ආතතිය නින්ද

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මානසික ආතතියක් නැතුව වැඩිය මහන්සි නොවී රෙස්ට් එකේ වැඩ කිරීමෙන් නිදාගන්න වෙලාව අඩු කර ගන්න පුළුවන් කියල බුකියෙ දී හෑල්ලක් තියෙනව දැක්කා. දාපු පොර නිදා ගන්නෙ සමහර කාලවල පැය 3 ලු නිදා ගන්නෙ. ඒක වෙන්න පුළුවන් ද? එහෙම කරන උන් කිරියෙ ඉන්නව ද?


    ඇත්තට ම අපි බස් එකෙ ගමනක් ගියා ම ගෙදර අස්පස් කරා ම ඒ වගෙ මහන්සි වෙච්ච දවසට වැඩිපුර නින්ද ඕන වෙන්නෙ? ඒකෙ අනිත් පැත්ත මහන්සිය අඩුවෙන් අපට වැඩ කරන්න පුළුවන් නම් නින්ද යන වෙලාව අඩු කරන්න පුළුවන් ද?
     
    Last edited:

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    අපෙ නින්දත් එක්ක ශරීරයේ වෙනම ක්‍රියාවලි කිහ්පයක් පටන් ගන්නව ! ඒව සම්පූර්ණ වෙන්න පැය 6ක නින්දක් අවශ්‍යයි !
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මටනං දවස් දෙක තුනක් එකදිගට නිදිවරනව (පැය දෙකක විතර කුකුල් නින්ද එක්ක) කියන්නෙ හෙන අවුල් යනව.
    අමතකවීම් එහෙම වැඩියි.
    ගෑස්ට්‍රයිටීස්, ඔලුවෙ කැක්කුම් එනව.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,553
    113
    Buduhamduruwota wage nan 3 hrs athi.godak mind and body stable karagatta ekenekta puluwan.api karoth ithin organ damage thamai