ආතල් ආතල්. අගක් මුලක් නොදනී! 😂 🤣😂 🤣😂 🤣😂 🤣

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    hat.gif
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    628
    757
    93
    මුං දෙන්න ගොං බඳින කනු.. 🤣🤣
    අරූ නිකම් අවුස්සන්න කියපු එකක් අල්ලගෙන ෆයර් උනා. දැන් රටම දන්නව නලින් කියපු දේ ඇත්ත කියල.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,112
    236
    63
    ඊයා හුට්, බල්ලො බුරනව මීට වඩා ලස්සනයි 😂
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වීරසිංහ කියන එකානම් සක්කිලියෙක්.
    ඕකා ජොනියගෙ හොර ෂොට් එකක් ද කොහෙද.
    අදමයි මූණ දැක්කේ. දැක්ක ගමන් හිතුනේ ඒක. 😂

    ගම්වල ඉන්න සමහර ට්‍රැක් උන් අවුස්සලා ආතල් ගන්නවා වගේ අරුන් දෙන්නා අවුස්සලා ආතල් ගන්නවා. බොරුවට ෆයර් වෙලා කෑ ගහනවා එක දාගන්න. රටටම පේනවා හංගගෙන ඉන්න අං කුට්ටම. මෙහෙමත් හරක්.
     
    • Haha
    Reactions: KandyMalli