ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට
මචන්ලා ,
බෝඩිම තියෙන්නේ අඟුලාන දුම්රිය ස්ථානය ඉස්සරහම.ස්ටේෂන් එකට ගේ පේනවා ,ගෙට ස්ටේෂන් එක පේනවා.
.වැඩට යන අයට ගොඩක් ලේසියි ගමන් බිමන් යන්න .
ඕන වෙලාවක යන්න එන්න පුළුවන්.කාමරේට ඇතුල් වෙන්න තියෙන්නේ පිටින් . ලොකු නීති නෑ. තමන්ගේ ගෙදර වගේ නිදහසේ ඉන්න පුළුවන්,ඇත්තටම කිව්වොත් ගෙදරටත් වඩා නිදහසේ ඉන්න ඇහැකි. නිදහස 100%.
. අයිති කරුවන්ගෙන් කිසි කරදරයක් නෑ.
වතුර, විදුලිය හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් .කාමර වල සැමන් පැක් කරලා වගේ නෑ.. එක්කෙනාට එක ඇඳ ගානේ තියෙනවා.ඉඩක තියෙන,පිරිසිඳු කාමර. පෞද්ගලිකත්වය උපරිමෙන් තිනවා..
මාස ගණන් අත්තිකාරම් ඕන නෑ.. මාසෙට රුපියල් 4000යි.සැඟවුණු ගාස්තු නෑ.ලයිට් බිල්,වතුර බිල් අපි ගෙවනවා.... කාමර 5ක් තියෙනවා කැමති කාමරයක් තෝර ගන්න පුලුවන්.
(අනාගතේදී free wifi දෙන්න අදහසක් තියෙනවා.අපි බලාපොරොත්තු වෙන ආදායම ලැබුනොත් අද හෙටම වැඩේ සිද්ද වෙයි. wifi ලබාදීමේදී මාසික කුලියේ වෙනසක් සිදු නොකරයි.! හොදට speed තියෙන අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් දන්නවා නම් හොයල suggest කරන්න.
)
ඔබගේ අලුත් යෝජනා ඇත්නම් කියන්න..සලකා බලා ක්‍රියාවට නැංවීමට අපි සූදානම් !

මචන්ලා ,
බෝඩිම තියෙන්නේ අඟුලාන දුම්රිය ස්ථානය ඉස්සරහම.ස්ටේෂන් එකට ගේ පේනවා ,ගෙට ස්ටේෂන් එක පේනවා.
.වැඩට යන අයට ගොඩක් ලේසියි ගමන් බිමන් යන්න .ඕන වෙලාවක යන්න එන්න පුළුවන්.කාමරේට ඇතුල් වෙන්න තියෙන්නේ පිටින් . ලොකු නීති නෑ. තමන්ගේ ගෙදර වගේ නිදහසේ ඉන්න පුළුවන්,ඇත්තටම කිව්වොත් ගෙදරටත් වඩා නිදහසේ ඉන්න ඇහැකි. නිදහස 100%.
. අයිති කරුවන්ගෙන් කිසි කරදරයක් නෑ.වතුර, විදුලිය හිතේ හැටියට පාවිච්චි කරන්න පුළුවන් .කාමර වල සැමන් පැක් කරලා වගේ නෑ.. එක්කෙනාට එක ඇඳ ගානේ තියෙනවා.ඉඩක තියෙන,පිරිසිඳු කාමර. පෞද්ගලිකත්වය උපරිමෙන් තිනවා..
මාස ගණන් අත්තිකාරම් ඕන නෑ.. මාසෙට රුපියල් 4000යි.සැඟවුණු ගාස්තු නෑ.ලයිට් බිල්,වතුර බිල් අපි ගෙවනවා.... කාමර 5ක් තියෙනවා කැමති කාමරයක් තෝර ගන්න පුලුවන්.
(අනාගතේදී free wifi දෙන්න අදහසක් තියෙනවා.අපි බලාපොරොත්තු වෙන ආදායම ලැබුනොත් අද හෙටම වැඩේ සිද්ද වෙයි. wifi ලබාදීමේදී මාසික කුලියේ වෙනසක් සිදු නොකරයි.! හොදට speed තියෙන අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් පැකේජ් එකක් දන්නවා නම් හොයල suggest කරන්න.

)එන්න කැමති නම් දැන්ම කියන්න.
071-5423995( ඉශාන් )
071-5423995( ඉශාන් )
ඔබගේ අලුත් යෝජනා ඇත්නම් කියන්න..සලකා බලා ක්‍රියාවට නැංවීමට අපි සූදානම් !

Last edited:
..බෝඩිම කරන්නේ මාතර කෙනෙක්. ගෙදර වටේටම තාප්ප ගහල තියෙන්නේ.වට පිටාවෙන් කිසි කරදරයක් නෑ...බෝඩිමේ ගෑනු අය කව්රුවත් නෑ.ආරක්ෂාව ගැන වගකියනවා.. 