ආතල් එකේ එලියට වෙලා ඉන්නකොට මෙහෙම එකක් ගියොත් කොහොමද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,056
    2
    15,790
    113
    ආතල් එකේ එලියට වෙලා ඉන්නකොට මෙහෙම එකක් ගියොත් කොහොමද?




    දැන් ඕක තිබුණා නම් ග්‍රේටා තන්බග් තන් දෙකෙන් එල්ලිලා නහියි යකෝ. 🤣 ඕකෙ fuel use එක Boeing 747 එකකටත් වඩා වැඩියිලු. (එ‍්කෙ මේ වගේ 3 ගුණයක් passengers ලා දාගෙන දෙගුණයක දුරක් යන fuel ප්‍රමාණය)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,326
    113
    34
    Kalutara
    ඉතින් මේ ඊයේ පෙරේදා කටානේ ද කොහෙද වහලවල් ගලවාගෙන ගිහිල්ලා තිබ්බේ ප්ලේන් එකක්. තාම වන්දි හම්බෙලා නෑ ඒ මිනිස්සුන්ට. ආතල් තමයි ඔහොම වුනොත්.