හේතුවත් එක්ක.
pathaleiretta Well-known member Aug 18, 2015 9,282 21,200 113 Apr 26, 2024 #1 හේතුවත් එක්ක. Last edited: Apr 26, 2024 Reactions: sacrox, Spiderman.Ayya and Kalegana
KandyMalli Well-known member Feb 15, 2018 4,398 4,030 113 Apr 26, 2024 #3 Annouce karana eka paw Kutti ekka mona sakachcha da Reactions: SDCR
Rahula Kasun Well-known member Feb 1, 2013 12,372 13,690 113 හැමිනේශන් Apr 26, 2024 #4 මොලයක් තියෙන එකෙක් කුට්ටිත් එක්ක වාද කරන්න යනවද බන්. Last edited: Apr 26, 2024 Reactions: Undead and Spiderman.Ayya
jhnnwp Well-known member Jan 6, 2012 44,262 32,004 113 Apr 26, 2024 #5 Rahula Kasun said: මොලයක් තියෙන එකෙක් කුට්ටිත් එක්ක වාද කරන්න යනවද බන්. Click to expand... kutti........ lol Reactions: Undead and Rahula Kasun
Rahula Kasun said: මොලයක් තියෙන එකෙක් කුට්ටිත් එක්ක වාද කරන්න යනවද බන්. Click to expand... kutti........ lol
P pdkuma Well-known member May 22, 2016 628 757 93 Apr 26, 2024 #6 මුං දෙන්න ගොං බඳින කනු.. අරූ නිකම් අවුස්සන්න කියපු එකක් අල්ලගෙන ෆයර් උනා. දැන් රටම දන්නව නලින් කියපු දේ ඇත්ත කියල. Reactions: kolavari, KandyMalli, Shamal3001 and 3 others
මුං දෙන්න ගොං බඳින කනු.. අරූ නිකම් අවුස්සන්න කියපු එකක් අල්ලගෙන ෆයර් උනා. දැන් රටම දන්නව නලින් කියපු දේ ඇත්ත කියල.
applex Well-known member Oct 6, 2007 1,112 236 63 Apr 26, 2024 #8 ඊයා හුට්, බල්ලො බුරනව මීට වඩා ලස්සනයි
Honey Bunch Well-known member Nov 24, 2018 17,284 26,769 113 Kandy Apr 26, 2024 #9 වීරසිංහ කියන එකානම් සක්කිලියෙක්.
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ Apr 26, 2024 #10 Honey Bunch said: වීරසිංහ කියන එකානම් සක්කිලියෙක්. Click to expand... ඕකා ජොනියගෙ හොර ෂොට් එකක් ද කොහෙද. අදමයි මූණ දැක්කේ. දැක්ක ගමන් හිතුනේ ඒක. ගම්වල ඉන්න සමහර ට්‍රැක් උන් අවුස්සලා ආතල් ගන්නවා වගේ අරුන් දෙන්නා අවුස්සලා ආතල් ගන්නවා. බොරුවට ෆයර් වෙලා කෑ ගහනවා එක දාගන්න. රටටම පේනවා හංගගෙන ඉන්න අං කුට්ටම. මෙහෙමත් හරක්. Reactions: KandyMalli
Honey Bunch said: වීරසිංහ කියන එකානම් සක්කිලියෙක්. Click to expand... ඕකා ජොනියගෙ හොර ෂොට් එකක් ද කොහෙද. අදමයි මූණ දැක්කේ. දැක්ක ගමන් හිතුනේ ඒක. ගම්වල ඉන්න සමහර ට්‍රැක් උන් අවුස්සලා ආතල් ගන්නවා වගේ අරුන් දෙන්නා අවුස්සලා ආතල් ගන්නවා. බොරුවට ෆයර් වෙලා කෑ ගහනවා එක දාගන්න. රටටම පේනවා හංගගෙන ඉන්න අං කුට්ටම. මෙහෙමත් හරක්.
mrazeez Well-known member Apr 7, 2009 3,164 2,028 113 Colombo, Sri Lanka. Apr 26, 2024 #13 Hiru scripts..
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ Apr 29, 2024 #15 aru awussala patthkata wela innawa