න බෑ.

    2008දි අයවැය පරද්දන්න කරු ජයසූරිය එක්ක සෙට් එකක් විපක්ශේට ගිහිල්ලත් බැරි උනේ.. ඒ කාලෙ අයවැය පරද්දල යුද්දෙ නවත්තන්න මාර සල්ලියක් එම්බසි වලින් විසි කරේ. එහෙම කරලත් පරද්දන්න බැරි වෙච්ච එකේ දැන් ලොවෙත් පරදින්නෙ නෑ
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    පිස්සුද බන් එහෙම ලේසියෙන් ආණ්ඩු වැටෙන්නෙ නෑ.
    තව අවුරුදු 5කට මේ ආණ්ඩුව හොලන්න බෑ.

    2008දි අයවැය පරද්දන්න කරු ජයසූරිය එක්ක සෙට් එකක් විපක්ශේට ගිහිල්ලත් බැරි උනේ.. ඒ කාලෙ අයවැය පරද්දල යුද්දෙ නවත්තන්න මාර සල්ලියක් එම්බසි වලින් විසි කරේ. එහෙම කරලත් පරද්දන්න බැරි වෙච්ච එකේ දැන් ලොවෙත් පරදින්නෙ නෑ
    :cool::cool::cool:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන උත්සාහයක් ගැන කතාවක් යනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද ?
    Ravi%20Karunanayake_6.png

    මේක පෙරලෙන්නේ නැ මචෝ බහුතර බලය තියෙන්නේ ආණ්ඩුවේ ආතේ ඒ මොකද unp නිදහස් පක්ෂය සැලකෙන්නේ දැන් එකම ආණ්ඩුවක් විදිහට
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Ubala ara video eka dakkada?
    Pabaya,hitan kata konen hina wela kiyanne...aanduwa wattanna oya ekektawath be kiyala.
    Kata konen hina wenne thopita thamai ithin.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Kattiyata wahana ganna beri wechcha ekata sahena ridila wage ... 2010 th ohoma thamai mahinda chande dinanna witharak tax adu kara ... chande dinna gaman hena gahanna wage tax wedi kara .. aya weyakinuth newei ... avurudda medadi

    Munuth mepara ekamai kare ... chande dinanna witharak same tax rate eka thiyan hitiya
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    aya weya peradunoth anduwa visiruwanna one. eth ehema deyak wei kiyala man hithanne ne :no:
    hithanna nam amarui ehema sakachchawak yanawalu
    පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!:dull:
    ආ. යහපාලනේ රහ වැටිලා :lol: දිනැස් ගේ නමත් කියවෙනවා ඇහුනා
    pissuda bn un tika chande dila aya weya dinawayi.passe amathi kam tikak bedala dei.moka hitiyath ohomane.
    ඔව් ඇමති කම් ටිකක් විසිකළ ගමන් ඕවා නිකන්ම නතරවෙනවා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Kattiyata wahana ganna beri wechcha ekata sahena ridila wage ... 2010 th ohoma thamai mahinda chande dinanna witharak tax adu kara ... chande dinna gaman hena gahanna wage tax wedi kara .. aya weyakinuth newei ... avurudda medadi

    Munuth mepara ekamai kare ... chande dinanna witharak same tax rate eka thiyan hitiya
    මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    hamadama budget ekak kiyewwa ohoma thama.. giya para balu kama tax adu karala lamainge kiri piti tax wadi kare :P