ආණ්ඩුව_වැටෙයිද ?
අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන උත්සාහයක් ගැන කතාවක් යනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද ?
අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන උත්සාහයක් ගැන කතාවක් යනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද ?
පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන උත්සාහයක් ගැන කතාවක් යනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද ?

බයියො අඬයිද?පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!![]()

පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!![]()




පෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!![]()
පිස්සුද බන් එහෙම ලේසියෙන් ආණ්ඩු වැටෙන්නෙ නෑ.
තව අවුරුදු 5කට මේ ආණ්ඩුව හොලන්න බෑ.
2008දි අයවැය පරද්දන්න කරු ජයසූරිය එක්ක සෙට් එකක් විපක්ශේට ගිහිල්ලත් බැරි උනේ.. ඒ කාලෙ අයවැය පරද්දල යුද්දෙ නවත්තන්න මාර සල්ලියක් එම්බසි වලින් විසි කරේ. එහෙම කරලත් පරද්දන්න බැරි වෙච්ච එකේ දැන් ලොවෙත් පරදින්නෙ නෑ



අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන උත්සාහයක් ගැන කතාවක් යනවා. මේක කරන්න පුළුවන් දෙයක්ද ?
![]()
ඒත් මං බැලුවා මොකෝ පරක්කු කියලාකුට්ටි පිටින් මාලු...... යහපාලන ටින් මාලු![]()

hithanna nam amarui ehema sakachchawak yanawaluaya weya peradunoth anduwa visiruwanna one. eth ehema deyak wei kiyala man hithanne ne![]()
ආ. යහපාලනේ රහ වැටිලාපෙරලිල්ල කෙසේ වෙතත් ඔන්න විපක්ෂයෙ තවත් 3ක් අය-වැයට සහය පිණිස යනව ලු ආණ්ඩුවට. තුනෙන් එකෙක්ට කැබිනට් ඇමතිකමක්, අනිකට නියෝජ්‍ය ඇමතිකමක් සහ අනිකට අර සංවර්ධන කමුටු සභාපතිකමක් ලු දෙන්න ඉන්නේ!!!!![]()
දිනැස් ගේ නමත් කියවෙනවා ඇහුනා ඔව් ඇමති කම් ටිකක් විසිකළ ගමන් ඕවා නිකන්ම නතරවෙනවාpissuda bn un tika chande dila aya weya dinawayi.passe amathi kam tikak bedala dei.moka hitiyath ohomane.
මට නම් වාහන ගන්න අදහසක් තිබ්බෙ නෑ. ඒත් unp එකේ යළි පුබුදමු ශ්‍රී ලංකා එකේ තිබ්බ ඒවා අඩු කරපු බඩු දෙක තුනක් අස්සෙ ගහලා එළියට එද්දි පොඩි අපුළක් දැනෙනවා. අය වැයේ හොද දේකට මම දකින්නෙ අධ්‍යාපනයට සල්ලි ටිකක් වැඩියෙන් වෙන් කරපු එක. ඒ ඇරෙන්න ගමේ මිනිහගෙ ආර්ථිකේ උඩට ගන්න, දේශීය කර්මාන්ත ටික උඩට ගන්න , රාජ්‍ය සේවය ශක්තිමත් කරලා උඩට ගන්න කිසිම දෙයක් මේකෙ නෑ.Kattiyata wahana ganna beri wechcha ekata sahena ridila wage ... 2010 th ohoma thamai mahinda chande dinanna witharak tax adu kara ... chande dinna gaman hena gahanna wage tax wedi kara .. aya weyakinuth newei ... avurudda medadi
Munuth mepara ekamai kare ... chande dinanna witharak same tax rate eka thiyan hitiya