ආතල්ද ඕනෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,792
    113
    34
    Kalutara
    පැරඩි එක ඔරිජිනල් එක වෙලා ඔරිජිනල් එක පැරඩි වෙන්න තිබ්බේ. වෙන රටවල් වල නම් එහෙමයි. :love:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    හවස අපි සෙට් උනු වෙලාවට මට ලැබුනු
    සුදු කොලේ එතූ තනමල්විලෙන් නෙලපූ
    අහසෙ අපි පා කෙරූ මේවා ඔරිජිනල් බඩූ
    මුදවත්තේ රතූ කිව්වේ මල් සුවදම විදපූ

    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා
    අපේ පන්දමේ එලිය වැඩි වගේ
    ආයෙමත් දියන් ඔය කොන තෙමා...//

    දාලා හැදි පහා හයක්
    සීනි වැඩි කරපන්කෝ ඇති තරම්
    ප්ලෙන්ටිය වක්කරන් වරෙන් අපි දැන්ම සුරලොව යමන්

    වැටුනොතින් ඉව ඉතින් පොලිස්සිය ඇදෙයි සුවදට හොයන්
    දාමු විගහට දුමක් අහූඋනොත් ආයේ වැලිකඩ යමන්

    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා
    අපේ පන්දමේ එලිය වැඩි වගේ
    ආයෙමත් දියන් ඔය කොන තෙමා...//

    ඇස් දෙකත් පොඩි කරන් කපමු කොල හීනියට කතුරකින්
    බැරිමනම් වැඩ සියුම් ගහමු අපි වට වෙලා ඇට පිටින්
    හදට යව්වට රොකට් රුසියාව යවලා නෑ අපි තරම්
    ඉදගනින් අයිනකින් අබ්‍යාවකාශ ගතවෙමු මචං

    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා
    අපේ පන්දමේ එලිය වැඩි වගේ
    ආයෙමත් දියන් ඔය කොන තෙමා...//
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,934
    35,870
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හවස අපි සෙට් උනු වෙලාවට මට ලැබුනු
    සුදු කොලේ එතූ තනමල්විලෙන් නෙලපූ
    අහසෙ අපි පා කෙරූ මේවා ඔරිජිනල් බඩූ
    මුදවත්තේ රතූ කිව්වේ මල් සුවදම විදපූ

    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා
    අපේ පන්දමේ එලිය වැඩි වගේ
    ආයෙමත් දියන් ඔය කොන තෙමා...//

    දාලා හැදි පහා හයක්
    සීනි වැඩි කරපන්කෝ ඇති තරම්
    ප්ලෙන්ටිය වක්කරන් වරෙන් අපි දැන්ම සුරලොව යමන්

    වැටුනොතින් ඉව ඉතින් පොලිස්සිය ඇදෙයි සුවදට හොයන්
    දාමු විගහට දුමක් අහූඋනොත් ආයේ වැලිකඩ යමන්

    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා
    අපේ පන්දමේ එලිය වැඩි වගේ
    ආයෙමත් දියන් ඔය කොන තෙමා...//

    ඇස් දෙකත් පොඩි කරන් කපමු කොල හීනියට කතුරකින්
    බැරිමනම් වැඩ සියුම් ගහමු අපි වට වෙලා ඇට පිටින්
    හදට යව්වට රොකට් රුසියාව යවලා නෑ අපි තරම්
    ඉදගනින් අයිනකින් අබ්‍යාවකාශ ගතවෙමු මචං

    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා
    අපේ පන්දමේ එලිය වැඩි වගේ
    ආයෙමත් දියන් ඔය කොන තෙමා...//

    Elakiri saha jalaya machan